කෙමිකල්_ඇටෑක්_සිරියා

r runner

Member
May 12, 2015
2,396
781
0
කෙමිකල්_ඇටෑක්_සිරියා

යකොව් මේක කොච්චර සුන්දර ලෝකයක්ද .. හොදට හුස්ම ගන්න පුළුවන් හොදට කාලා බීලා එකා වගේ ඉන්න පුළුවන් එකේ සමහර තිරිසන්නු නිසා මේක අපායක් වෙලා:sorry::sorry: සිරියා ගෑස් ඇටෑක් එක බැලුවා පිස්සු වගේ බන් :sorry::sorry::sorry: දරැවො හුස්ම ගන්න බැරුන් මැරෙන හැටි පව් බන් .. මේ තිරිසන්නු නැත්තන්.. බල අරගල නැත්තන්.. කොටින්ම දේශපාලකයො කියන හැත්ත නැත්තන්.. යුද්ධ නැත්තන් ...ආගම් බේද ...වාද... නැත්තන් මේක කොච්චර සුන්දර ලෝකයක්ද ... :sorry::sorry:

https://www.nytimes.com/2017/04/04/world/middleeast/syria-gas-attack.html?_r=0

https://www.youtube.com/watch?v=5VTGhCEwnHE

බලපන්කො මේ දරුවො විදවන හැටි .. කාගේ උනත් මොන කරුමද බන් මේවා....
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය රටවල් ඔය තත්වෙට එන්න පාර කපල දුන්නේ USA,Europe බල්ලෝ උන් තමයි world war වලින් ලෝකේ කෑවෙත් ඊට කලින් අනිත් රටවල් කොල්ල කාල විනාස කරෙත්. අරාබියේ තින සේරම රටවල් වලට Dubai වගේ වෙන්න පුළුවන් එහෙම උනොත් USA,Europe රට වල වලට තින ආර්ථික බලය නැති වෙනවා. මුස්ලිම් උන් උනාට වැඩිපුරම ත්‍රස්තවාදියෝ ඉන්නේ ඒ රට වල බහුතරය මිනිස්සු කැමති නිදහසේ ජිවත් වෙන්නේ , මුස්ලිම් උන් fight කරන්නේ ඇමරිකන් රුසියන් කාරයෝ හදන weapon වලින්.
     
    වෙන්නැති බන්... ඒත් මොන කරුමද බන් මේවා.... :sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :yes::yes: