කෙදිරිය හොදටම වැඩි වෙලා ඇයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Sirada kiyanne . Naththam redi gelawena nisada kiyanne

    sira thamai ban, danuth athal eke office eke inne, lankawe idan me welawe kriyata enna pissuda mata
    mage redi nam gelaune naha, chande dunna 39% baiyangei toiyangei thamai redi left une
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මන් දෙන ඩොනේශන් මෙකෙ පබ්ලිශ් කර කර යන්න ඕනෙද? වට පඩත්තල කතා නොකියා හිටපන්! හෙල්ත් පර්පස් වලට මන් ඕනෙ තරන් උදව් කරලා තියෙනවා. උඹට ඔච්චරම අමාරැ නම් ලගදි මේකෙ IVF treatment එකකට උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාපු කොල්ලෙක් හිටියා ඌට මන් කීයක් දැම්මද කියල අහන් වරෙන්. මේකෙ පොරවල් වෙන්න මන් පෞද්ගලිකව කරන දේවල් මේකෙ දාන්නෙ නෑ. උඹව මන් කොහෙවත් මෙන්ශන් කරලත් නෑනෙ ඒක නිසා අදාළ නැති කැරි කුහකකම නොපෙන්වා ඉඳපන්. ඕක ජෙප්ජොන්ගෙ ජන්ම ගතිය.
    රිසිට් දාන්න ඕන තමා යකෝ උඹයි මායි ඔට්ටු අල්ලලා පරදින එකා මේකෙ රිසිට් එක දානව කීවනෙ. දැන් අමතකද?

    යකෝ අනිත් උන්ව හදන්න කලින් උඹේ වචනෙ ක්‍රියාත්මක කරල ඉඳපං. ඊට පස්සෙ වරෙන් එතික්ස් ගැන කතාකරන්න.

    කතාවනම් ලෝකෙම හොඳම එකාවගේ අඩුම තමන්ගෙ වචනෙ ගරුත්වෙවත් තියන්න බෑ. ටිපිකල් හිරිකොත බයියො.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    Sad Hunks GIF by GIPHY Studios 2021
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මුන්ට මොනවද තියෙන අඩුපාඩු. 2/3ක පිරිසිදු බලයක් තියෙනවා. ඒ අතින් රනිල් බැලන්ස් කරන් අවුරුදු 2ක් ගෙනිච්ච විදිහ පට්ට. යුද්ධයක් නෑ, සන්ධාන නෑ, දුර්වල විපක්ෂයක් තියෙනවා. ඒ වෙලත්, චාමර සම්පත් වගේ උන්ගෙන් පච වෙනවා. හොරකම් අල්ලන්නෙත් නෑ, නවත්තන්න නීති පනත් ගේන්නෙත් නෑ.
     
    • Like
    • Haha
    Reactions: Mr Bones and 2osama

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අවුරුදු කියක් ආන්ඩුව තියෙනවා ද කියන එක තිරණය කරන්නේ ජනතාව. හොරු අල්ලලා හිරේ දෑම්මොත් ජනතාව බලය ආයේ දෙයි. එහෙම නෑතිව මේ යන විදිහට අතේ පෑලවෙන පච කෙල කෙල අනුන්ට බෑන බෑන ඉදලා නම් අවුරුදු ගනන් බලය තියා ගන්න බෑ. දෑනටම පෑත්ත මාරු කරපු බයියෝ එකා දෙන්නා ස්වාදීන ටෝක්ස් දෙනවා එක්කෝ බනිනවා. අනුර මහින්දට බෑන බෑන තව ටිකක් කල් මේක අල්ලන් යයි. ඒත් මිනිස්සු වෙනස් වෙන එක නවත්තන්න නම් ඒවා වලින් වෑඩි කල් බෑරි වෙයි