hahah
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jan 12, 2014 #22 බස්සා - "අනේ මන්දා බන්... මොනව වෙන්න යනවද කියලා..?... කවුරු දනියිද බන්... මේවට මොනව කරන්නද බන්...? " පමණි... ඉඳහිට රෑ දොළහට විතර අමරදේවගේ සින්දුවක් ෂෙයා කරයි... වැඩිය කමෙන්ට් පෝස්ට් නැත... ලයික් එකක් දාන්නේත් ඉඳහිටය.. ඒත් රෑ දෙකට බැලුවන් ඔන්ලයින්ය...
බස්සා - "අනේ මන්දා බන්... මොනව වෙන්න යනවද කියලා..?... කවුරු දනියිද බන්... මේවට මොනව කරන්නද බන්...? " පමණි... ඉඳහිට රෑ දොළහට විතර අමරදේවගේ සින්දුවක් ෂෙයා කරයි... වැඩිය කමෙන්ට් පෝස්ට් නැත... ලයික් එකක් දාන්නේත් ඉඳහිටය.. ඒත් රෑ දෙකට බැලුවන් ඔන්ලයින්ය...