කෙන්යානු පාර්ලිමේන්තුවේදි ශ්‍රී ලංකාව ස&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දසවසරක් තුල අවුරුදු 30 යුද්දය නිමාකල මහින්ද, ඒ සමග කරපු යෝධ සවර්ධන වියාපෘතීන් මෙසේය..:):):)

    මහින්ද මොනවද කරේ අහපු අයට උත්තර

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325

    ඇලෝසියස් සමාගම දියුණු කරපු එක. වැඩි විස්තර මොන්සූන්ගේ සංවර්ධන නිව්ස් බලපං
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාරට තාර ආණ්ඩුවෙන් නොදා උබ දාල දෙනවද බන්...එහෙමත නැත්තන් උබේ පොන්න රනිල හොරාකාපු බිලියන 30න් පාරට තාර දාල දෙනවද???මරු කියවන්නෙ උබ...පාරට තාර නොදා වලේ වැටි වැටි යන්ඩ ඕනෙ එහෙමද කියන්නෙ, මොන යුගේද උබල ජීවත් වෙන්නෙ???? :dull::dull:

    රටේ යටිතල පහසුමක් දියුනු නොකර මහින්දත් උබලගෙ පොන්නයවගේ මහ බැoකුව හොරා කෑවනම්ද රටට ආයෝජන එන්නෙ...දන්නෙ නැත්තන් හොයල බලාපිය මහින්දගෙ කාලෙ ආයෝජකයො කීයක් ආවද කියල, හෝටල් කියක් ආවද...ඔය දැන් කොලබ ගහන K අකුරෙ හෝටලේ තොපේ පොන්නය ගෙනාපු එකක්ද..මහින්ද නැතත් මහින්ද ගෙනාපු ආයෝජකයො තාමත් ඉදිකිරීම් කරනව...මට කියපන්කො තොපේ පොන්නය ගෙනාපු එකම එක ආයෝජකයෙක්ගෙ නමක්?????? පුලුවන් නම් එකක් කියපන් ඔට්ටුයි බැ..තොපේ පොන්නය කරපු කිසිම දෙයක් නැ..

    පොන්න රනිලගෙ පුස් ඇටේ උරන සූප්පු කරන තොපිනෙ බොලවු මෙතන දේශපාලනේ කතා කරන්නෙ...මහින්ද හොද නැති නිසා තොපිපත් කර ගත්ත පොන්න රනිල මොනවද බන් රටට කරල තියෙනෙ?????????? කෝ නැද්ද උත්තර මොනාද උබේ පොන්නය රටට කරල තියෙන්නෙ දැන් කීසැරයක් ඇහුවද කෝ උත්තර ...ලැජ්ජ නැතුව කෝට් කරනව උත්තර නොදී...මොනවගේ ජීව්තද බන් උබල ගත කරන්නෙ.. :lol::lol::lol::lol:
    පොන්න රනිල් මගේ වෙන්නේ කොහොමද උත්ටෝ???? ඌ උගේ කසාද ගෑනිගේ........ එටනත් ෆේල්.:lol::lol:
    පුළුවන්නන් එක කමෙන්ට් එකක් දාපන් රනිල්ට කඩේ ගියපු. :lol:

    බැල්ලියේ......... අපේ ගෙවල් පල්ලේ බෝක්කුවත් උබේ අප්පොච්චිගේ ලිස්ට් එකට දාල, ඔය ලිස්ට් එකේ ඩොලර් එකක් එන ආයෝජනයක් කියපන්කෝ.......:lol::lol: අට්ටාල ගහන්න ගත්ත නයෙන් එක ඩොලර් එකක් ගෙවන්න. ඒ මදිවට නයට මුණ දාල ඔරලෝසුත් ගස්සගෙන...... අපිට නිවීහැනහිල්ලේ ගෙවන්න. උකෙන් හිනා උත්තෝ.......:lol::lol:

    අප්පොච්චිගේ කාලේ ආයෝජන ආවේ යුද්දේ ඉවරවුන හින්දා. තක්කඩියා කොමිස් කන්න ගිහිං බාගෙට බාගයක් හැරිලා ගියා....... චිනා ගම්බට්ටගේ කෙරුවාව දන්නා නිසා දෙන්නන් ජම්බු කියලා පුක පිරෙන්න ආයෝජන ගෙනාව දැන් ඒක තමයි රටේම උන්ට රීගන්න බැරි වෙලා ඉන්නේ......... :baffled:

    නයට අරං අරං නන්නත්තාර කරපු රටේ ආයෝජන කෝ කියලා අහනවා........ බංකොලොත් රටවල ආයෝජන කරන්න උන්ට පිස්සු කියල හිතුවද??? බලපන් ග්‍රීසියට වෙච්ච දේ.... කෝ ආයෝජන???? එක බල්ලෙක් නෑ.... EU එකෙත් හලාගන්න බැරි කමට තියන් ඉන්නවා.

    කොහොමත් පොන්නප්පුගේ ආයෝජන උගේ සුප්පුකරන එකෙක් කියයි..... උබෙන් උබේ ලිස්ට් එකේ එකක් කියපන් කියලා ඇහුවේ උබ පර්සිගේ ගූ කන කුක්කා හින්දා.......

    මූට යකෝ නොම්මර දාල ප්‍රශ්න ඇහුවත් උත්තර දෙන්න දන්නේ නෑ........ උඹ පොඩි කාලේ ඉදලමද කටට ගන්නේ??? ඉස්කෝලේ යන්න වෙලාවක් තිබුනෙම නැද්ද??? අසරණ ජිවිත............. :dull::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පොන්න රනිල් මගේ වෙන්නේ කොහොමද උත්ටෝ???? ඌ උගේ කසාද ගෑනිගේ........ එටනත් ෆේල්.:lol::lol:
    පුළුවන්නන් එක කමෙන්ට් එකක් දාපන් රනිල්ට කඩේ ගියපු. :lol:

    බැල්ලියේ......... අපේ ගෙවල් පල්ලේ බෝක්කුවත් උබේ අප්පොච්චිගේ ලිස්ට් එකට දාල, ඔය ලිස්ට් එකේ ඩොලර් එකක් එන ආයෝජනයක් කියපන්කෝ.......:lol::lol: අට්ටාල ගහන්න ගත්ත නයෙන් එක ඩොලර් එකක් ගෙවන්න. ඒ මදිවට නයට මුණ දාල ඔරලෝසුත් ගස්සගෙන...... අපිට නිවීහැනහිල්ලේ ගෙවන්න. උකෙන් හිනා උත්තෝ.......:lol::lol:

    අප්පොච්චිගේ කාලේ ආයෝජන ආවේ යුද්දේ ඉවරවුන හින්දා. තක්කඩියා කොමිස් කන්න ගිහිං බාගෙට බාගයක් හැරිලා ගියා....... චිනා ගම්බට්ටගේ කෙරුවාව දන්නා නිසා දෙන්නන් ජම්බු කියලා පුක පිරෙන්න ආයෝජන ගෙනාව දැන් ඒක තමයි රටේම උන්ට රීගන්න බැරි වෙලා ඉන්නේ......... :baffled:

    නයට අරං අරං නන්නත්තාර කරපු රටේ ආයෝජන කෝ කියලා අහනවා........ බංකොලොත් රටවල ආයෝජන කරන්න උන්ට පිස්සු කියල හිතුවද??? බලපන් ග්‍රීසියට වෙච්ච දේ.... කෝ ආයෝජන???? එක බල්ලෙක් නෑ.... EU එකෙත් හලාගන්න බැරි කමට තියන් ඉන්නවා.

    කොහොමත් පොන්නප්පුගේ ආයෝජන උගේ සුප්පුකරන එකෙක් කියයි..... උබෙන් උබේ

    ලිස්ට් එකේ එකක් කියපන් කියලා ඇහුවේ උබ පර්සිගේ ගූ කන කුක්කා හින්දා.......

    මූට යකෝ නොම්මර දාල ප්‍රශ්න ඇහුවත් උත්තර දෙන්න දන්නේ නෑ........ උඹ පොඩි කාලේ ඉදලමද කටට ගන්නේ??? ඉස්කෝලේ යන්න වෙලාවක් තිබුනෙම නැද්ද??? අසරණ ජිවිත............. :dull::no:

    1. දැන් උබලගෙ පාර ලග බෝක්කුව හදපු එක ආයෝජනයක් නෙමේද...ඒක වැටෙන්නෙ ආයෝජන ගොඩට නෙමේද...එහෙම නැත්තන් මොකේටද වැටෙන්නෙ කියල කියපන්..

    2. මහින්දගෙ කාලෙ ආපු තාමත් කොලබ ඉදි කරන හෝටල්වලින් ආවෙ ඩොලර් නෙමේද????? ඩොලර් එකක්නෙ පෙන්නඩ කියුවෙ...K අකුරෙ බිල්ඩිමේ ආයෝජනය ඩොලර් මිලියන් කීයක් කියලද හිතන්නෙ... මේවගෙන් ආවෙ ඩොලර් නෙමේද?????????????

    මෙන්න සාක්කි - https://www.altair.lk/wp-content/uploads/2018/01/A7A0010c.jpg

    මෙන්න සාක්කි-http://www.colombopage.com/Imgs_17B/MS11162017S_4.jpg

    3. මහින්දගෙ කාලෙ ආයෝජන ආවෙ යුද්දෙ ඉවර උන නිසානම් දැනුත අයෝජකයො එන්ඩ එපැයි..උබේ පොන්නය ගෙනාපු එකම එක ආයෝජකයක්ගේ නමක් සහදන් කරපන් පුලුවන් නම්...

    4. පොන්නය මහ බැoකුව කඩල බිලියන 30ක් හොරාකන්ඩත් මහින්ද යද්දි සල්ලි ඉතුරුකරල ගියානෙ..මහින්දගෙ කාලෙ ආර්තික වර්ධන වේගය කීයද????

    5. උබේ පොන්නය මහ බැකුව කැඩුවට පස්සෙ ආයෝජකයො කීදෙනෙක් ආයෝජනය කරපු සල්ලි අරන් යන්ඩ ගියාකියලද හිතන්නෙ..???

    6. උබේ පොන්නය මහ බැoකුව කඩනකම් කිසිම අහේනියක් තිබ්බෙ නැ.. පොන්නයෙක් අගමැතිවෙලා ඒ තිරිසනා රටේ මහ බැකුව කොල්ල කද්දි මොන ආයෝජකයද බොල එන්නෙ????? 2020දි තොගෙ පොන්නට ගල් ගහල එලෙවුවට පස්සෙ බලපිය ආයෝජකයො එනහැටි...

    7. උබ unp බැල්ලියක්ද නැද්ද කියල මේ බුරන බිරිල්ලෙන් ඕනම කෙනෙක්ට පේනව...නිරුවතින් දගලන ගමන් අනිත් උන්ට හූ කියන්ඩ හදන්ඩ එපා..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1. දැන් උබලගෙ පාර ලග බෝක්කුව හදපු එක ආයෝජනයක් නෙමේද...ඒක වැටෙන්නෙ ආයෝජන ගොඩට නෙමේද...එහෙම නැත්තන් මොකේටද වැටෙන්නෙ කියල කියපන්..

    2. මහින්දගෙ කාලෙ ආපු තාමත් කොලබ ඉදි කරන හෝටල්වලින් ආවෙ ඩොලර් නෙමේද????? ඩොලර් එකක්නෙ පෙන්නඩ කියුවෙ...K අකුරෙ බිල්ඩිමේ ආයෝජනය ඩොලර් මිලියන් කීයක් කියලද හිතන්නෙ...

    3. මහින්දගෙ කාලෙ ආයෝජන ආවෙ යුද්දෙ ඉවර උන නිසානම් දැනුත අයෝජකයො එන්ඩ එපැයි..උබේ පොන්නය ගෙනාපු එකම එක ආයෝජකයක්ගේ නමක් සහදන් කරපන් පුලුවන් නම්...

    4. පොන්නය මහ බැoකුව කඩල බිලියන 30ක් හොරාකන්ඩත් මහින්ද යද්දි සල්ලි ඉතුරුකරල ගියානෙ..මහින්දගෙ කාලෙ ආර්තික වර්ධන වේගය කීයද????

    5. උබේ පොන්නය මහ බැකුව කැඩුවට පස්සෙ ආයෝජකයො කීදෙනෙක් ආයෝජනය කරපු සල්ලි අරන් යන්ඩ ගියාකියලද හිතන්නෙ..???

    6. උබේ පොන්නය මහ බැoකුව කඩනකම් කිසිම අහේනියක් තිබ්බෙ නැ.. පොන්නයෙක් අගමැතිවෙලා ඒ තිරිසනා රටේ මහ බැකුව කොල්ල කද්දි මොන ආයෝජකයද බොල එන්නෙ????? 2020දි තොගෙ පොන්නට ගල් ගහල එලෙවුවට පස්සෙ බලපිය ආයෝජකයො එනහැටි...

    7. උබ unp බැල්ලියක්ද නැද්ද කියල මේ බුරන බිරිල්ලෙන් ඕනම කෙනෙක්ට පේනව...නිරුවතින් දගලන ගමන් අනිත් උන්ට හූ කියන්ඩ හදන්ඩ එපා..

    තාමත් ලකුණු 0යි. :no::no:
    1 ආයෝජන?? ....... ණයක් අරන් කකුස්සක් අලුතෙන් ගැහුවම රෙන පාරක් ගානේ සල්ලි උනන්නේ නෑ
    ය ගෙවන්න. ෆේල්:no::no:

    2 යට ගත්ත සල්ලි වලින් රටට $ එන ආයෝජනයක් පෙන්නපන් කිව්වම පිට උන් උන්ගේ සල්ලි වලින් ගහන හොටෙල් පෙන්න පෙන්න ෆයියක් කියවනවා......... ෆේල්......... ඒ සල්ලි උන් ගෙදරින් ගෙනාපුවා...... ඉන්වෙස්ට් කරලා උන් ලාබ ලබන්න. ෆේල්:no::no:

    3 මරු තර්කේ....... ලෝන් එකක් ගහලා ගෙවාගන්න බැරුව රෙවිච්ච එකෙක්ට, ආ සල්ලි කියලා කතාකරලා ලෝන් දෙන තැනක් කියපන්. එතකොට මම උත්තර දෙන්නන්. ෆේල්.........:no::no:
    4 ෆොන්නය මහබැංකුව කඩනවා උබ බලන් හිටියද?? කට්ටිය තාම කඩපු උන් හොයනවා. උබ දන්නවනං රනිල් තමයි කැඩුවේ කියලා ගිහිං නඩුවක් දාපන්. උබට අනුව නිරපරාදේ වෙනින් අහින්සකයෙන් ඇතුලේ :baffled:

    5 මගේ ෆොන්නයෙක්????? ගෙදර ඉන්න උබේ නාමික අප්පා ගැනද කියන්නේ??? අදාල නැති ෆයියවල් කියන්න ඔට්ටු නෑ.:no::no:
    ආයෝජකයෝ රට දාල යන්නේ අප්පොච්චි රට චීනෙට උගස් තියපු නිසා ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වුනොත් වත්කම් අහිමිවෙන නිසා, එකේ කොටසක මහබැංකු හොරකමත් තියෙනවා නැතිව මහබැංකු හොරකම හින්දා පමණක් මිනිස්සු කලකිරිලා රට දාලා ගිය බයිලා ගෙදර ඉන්න ෆොන්නයට කියපන්.:rofl::P

    6 2020 මුදට උක දික්කරන් හිටපන් කැමති උන් ආයෝජනය කරලා යයි.:eek::eek:

    7 උබේ අම්ම පර්සිගේ ටොමියට කියල උකවගත්ත එකට මම පලි නෑ කියලා හැමදාම කියනවා. :baffled: අවුරුද්දට දෙතුන්පාරක් රැලේ යන සීන් එකක් තියෙන්නේ...... ඒ කාලෙට මහ ඒකීව ගෙට දාලා තියාගනින්....... ඉන්නම අමාරුයි කියනවනං පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ සල්ලි සල්ලි කියල බලන්නේ නැතිව කරලා දාපන්....... මොකවුනත් රහ වැටුන දේනේ....... හැබැයි ඔන්න වැරදිලා හරි උබ වගේ තව එකෙක් හිට්ටෝත් පර්සි අහිංසක ටොමියව මරන්නේ. :no::( මොකවුනත් එකෙක් පොළොවේ ගහපු එකානේ :(:(

    හැමදාම ළිඳේ...... වෙනද වගේ අඬන් ගිහින් රිපෝට් කරපං නැත්තං ගියපාර වගේ දුක තුනීවෙළා හිත හැදෙනකන් ඉග්නෝ ලිස්ට් එකේ තියපන්

    තව රිද්දන්නේ නෑ....... සත්තයි.........:(

    බායි හාෆ් බ්රිඩ් බිච් :baffled::eek::eek:
     
    Last edited:
    • Like
    Reactions: Don GasCan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    තාමත් ලකුණු 0යි. :no::no:
    1 ආයෝජන?? ....... ණයක් අරන් කකුස්සක් අලුතෙන් ගැහුවම රෙන පාරක් ගානේ සල්ලි උනන්නේ නෑ
    ය ගෙවන්න. ෆේල්:no::no:

    2 යට ගත්ත සල්ලි වලින් රටට $ එන ආයෝජනයක් පෙන්නපන් කිව්වම පිට උන් උන්ගේ සල්ලි වලින් ගහන හොටෙල් පෙන්න පෙන්න ෆයියක් කියවනවා......... ෆේල්......... ඒ සල්ලි උන් ගෙදරින් ගෙනාපුවා...... ඉන්වෙස්ට් කරලා උන් ලාබ ලබන්න. ෆේල්:no::no:

    3 මරු තර්කේ....... ලෝන් එකක් ගහලා ගෙවාගන්න බැරුව රෙවිච්ච එකෙක්ට, ආ සල්ලි කියලා කතාකරලා ලෝන් දෙන තැනක් කියපන්. එතකොට මම උත්තර දෙන්නන්. ෆේල්.........:no::no:

    4 මගේ ෆොන්නයෙක්????? ගෙදර ඉන්න උබේ නාමික අප්පා ගැනද කියන්නේ??? අදාල නැති ෆයියවල් කියන්න ඔට්ටු නෑ.:no::no:
    ආයෝජකයෝ රට දාල යන්නේ අප්පොච්චි රට චීනෙට උගස් තියපු නිසා ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වුනොත් වත්කම් අහිමිවෙන නිසා, එකේ කොටසක මහබැංකු හොරකමත් තියෙනවා නැතිව මහබැංකු හොරකම හින්දා පමණක් මිනිස්සු කලකිරිලා රට දාලා ගිය බයිලා ගෙදර ඉන්න ෆොන්නයට කියපන්.:rofl::P

    5 2020 මුදට උක දික්කරන් හිටපන් කැමති උන් ආයෝජනය කරලා යයි.:eek::eek:

    6 උබේ අම්ම පර්සිගේ ටොමියට කියල උකවගත්ත එකට මම පලි නෑ කියලා හැමදාම කියනවා. :baffled: අවුරුද්දට දෙතුන්පාරක් රැලේ යන සීන් එකක් තියෙන්නේ...... ඒ කාලෙට මහ ඒකීව ගෙට දාලා තියාගනින්....... ඉන්නම අමාරුයි කියනවනං පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ සල්ලි සල්ලි කියල බලන්නේ නැතිව කරලා දාපන්....... මොකවුනත් රහ වැටුන දේනේ....... හැබැයි ඔන්න වැරදිලා හරි උබ වගේ තව එකෙක් හිට්ටෝත් පර්සි ටොමියව මරන්නේ. :no::(

    හැමදාම ළිඳේ...... වෙනද වගේ අඬන් ගිහින් රිපෝට් කරපං නැත්තං ගියපාර වගේ දුක තුනීවෙළා හිත හැදෙනකන් ඉග්නෝ ලිස්ට් එකේ තියපන්

    තව රිද්දන්නේ නෑ....... සත්තයි.........:(
    බායි හාෆ් බ්රිඩ් :baffled::eek::eek:

    1. ආයෝජනයක් තමයි,ණයට අරන් අරන් හරි කක්කුස්සියක් හදාගෙන රෙන එක හොදයිනෙ බන්, උබට ඔනෙ ඉන්දියාවෙ වගේ පාරෙ රෙන්ඩද??? දැන් උබේ පොන්නයට ඔනෙ රටේ මිනිස්සු පාරෙ රෙනව දකින්ඩද..පොන්නය කකුස්සියක්වත් හදන්නෙ නැත්තෙ ඒක නිසාද???

    2. පිටරට උන්ගෙ සල්ලි වලින් තමයි ආයෝජන ගේන්නෙ...ආයෝජන එන්ඩ යටිතල පහසුමක් හදන්ඩ ඔනෙ...ණයවෙලා හරි කක්කුස්සිටික හදාගත්තෙ නැතුව තොපි ගිහින් පාරෙ රෙන්ඩ පටන් ගත්තම මොන ආයෝජකයද එන්නෙ??????උබ මේ මහින්ද කරපුවට ෆේල් ෆේල් ෆේල් ගෑවට පොන්නය කරපු එකම එක ''පාස්'' වැඩක් කියුවද??? :dull::dull: කුහකකම පැත්තකින් තියපන් මිනිහො කුහකකම පැත්තකින් තියපන්..:yes:

    3.කාටද බන් ලෝන් එක ගෙවා ගන්ඩ බැරිඋනේ උබේ පොන්නයට විතරනෙ ..ලoකාවට ණය ගෙවා ගන්ඩ බැරි අහේනියක් තිබ්බෙ නැ උබේ පොන්නය මහ බැකුවට කෙලිනකන්ම...පොන්නය එන්ඩ කලින් මොන කාලෙද රටේ ණය ගෙවාගන්ඩ බැරි උනේ ???????????? දැන් උබලගෙ පොන්නයට ණය ගෙවාගන්ඩ බැරි උනා කියල 2020දි එන පාලකයටත් ගෙවාගන්ඩ බැරි වෙයිද ??? එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ??? පොන්නය ණය ගෙවාගන්ඩ බැ බැ බැ බැ කියන නිසා ඒව අපි පිලිගන්ඩ ඔනෙ, පොන්නයට ගෙවාගන්ඩ බැරිනම් දාල යන්ඩ කියපන් මිනිහො කරන්ඩ පුලුවන් පිරිමියෙක්ට රටබාර දීල,නැතත් 2020දි පොන්නයට ගල ගහල එලෝනව.. :):)

    4. පොන්නය මහ බැoකුව කඩල බිලියන 30ක් හොරාකන්ඩත් මහින්ද යද්දි සල්ලි ඉතුරුකරල ගියානෙ..මහින්දගෙ කාලෙ ආර්තික වර්ධන වේගය කීයද????
    උබේ පොන්න රනිල මහ බැකුවට කෙලපු එකෙන් තමයි ඔය ඔක්කොම කරදර ...නැතුව පොන්නය එන්ඩ කලින් කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැ....මට කියපන්කො රටේ අගමැති මහ බැoකුවට කෙලිය කියල දැන දැන එන ආයෝජයකය කවුද කියල..????

    5. 2020 දි බලපන් අපි පොන්නව ගල් ගහල එලෙවුවට පස්සෙ කොහොමද ආයෙ ආයෝජකයො එන්නෙ කියල...තොපිට පොන්නයගෙන් තොර ලොවක් නැති උනාට අපි පොන්නයව අපායට පන්නල හරි, මේ රටේ මිනිස්සුන්ට තුන්වේල කාල ඉන්ඩ පුලුවන් රටක් 2020 දි හදනව..

    6.ඇයි අම්මව අල්ලන්නෙ, උබට අම්ම කෙනෙක් නැද්ද???????මම උබේ අම්මට බැන්නෙ නැ 6 දි ඇහුවෙ...''6. උබේ පොන්නය මහ බැoකුව කඩනකම් කිසිම අහේනියක් තිබ්බෙ නැ.. පොන්නයෙක් අගමැතිවෙලා ඒ තිරිසනා රටේ මහ බැකුව කොල්ල කද්දි මොන ආයෝජකයද බොල එන්නෙ????? 2020දි තොගෙ පොන්නට ගල් ගහල එලෙවුවට පස්සෙ බලපිය ආයෝජකයො එනහැටි...''මේකය ඇයි අම්මට බනින්ඩ රිදෙන්නෙ??? පොන්නය උබේ කවුරුහරිද????

    ලිදේ ඉන්නෙ උබද මමද කියන එකයි ඇත්තටම හොයන්ඩ ඔනෙ..පොන්න රනිල මහ බැකුව කඩල බිලියන 30ක් හොරා කෑව කියුවම උබට මොකද රිදෙන්නෙ..???????? මොකද වේදනාවෙන් විලාප දෙන්නෙ...පොන්න රනිල කියන්නෙ තිරිසනෙක් 2020 දි හරි ගල් ගහල එලවල රට කරවන්ඩ පුලුවන් පිරිමියෙක්ට රට බාර දෙන්ඩ ඔනෙ...පොන්නයගෙන් කියන්නෙම ණය ගෙවාගන්ඩ බැ බැ බැ බැ කියලනෙ...2020දි තියෙන ණය කලමනාකරනය කරල ගෙවාගෙන රටේ මිනිස්සුන්ට තුන්වේල කාල ඉන්ඩ පුලුවන් රටක් හදන්ඩ ඔනනෙ...

    ඇයි පොන්නයට බැන්නම උබට රිදෙන්නෙ, උබ පොන්නයගෙ පුස් ඇටේ ලොවන unp බැල්ලියක් නිසා නෙමේද පොන්නයට බැන්නම රිදෙන්නෙ????? :):):)

    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත

    පව් යකෝ උබ පාන්දර දෙක වෙනකම් පුක දෙනවා අරහේ උබේ මහ එකා ගෝරිල්ලා වගේ ගොරව ගොරව දොයි. වහල්ලු කියන්නේ නිකම්ම නෙමෙයි නේ උබල. අර වීරසංගිලි පනික්කිරාල ගෙදර යවල උබව තියාගත්නම් තොපේ බුරුස් රෑවුල අදත් උබට ඈටේ ලෙවකන්න දෙනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    4 නොම්මරේ මිස්වෙලා පොඩි අබ්ලික් එකක් වෙලා තිබුණා, දැන් හරි. සිදුවූ ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව.

    තව රිද්දන්නේ නෑ....... සත්තයි.........:eek::eek:
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඒ කියහන්කෝ අර තංගල්ලේ සුද්ද් රේප් කරපු එක හොද්ද බන් , ඒවට උබල ඒ කාලේ නීතිය ක්‍රයාත්මක කරානේ. අර වතුර ඉල්ලපු උනට වෙඩි තිබ්බ එව්වා, සිරස කුඩු කරපුවා, කටුනායක කොල්ලා මරපුවා, සුනාමි සල්ලි පිල්ලි ගහපුවා , අර 2011 වගේ කරපු බැදුම්කර වන්චා කරපු උන් , උන්ගෙන් ඒ කාලේ සල්ලි ගත්ත උන්, අර මාලක සිල්ලවට නීතිය ක්‍රයාත්මක උන විදිය, නාකොටික් එකෙන් පැන්නම ලන්සව බදාගෙන නීතිය ක්‍රයාත්මක කරපු හැටි, හෙජින් එකන් පාඩු උනාම නීතිය ක්‍රියාතම උන හැටි, ලසන්ත මැරුවම නීතිය ක්‍රායාතමක කරපු හටි, අර හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට නීතිය ක්‍රායාත්මක උන විදිය කියහන් එරෝසන් ඒව එලද ? උබ ඒව ඒ කියනේ හරි කියල නේ උබලගේ අප්පා කොරපු නිසා. නිකන් වහලෙක් නෙමෙයි බන් උන තට්ටම යට ඉදගෙන 70 පැනපු නාකියෙක්ගේ සුදු මයිල් එක්ක ඇට ලෙවකන වහලෙක් උබ

    2015දීත් ඔයටිකම කියල නේද මේ ආණ්ඩුව ගත්තේ බන්. දැන් අවුරුදු 3කුත් ගෙවුන. ඇයි බන් ඔය ටිකට අදාළ එවුන්ට තාම දඩුවම් දෙන්න බැරි උනේ ? කවුරුහරි එහෙම කරන්න එපා කිව්වද ?
     
    Last edited:

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    කිව්ව එක්කවත නඩු නෑ. සුද්දි මෙහෙ වනුගාල අමාරුවෙන් වැඩේ කරගත්ත ඕසි එබ්බසි පවර් එකෙන් . ඒකත් මහින්දල මාර හේමක් ගැහුව වහන්න. උබ අර රනිල්ට බනින්නේ නිකන් උබල හෙන ශාන්ත දාන්ත් තීන්ත කුඩු වගේ නේ. ඇහේ පොල් පරාල තියාගෙන වෙන උන්ගේ වැරදි හොයනවා. ඒක තමා ඇට ලොවන්නෝ ක්ව්වේ ඔක්කම එකයි කියල. උබල දැන් ඔය ලෑස්ති වෙන්නේ අර ජඩ වැඩ කරපු උන් ආයේ රජ පුටුවේ ඉන්දන්න , ඇයි උබලයේ මහ එකා ඇවිල්ලා මහබැංකු සීන් එක අල්ලලා රනිල්ව කුදලන් ගිහින් හිරේ දාන්නද අනේ පලයන් අච්චර හරියක් අවුරුදු 9 කොරපු උන් කොහෙද මහ බැංකු හොරු අල්ලන්නේ. අර ආතල් ටෝක් දෙන්නේ අපි ලලිත් වීරතුන්ග ගෙන්නල දෙන්නම් ඔයා අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නල දෙන්න කියල. ඔය 225 ටම කඩේ යන උබල එරෝසන් ලිංගික වහල්ලු නිකන් නෙමෙයි උබල හඩ් කෝ ලිංගික වහලෙක් රාජපක්ෂ පවුලේ. උබේ මේ කඩේ යන විදියට උබට කාල්ට හවුස් එකේ ගෑන් බෑන් වෙන සීන් එකක් තියෙන්නේ . අරින තරමට කියන්න දේවල් තියෙන්නෙත් එපැයි
    England සුද්දියෙක් ඇයි ඔසී එම්බසියට යන්නේ
    ලලිත් වීරතුන්ගව ඇයි ලන්කාවට ගේන්නේ.එයා ලන්කාවෙනේ ඉන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මොනවා කිව්වත් අප්පච්චි හොරා . නඩු දාන්නෙ දැත්තෙ මොකද කියලා ඇතුවහම එයාලා ඩීල්නෙ. දෙගොල්ලම මාරුවෙන් මාරුවට රට කරනවානෙ.. මාරුවෙන් මාරුවට රට කරවන එක ඩීල් එකක් නම් දෙපත්තටම ටිකක් හරි සාදාරනයක් තියෙන්න එපායැ. ඒ කිව්වෙ 2005 ඉඳන් 2015 වෙනකල් මහින්ද කලා නම් රනිල්ට 2015 ඉඳන් 2020 වෙනකල් මොනවා කරන්නද ..ඒ ඇරෙන්න වෙන ඩීල් තියනවද නම් දන්නෙ නෑ..ගොඩාක් අය චන්ද කාලෙට ඇවිත් නැතිවෙලා යනවා..එරෝසන් එදා ඉඳලා මේකෙ නොසැලී ඉන්නවා:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පව් යකෝ උබ පාන්දර දෙක වෙනකම් පුක දෙනවා අරහේ උබේ මහ එකා ගෝරිල්ලා වගේ ගොරව ගොරව දොයි. වහල්ලු කියන්නේ නිකම්ම නෙමෙයි නේ උබල. අර වීරසංගිලි පනික්කිරාල ගෙදර යවල උබව තියාගත්නම් තොපේ බුරුස් රෑවුල අදත් උබට ඈටේ ලෙවකන්න දෙනවා

    ඔව් මම පාන්දර 2 වෙනකන් infinity war බැලුව තොට මොකක් හරි ප්‍රශ්නයක්ද??? :):) මොනද මේ කියවන්නෙ බූරුවෙක් වගේ නොදැන කියවන්ඩ එපා මිනිහො සතෙක්වගේ..:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    4 නොම්මරේ මිස්වෙලා පොඩි අබ්ලික් එකක් වෙලා තිබුණා, දැන් හරි. සිදුවූ ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව.

    තව රිද්දන්නේ නෑ....... සත්තයි.........:eek::eek:

    මගෙ වැරැද්ද මා පිලි ගන්නව 4 මග ඇරිල..එහෙමයි වැඩිය දගලන්ස දෙයක් නැ දෙන්නම්කො උත්තර උබේ ගොන්කමට උබ හිතන්නෙ උත්තර නැ කියල ලොල්..

    මෙහෙමයි පොන්නය කරපු මහ බැoකු හොරකම ගැන ලින්ඩ කියන unp කාරය දකින්නෙ, ඕන්න අහන ප්‍රශ්නය..
    4 ෆොන්නය මහබැංකුව කඩනවා උබ බලන් හිටියද?? කට්ටිය තාම කඩපු උන් හොයනවා. උබ දන්නවනං රනිල් තමයි කැඩුවේ කියලා ගිහිං නඩුවක් දාපන්. උබට අනුව නිරපරාදේ වෙනින් අහින්සකයෙන් ඇතුලේ

    මහ බැoකුව කඩනව කියල මමයි දකින්ඩ ඔනෙ... මහ බැoකුවට සේවය කරන ඉහලම රාජ්ය නිළධාරින් නෙමේ..:dull: ඒ රාජ්ය නිලධාරීන් බැදුම්කර කොමිසමට ඇවිල්ල දුන්න සාක්කි අනුව තවත් මහ බැoකුව කඩපු උන්ව හොය හොයා ඉන්ඩ දෙයක් තියෙනවද??:dull::dull: මහ බැoකු හොරකම වෙද්දි පොන්න රනිලයි මහ බකුව පාලනේ කරේ..:dull: මට තේරෙන් නැ රෙදි ඇදගෙනද මේව අහන්නෙ කියල..??? පොන්න රනිලට මහ බැකුව වචාවකලා කියල දැනට නඩු කීයක් දාල තියෙනව කියලද උබ හිතන්නෙ..??? :dull::dull:

    තමන්ගෙ රටේ මහ බැoකුවට විදල පොන්න රනිල බිලියන 30කට කෙලිය මේ ලින්ඩල වගේ unp කරයො තාමත් පොනනය වෙනස උදාකරල දෙයි කියල බලාගෙන ඉන්නව..:lol::lol:.වෙනස නෙමේ 2020දි පොන්නයට ගල් ගහල එලවන්ඩ ලෑස්ති වෙයල්ල.. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Well Done Erozan !

    keep up

    One man against all :rofl:

    :yes:අවුරුදු 10ට මහින්ද හදපුවගෙ ලිස්ට් එක දැකල unp කාරයන්ට බඩ යනව බන්.. එකම ලතෝනියයි.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොනවා කිව්වත් අප්පච්චි හොරා . නඩු දාන්නෙ දැත්තෙ මොකද කියලා ඇතුවහම එයාලා ඩීල්නෙ. දෙගොල්ලම මාරුවෙන් මාරුවට රට කරනවානෙ.. මාරුවෙන් මාරුවට රට කරවන එක ඩීල් එකක් නම් දෙපත්තටම ටිකක් හරි සාදාරනයක් තියෙන්න එපායැ. ඒ කිව්වෙ 2005 ඉඳන් 2015 වෙනකල් මහින්ද කලා නම් රනිල්ට 2015 ඉඳන් 2020 වෙනකල් මොනවා කරන්නද ..ඒ ඇරෙන්න වෙන ඩීල් තියනවද නම් දන්නෙ නෑ..ගොඩාක් අය චන්ද කාලෙට ඇවිත් නැතිවෙලා යනවා..එරෝසන් එදා ඉඳලා මේකෙ නොසැලී ඉන්නවා:rofl:

    අන්ධ භක්තියෙන් පොන්නයෙක්ට කඩේ යන ළමා ලපටි ටිකකට මහින්ද කියන්නෙ කවුද කියල දුන්න බන්..මොලේ මෝරන කාලෙට හරි තේරුම් ගනී, රටකට වැඩක්කල මනුස්සයද නැත්තන් , මොකුත් නොකල පොන්නයද වඩා වටින්නෙ කියල.. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2015දීත් ඔයටිකම කියල නේද මේ ආණ්ඩුව ගත්තේ බන්. දැන් අවුරුදු 3කුත් ගෙවුන. ඇයි බන් ඔය ටිකට අදාළ එවුන්ට තාම දඩුවම් දෙන්න බැරි උනේ ? කවුරුහරි එහෙම කරන්න එපා කිව්වද ?

    ඒ වගේ අමාරු ප්‍රශ්න අහන එක අසාධාරනයි..:lol::lol: එයාලට ඔනෙ උනා උනා උනා ලු ලු ලු ලු ලු බැ බැ බැ බැ බැ බැ බැ කිය කියා ඉන්න...වේල කන්ඩ ලුණු කැටයක් හාල් මිටක් නැතත් මහින්දට බැනල පොන්නයට හොද කියන්ඩ තිබ්බනම් එයාලගෙ බඩ පිරෙරෙනව..:lol::lol::lol: