කෙතරම් සුන්දරද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ekanam aththa thamai..:D
    sarala sarthaka kavi poddak.:D

    නියමයි අමුතුම නිර්මානයක්......:yes::yes::yes::yes:

    ගමේ පන්සලේ බෝ ගහ යට ඉඳගෙන ඉන්නකොට හිතට දැනුන සැනසුම මතක් වුනා...හරිම ලස්සණ නිර්මාණයක් සහෝ...

    Attatama lassanai

    arthawath nirmanayak niyamai machan niyamai

    අපේ සමාජය තුල අද වෙනකොට සීග්‍රයෙන් නැති වී යන හා බලෙන් නැති කොට දමා තිබෙන දහම් පාසැල් අධ්‍යාපනය..වෙහෙර විහාර හා නිරන්තර ඇසුර.... බුදු කුටියේ සිත භාවනානුයෝගීව ගත කිරීම නැවත අප තරුන පරපුර තුල ඇති කිරීමට වග කිවයුත්තන් අවදි කල යුතු සමයක ඔබගේ නිර්මානය එහි අඩුව මදකට හෝ අපට පසක් කර දෙනු ලබයි..

    නිර්මානය සාර්ථකයි...ඔබට ජය!!

    Thanks Friends...........