කෙනෙහෙලිකම්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කෙනෙහෙලිකම් නිසා මාලිංග සමුගනියි​

    වර්තමානයේ වැඩිම අත්දැකීම් සහිත විශිෂ්ඨතම තරග දිනවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එයට හේතුව ක්‍රිකට් බලදාරින්ගේ කෙනෙහෙලිකම් නිසා මේ තීරණය ගැනීමට සිදු වූ බව වාර්තාවේ
    පසුගිය දිනවල පැවැති පළාත් තරගාවලියද ක්‍රීඩා කළ මාලිංග එහිදී ඉහළ දස්කම් දැක්වූයේ තමන් නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායම විශිෂ්ඨතම කණ්ඩායම කරවමින් ය. ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනූ 2014 ලෝක කුසලානයේද අවසන් තරග සදහා නායකත්වය ලබා දුන්නේ මාලිංග විසිනි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සතුවූ ඉහළම දක්ෂයාද, අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වූවද ක්‍රිකට් බලධාරීන් ලෝක කුසලාන සංචිතය තේරීමේදි ලසිත් මාලිංගට සිදු කළ කෙනෙහෙලිකම් වලින් ඔහු දැඩි කලකිරීමට පත්ව ඇත. නිමාවූ පළාත් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන දුර්වලතාද මාලිංග විවේචනය කළ අතර එම නිසාද ක්‍රිකට් බලධාරීන් මාලිංග සමග අමනාපයෙන් සිටි ඇත

    මාලිංග ක්‍රිකට් පාලකයන්ගෙන් ඉල්ලා ඇත්තේ වටිනාම ක්‍රිකට් තරගාවලිය වන ලෝක කුසලානය සදහා එක්දින තරග රිද්මය නොදන්නා ක්‍රීඩකයෙකු නායකත්වයට පත් නොකර ඒ සදහා එක්දින තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකු පත් කරන ලෙසටය.
    ටෙස්ට් රිද්මය වත්මන් එක්දින ක්‍රීඩාවට නුසුදුසු බවත්, පවර් ප්ලේ වැනි නීති හරහා වර්තමාන එක්දින ක්‍රීඩාව අතිශය වෙනස් වී තිබෙනා බවත්, එක්දින තරග ක්‍රීඩා කරනා සුදු පන්දුව හා ටෙස්ට් තරග ක්‍රීඩා කරනා රතු පන්දුව පවා වෙනස් නිසා, එක්දින රිද්මය නොදන්නා නායකයෙකු යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීම අවාසි සහගත බවත් මාලිංග පෙන්වා දී තිබේ.
    තවද ක්‍රීඩකයන් තෝරා ගැනීම ආගම් පදනමෙන් හෝ පාසල් ආදි ශිෂ්‍ය පදනමෙන් සිදු කිරීම තමන් තරයේ විරුද්ධ බව මාලිංග මින් පෙර ප්‍රකාශ කර තිබීම නිසා හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ බලදාරින් මාලිංග සමග දැඩි අමනාපයෙන් පසු බවයි සදහන් වන්නේ.​
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    uge kathawa athththane bn

    ඔව් බන් ඉතින් අවුරුදු 4කින් ODI ගහපු නැති එකෙක් Captan වෙනවා කියන්නේ Team එක ගැන හිතා ගන්න පුළුවන් ...අපේ school එකේ උනත් කරන්න දෙයක් නැ වැඩේ වැරදි​
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කෙනෙහෙලිකම් නිසා මාලිංග සමුගනියි​

    වර්තමානයේ වැඩිම අත්දැකීම් සහිත විශිෂ්ඨතම තරග දිනවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එයට හේතුව ක්‍රිකට් බලදාරින්ගේ කෙනෙහෙලිකම් නිසා මේ තීරණය ගැනීමට සිදු වූ බව වාර්තාවේ
    පසුගිය දිනවල පැවැති පළාත් තරගාවලියද ක්‍රීඩා කළ මාලිංග එහිදී ඉහළ දස්කම් දැක්වූයේ තමන් නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායම විශිෂ්ඨතම කණ්ඩායම කරවමින් ය. ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනූ 2014 ලෝක කුසලානයේද අවසන් තරග සදහා නායකත්වය ලබා දුන්නේ මාලිංග විසිනි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සතුවූ ඉහළම දක්ෂයාද, අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වූවද ක්‍රිකට් බලධාරීන් ලෝක කුසලාන සංචිතය තේරීමේදි ලසිත් මාලිංගට සිදු කළ කෙනෙහෙලිකම් වලින් ඔහු දැඩි කලකිරීමට පත්ව ඇත. නිමාවූ පළාත් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන දුර්වලතාද මාලිංග විවේචනය කළ අතර එම නිසාද ක්‍රිකට් බලධාරීන් මාලිංග සමග අමනාපයෙන් සිටි ඇත

    මාලිංග ක්‍රිකට් පාලකයන්ගෙන් ඉල්ලා ඇත්තේ වටිනාම ක්‍රිකට් තරගාවලිය වන ලෝක කුසලානය සදහා එක්දින තරග රිද්මය නොදන්නා ක්‍රීඩකයෙකු නායකත්වයට පත් නොකර ඒ සදහා එක්දින තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකු පත් කරන ලෙසටය.
    ටෙස්ට් රිද්මය වත්මන් එක්දින ක්‍රීඩාවට නුසුදුසු බවත්, පවර් ප්ලේ වැනි නීති හරහා වර්තමාන එක්දින ක්‍රීඩාව අතිශය වෙනස් වී තිබෙනා බවත්, එක්දින තරග ක්‍රීඩා කරනා සුදු පන්දුව හා ටෙස්ට් තරග ක්‍රීඩා කරනා රතු පන්දුව පවා වෙනස් නිසා, එක්දින රිද්මය නොදන්නා නායකයෙකු යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීම අවාසි සහගත බවත් මාලිංග පෙන්වා දී තිබේ.
    තවද ක්‍රීඩකයන් තෝරා ගැනීම ආගම් පදනමෙන් හෝ පාසල් ආදි ශිෂ්‍ය පදනමෙන් සිදු කිරීම තමන් තරයේ විරුද්ධ බව මාලිංග මින් පෙර ප්‍රකාශ කර තිබීම නිසා හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ බලදාරින් මාලිංග සමග දැඩි අමනාපයෙන් පසු බවයි සදහන් වන්නේ.​

    සමුගන්නා බවට කළ ෆේස්බුක් හරහා පැතිර යන ප්‍රකාශය මාලිංග ප්‍රතික්ෂේප කරයි​

    ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ පළ වන වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ලසිත් මාලිංග පවසයි.

    කෙසේවෙතත් ලසිත් මාලිංග පවසන්නේ මෙවර ලෝක කුසලානය සඳහා සභාගීවිමට අපේක්ෂා කරන බවයි.

    ලසිත් මාලිංග පවසන්නේ තාමාට තවමත් වයස අවුරුදු 36ක් පමණක් වන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තවමත් තීරණය ගෙන නොමැති බවයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මත ඔහු විසින් මෙම තීරණය ගෙන ඇති බවට ඇතැම් මාධ්‍යවල පළ වන වාර්තා මාලිංග විසින් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි​
    .