Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙනෙහෙලිකම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනෙහෙලිකම් නිසා මාලිංග සමුගනියි

වර්තමානයේ වැඩිම අත්දැකීම් සහිත විශිෂ්ඨතම තරග දිනවන්නා වන ලසිත් මාලිංග ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එයට හේතුව ක්රිකට් බලදාරින්ගේ කෙනෙහෙලිකම් නිසා මේ තීරණය ගැනීමට සිදු වූ බව වාර්තාවේ

පසුගිය දිනවල පැවැති පළාත් තරගාවලියද ක්රීඩා කළ මාලිංග එහිදී ඉහළ දස්කම් දැක්වූයේ තමන් නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායම විශිෂ්ඨතම කණ්ඩායම කරවමින් ය. ශ්රී ලංකාව ලෝක කුසලානය දිනූ 2014 ලෝක කුසලානයේද අවසන් තරග සදහා නායකත්වය ලබා දුන්නේ මාලිංග විසිනි.

කෙසේ වෙතත් ශ්රී ලංකාව සතුවූ ඉහළම දක්ෂයාද, අත්දැකීම් බහුලම ක්රීඩකයා වූවද ක්රිකට් බලධාරීන් ලෝක කුසලාන සංචිතය තේරීමේදි ලසිත් මාලිංගට සිදු කළ කෙනෙහෙලිකම් වලින් ඔහු දැඩි කලකිරීමට පත්ව ඇත. නිමාවූ පළාත් තරගාවලියේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සංවිධාන දුර්වලතාද මාලිංග විවේචනය කළ අතර එම නිසාද ක්රිකට් බලධාරීන් මාලිංග සමග අමනාපයෙන් සිටි ඇත

මාලිංග ක්රිකට් පාලකයන්ගෙන් ඉල්ලා ඇත්තේ වටිනාම ක්රිකට් තරගාවලිය වන ලෝක කුසලානය සදහා එක්දින තරග රිද්මය නොදන්නා ක්රීඩකයෙකු නායකත්වයට පත් නොකර ඒ සදහා එක්දින තරග ක්රීඩා කර ඇති ක්රීඩකයෙකු පත් කරන ලෙසටය.

ටෙස්ට් රිද්මය වත්මන් එක්දින ක්රීඩාවට නුසුදුසු බවත්, පවර් ප්ලේ වැනි නීති හරහා වර්තමාන එක්දින ක්රීඩාව අතිශය වෙනස් වී තිබෙනා බවත්, එක්දින තරග ක්රීඩා කරනා සුදු පන්දුව හා ටෙස්ට් තරග ක්රීඩා කරනා රතු පන්දුව පවා වෙනස් නිසා, එක්දින රිද්මය නොදන්නා නායකයෙකු යටතේ ශ්රී ලංකාව ක්රීඩා කිරීම අවාසි සහගත බවත් මාලිංග පෙන්වා දී තිබේ.

තවද ක්රීඩකයන් තෝරා ගැනීම ආගම් පදනමෙන් හෝ පාසල් ආදි ශිෂ්ය පදනමෙන් සිදු කිරීම තමන් තරයේ විරුද්ධ බව මාලිංග මින් පෙර ප්රකාශ කර තිබීම නිසා හිටපු ප්රබල ක්රිකට් ක්රීඩකයෙක් සහ බලදාරින් මාලිංග සමග දැඩි අමනාපයෙන් පසු බවයි සදහන් වන්නේ.

[QUOTE="chanaka, post: 24394239, member: 80"] [B][COLOR="Red"][SIZE="6"][CENTER]කෙනෙහෙලිකම් නිසා මාලිංග සමුගනියි [/CENTER][/SIZE][/COLOR][/B] [COLOR="Black"][SIZE="5"][CENTER]වර්තමානයේ වැඩිම අත්දැකීම් සහිත විශිෂ්ඨතම තරග දිනවන්නා වන ලසිත් මාලිංග ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එයට හේතුව ක්රිකට් බලදාරින්ගේ කෙනෙහෙලිකම් නිසා මේ තීරණය ගැනීමට සිදු වූ බව වාර්තාවේ පසුගිය දිනවල පැවැති පළාත් තරගාවලියද ක්රීඩා කළ මාලිංග එහිදී ඉහළ දස්කම් දැක්වූයේ තමන් නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායම විශිෂ්ඨතම කණ්ඩායම කරවමින් ය. ශ්රී ලංකාව ලෝක කුසලානය දිනූ 2014 ලෝක කුසලානයේද අවසන් තරග සදහා නායකත්වය ලබා දුන්නේ මාලිංග විසිනි. කෙසේ වෙතත් ශ්රී ලංකාව සතුවූ ඉහළම දක්ෂයාද, අත්දැකීම් බහුලම ක්රීඩකයා වූවද ක්රිකට් බලධාරීන් ලෝක කුසලාන සංචිතය තේරීමේදි ලසිත් මාලිංගට සිදු කළ කෙනෙහෙලිකම් වලින් ඔහු දැඩි කලකිරීමට පත්ව ඇත. නිමාවූ පළාත් තරගාවලියේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සංවිධාන දුර්වලතාද මාලිංග විවේචනය කළ අතර එම නිසාද ක්රිකට් බලධාරීන් මාලිංග සමග අමනාපයෙන් සිටි ඇත මාලිංග ක්රිකට් පාලකයන්ගෙන් ඉල්ලා ඇත්තේ වටිනාම ක්රිකට් තරගාවලිය වන ලෝක කුසලානය සදහා එක්දින තරග රිද්මය නොදන්නා ක්රීඩකයෙකු නායකත්වයට පත් නොකර ඒ සදහා එක්දින තරග ක්රීඩා කර ඇති ක්රීඩකයෙකු පත් කරන ලෙසටය. ටෙස්ට් රිද්මය වත්මන් එක්දින ක්රීඩාවට නුසුදුසු බවත්, පවර් ප්ලේ වැනි නීති හරහා වර්තමාන එක්දින ක්රීඩාව අතිශය වෙනස් වී තිබෙනා බවත්, එක්දින තරග ක්රීඩා කරනා සුදු පන්දුව හා ටෙස්ට් තරග ක්රීඩා කරනා රතු පන්දුව පවා වෙනස් නිසා, එක්දින රිද්මය නොදන්නා නායකයෙකු යටතේ ශ්රී ලංකාව ක්රීඩා කිරීම අවාසි සහගත බවත් මාලිංග පෙන්වා දී තිබේ. තවද [COLOR="Red"][B]ක්රීඩකයන් තෝරා ගැනීම ආගම් පදනමෙන් හෝ පාසල් ආදි ශිෂ්ය පදනමෙන් සිදු කිරීම තමන් තරයේ විරුද්ධ බව මාලිංග මින් පෙර ප්රකාශ කර තිබීම නිසා හිටපු ප්රබල ක්රිකට් ක්රීඩකයෙක් සහ බලදාරින් මාලිංග සමග දැඩි අමනාපයෙන් පසු බවයි සදහන් වන්නේ[/B][/COLOR].[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom