කෙතරම් සුන්දරද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෙතරම් සුන්දරද

    609g.jpg


    පුන් සද අහස් කුස

    එකලු කල ,
    මිහිතලය සිප
    සුදෝ සුදු පැහැය
    සතර අත.....
    සිත නිවී සැනහෙන
    දිනය.
    බුදු කුටියට
    අප සැවොම
    අමතක කර
    වේදනාවන් මොහොතකට
    කෙතරම් සුන්දරද
    මසකට එක්
    දිනක් වත්

    පියනගන
     
    Last edited:
    • Like
    Reactions: wisal

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ල‍ස්‍ස‍න‍යි‍ ක‍සු‍න්‍ ම‍ත‍ක්‍ වෙ‍න‍කො‍ට‍ත්‍ හි‍ත‍ට‍ ස‍හ‍න‍ය‍ක්‍ දැ‍නෙ‍නවා‍..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Arthawath nirmanayak Bro.
    Kalabala kaari jivithayen midila eka dawasak hari thamange hithe satuta wenuwen kapawena eka koitharm deyakda......
    Good luck malliyoo
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    hmmmmm!
    ekanam attta

    Lassanai

    niyama poem eka bro.

    nice one again Kasun!!! ;)
    hey ara photo eke maara touch ekak thiyenawa;)
    wishes for ur future poems !! :)

    niyamai mchoo :D

    ල‍ස්‍ස‍න‍යි‍ ක‍සු‍න්‍ ම‍ත‍ක්‍ වෙ‍න‍කො‍ට‍ත්‍ හි‍ත‍ට‍ ස‍හ‍න‍ය‍ක්‍ දැ‍නෙ‍නවා‍..

    Thanks Friends...........
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ගමේ පන්සලේ බෝ ගහ යට ඉඳගෙන ඉන්නකොට හිතට දැනුන සැනසුම මතක් වුනා...හරිම ලස්සණ නිර්මාණයක් සහෝ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ සමාජය තුල අද වෙනකොට සීග්‍රයෙන් නැති වී යන හා බලෙන් නැති කොට දමා තිබෙන දහම් පාසැල් අධ්‍යාපනය..වෙහෙර විහාර හා නිරන්තර ඇසුර.... බුදු කුටියේ සිත භාවනානුයෝගීව ගත කිරීම නැවත අප තරුන පරපුර තුල ඇති කිරීමට වග කිවයුත්තන් අවදි කල යුතු සමයක ඔබගේ නිර්මානය එහි අඩුව මදකට හෝ අපට පසක් කර දෙනු ලබයි..

    නිර්මානය සාර්ථකයි...ඔබට ජය!!