කෙන්ති යනවා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙන්ති යනවා බන්
    හදිසි කෙන්තියක්
    ඉක්මනටම ඇවිත් ඉක්මනටම යනවා
    මෙක මගෙ ප්‍රතිශක්තිකරන පද්ධතියටත් හොදනෑ :no:
    මෙක නවත්තගන්න විදියක් කියපල්ලකො
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කේන්ති යන වෙලාවල් වල හේතුව මේ ත්‍රෙඩ් එකේ දාන්න :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හවස පාන් ගත්තා වෑන් එකකින්, කන්න යද්දි ගල්වගෙ
    පෙරෙදා ඒවද මන්දා
    උන්ගෙ ගානක් වැඩි හූත්ත
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හවස පාන් ගත්තා වෑන් එකකින්, කන්න යද්දි ගල්වගෙ
    පෙරෙදා ඒවද මන්දා
    උන්ගෙ ගානක් වැඩි හූත්ත

    Paan gediye corona wenna athi:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හවස පාන් ගත්තා වෑන් එකකින්, කන්න යද්දි ගල්වගෙ
    පෙරෙදා ඒවද මන්දා
    උන්ගෙ ගානක් වැඩි හූත්ත

    පෙරේදට කලිං දවසෙ ඒව වෙන්න ඇති :yes: