කෙරමිණියේ_කදිරා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,855
    13,211
    113
    35
    Spain
    මද කිපිලා චප්ප චුරුස් කලාම දිව්‍යලොකෙත් යන්න පුළුවන්. මිනිස්සු හරිම මෝඩයි සත්තුන්ට මානව හැගීම් නැහැ. මින්ස්සුන්ගේ මෝඩකමට සත්තුන් කරන දේවල් තමන්ට පුරුදු මනුස්ස ක්‍රියාකාරකමක් වගේ කියල කියනවා. අන්තිමේ සතාගේ සහජ හැසිරීම නිසා මැරුම් කෑවාම වන්දි ගෙවන්නෙත් අහිංසක සතා. මේ වගේ දේවල් ඕන තරම් ඉන්ටනෙට් එකේ තියෙනවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,570
    10,125
    113
    මද කිපිලා චප්ප චුරුස් කලාම දිව්‍යලොකෙත් යන්න පුළුවන්. මිනිස්සු හරිම මෝඩයි සත්තුන්ට මානව හැගීම් නැහැ. මින්ස්සුන්ගේ මෝඩකමට සත්තුන් කරන දේවල් තමන්ට පුරුදු මනුස්ස ක්‍රියාකාරකමක් වගේ කියල කියනවා. අන්තිමේ සතාගේ සහජ හැසිරීම නිසා මැරුම් කෑවාම වන්දි ගෙවන්නෙත් අහිංසක සතා. මේ වගේ දේවල් ඕන තරම් ඉන්ටනෙට් එකේ තියෙනවා.
    සත්තුන්ගෙ ඔක්කොම ලව් තියෙන්නෙ නිකන් කෑම දෙනකම් විතරයි !
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,914
    2,042
    113
    When I was a teen, I encountered this big elephant, approaching in our lane towards my side. Without crossing it there was no way, I could reach home. So, I ASAP turned back the bicycle.. 😁

    Africa too has Elephants but I wonder whether they ever made use of them like in South Asia for religious events, transport etc.,

    And that Elephant would never find freedom I believe, regardless of all the food, status and attention - maybe after a certain age, they should be let go into the wilderness but I read tame ones get attacked by the wild ones..