මුන්ගෙ කකුල පන නැද්ද, බ්‍රේක් කරල නවත්ත ගන්න බැරි
මගෙ ඉස්සරහ වම් පැතේතෙ ඉදල කාර් එක දානව. මම ප්‍රධාන පාරෙ නිසා මූ නවත්තයි කියල හිතාගෙන මම දැම්ම
මූ නැවැත්තුවෙ නෑ එහෙමම දැම්ම මාව පෙනි පෙනි. මම කාර් එකේ නොවැදී බේරුණේ පාරෙ දකුණු පැත්තටම කපල
අංශක 90 හන්දියක් නෙමේ අංශක 120/60 ක වගේ හන්දියක්, මගෙ ඉස්සරහට කෙලින්ම පාර තියෙන්නෙ