කෙබර හඳුනා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    උබ ත් සුපිරි වහලෙක් නේ හදුන්නෙත්ති IMF යන්නේ නැහැ කිව්වෙ නිසා ලැජ්ජාවට කොමෙන්ට් ගෙනත් අලවනවා 🤣🤣
    කොමෙන්ට් එක නෙවෙයි පුලුවන්නම් Thread එක පිටින්ම අලවාපන් එතකොට කියවන අයට හරියට තේරෙනවා නේ 🤣

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    a0Tv1i9.png
     
    Sen-lu

    Well-known member
  • උබ ත් සුපිරි වහලෙක් නේ හදුන්නෙත්ති IMF යන්නේ නැහැ කිව්වෙ නිසා ලැජ්ජාවට කොමෙන්ට් ගෙනත් අලවනවා 🤣🤣
    කොමෙන්ට් එක නෙවෙයි පුලුවන්නම් Thread එක පිටින්ම අලවාපන් එතකොට කියවන අයට හරියට තේරෙනවා නේ 🤣
    ඕන අයට ඕකෙන් ගිහින් ත්‍රෙඩ් එක බලන්න පුළුවන්.

    උඹලගෙ දෙබිඩි පිළිවෙත තමා මම expose කරන්නෙ. IMF යන්න ඕන කියල මම එදා ඉඳන් කියන්නෙ. උඹල කඩේ යන පොන්සිලා කියන ඒව කියව කියව ඉඳල දැං ඒවම ජෙප්පො කියවනකොට ඒවට බනින්නෙ මොන පදනමෙන්ද කියල මම අහන්නෙ?
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඕන අයට ඕකෙන් ගිහින් ත්‍රෙඩ් එක බලන්න පුළුවන්.

    උඹලගෙ දෙබිඩි පිළිවෙත තමා මම expose කරන්නෙ. IMF යන්න ඕන කියල මම එදා ඉඳන් කියන්නෙ. උඹල කඩේ යන පොන්සිලා කියන ඒව කියව කියව ඉඳල දැං ඒවම ජෙප්පො කියවනකොට ඒවට බනින්නෙ මොන පදනමෙන්ද කියල මම අහන්නෙ?
    ජෙප්පෝ කියන්නේ උගත් කමක් නැති කටට එන එකක් කියලා මිනිස්සු රවටන හොරු

    මහත්තයා ඔයා කියන්න කෝ බලන්න IMF යන්නේ නැතිව කොහොමද ලංකාවේ ණය ගෙවන්න කියලා
    පුලුවන්නම් පැහැදිලි උත්තරයක් දෙන්න ( හොරු අල්ලන කතා, හොරකම් කරපු ඩොලර් ගෙන කථා ඔට්ටු නැහැ)