කෙලඋන වටවල ..

firerix

Well-known member
  • Jan 29, 2018
    3,183
    4,439
    113
    හෝ හෝ සින්ඝලු නේ වටවල සැපද ..

    දැක්කනේ ඇඩ්වරටයිසිං වලින් කම්පැනි හදන්නත් පුලුහන් වට්ටනත් පුලුහන් මේක දැක්කහම මට මතක් උනා මම Mccann ඉන්න කාලේ උන සිද්දියක් අපේ හොදම client කෙනෙක් තමයි hindustan unilever ..බොලට මතක ඇති ප්‍රෝඩක්ට් එකක් තිබ්බ fair and lovely කියල අපි අවූරුදු ගානක් තිස්සේ 1985 ඉදන් ඕක මාර්කට් කරේ කළු කෙල්ලෝ සුදු කරනවා සහ සුදු උනහම සමාජේ හොද තැනක් එනවා වගේ කන්සෙප්ට් එකක් හරහා ..කිසිම ප්‍රශ්නයක් උනේ නැ කරුමෙට වගේ 2013 ද කොහෙද අර කළු සතෙක් මරපු සීන් එකක් වෙන්නේ USA වල ඕකෙන් ඇවිලුන ගින්න ටික ටික ඉන්දියාවටත් ආවා ..

    ඔහොම යන අතරේ එහෙන් මෙහෙන් අපේ ඇඩ් වලට බර බරේ එන්න පටන් ගත්තා ..අපි unilever උන්ට කියූව එන පොට හොද නැ ඉක්මනට මොනවා හරි කරමු කියල මොකද ඒ වෙනකොට අපේ USA client කෙනෙක් උන johnson and johnson උන්ගේ ස්කින් වයිට්නින් නිෂ්පාදන වල ඔකොම ඇඩ් නවත්තන්න කියල අපිට කියල තිබ්බේ ..මුන් ගණන් ගතේ නැ මොකද fair and lovely කියන්නේ එක cash cow ප්‍රොඩක්ට් එකක් උන්ගේ සහ ඉන්දියාවේ ෆෙයානස් කරීම් මාර්කට් එකේ 80% අල්ලල තිබ්බේ ..ඔහොම යනකොට එක කෙල්ලක් ප්‍රසිදියේම ගේම ඉල්ලන්න ගත්ත dark is beautiful කියල කැම්පෙන් එකක් පටන් ගත්ත ..සෙල් එක බලගන ඉද්දි වැටෙන්නේ පටන් ගත්ත .500 මිලියන් තිබ්බ සෙල් එක මිලියන 60 70 වෙන්න පටන් ගත්තා ..එතකොට තමයි unilever උන්ට පුටුවේ ගු යන්න ගත්තේ ඉස්සෙල්ලම කැටගරි හෙඩ් සහ බ්‍රන්ඩ් මැනේජර් ගේදර යවල නම වෙනස් කරා glow and lovely කියල ඊටපස්සේ ස්ටේට්මන්ට් එකක් දුන්න ..නමුත් මම හිතන විදිහට තවම ඉස්සර වගේ glow and lovely up වෙලා නැ ..unilivar උන්ට ඒ ලොස් එක නිකන් මුහුදට පොල්ලෙලක් දැම්ම වගේ හින්ද ලොකු ප්‍රශ්නයක් නැ ..

    වටවල උන්ටත් ඕන වෙන්න ඇති නිකන් multinational ලයින් එක අල්ලන්න ඒ හින්ද මේක කරන්න ඇති ඇඩ් එක කරලා තියෙන්නේ ලක්මාල් දර්මරත්න ..ඔව් අර කුබියෝ කරලා ටෙලිය කරලා ලංකාවේ යක්ක පුත්තුන් ගේ විරය වෙලා හිටපු පොර ..මුට කිසිම නිර්මාණ හැකියාවක් නැ ..මු කරන්නේ ඉන්දියාවේ USAIDS ngo එකේ ඇඩ් එකක් කොපි ගහල වටවලයට දෙන එක ..වටවලයත් ගොනා වගේ එක දානව ගාන අඩුවට කරගන්න පුලුහන් හින්ද ..ඉස්සර ලංකාවේ පට්ට advertising වැඩකරුවෝ හිටිය මගේත් ගුරෙක් අවින් වීරක්කොඩි /රෙජි මතක ඇති නේ ඉස්සර අර අලියා ඔරෙන්ජ් ක්‍රෂ් ඇඩ් එක එහෙම අන්න පොරවල් ..දැන් ඉන්නේ චින්තල ලකා ල වගේ කොපි කරන කිසිම ක්රිඅටිවේ සෙන්ස් එකක් නැති ගොබ්බයො ..ලකා කොපි ගහපු ඇඩ් එක මේ තියෙන්නේ

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    1000141371.png
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,791

    glow and lovely වලට කෙලවුනේ බන් ඕවට වඩා ගනන් හොඳ ප්‍රොඩක් ආපු එකයි, ඒවා ගන්න තරම් මිනිසුන්ට පුලුවන් වෙච්ච එකයි. නැතුව මේ DEI හුත්තක් නෙවී.

    Anyway වටවල උන් නම් කාගේහරි මුට්ටියක් අස්සට උන්ගෙ ඔලුව දාල නිකන් ඉල්ලන් කෑවා. මටනම් හිතෙන්නෙ ඕක උඩම ඉන්න ලෙස්බියන් ගෑනි + progressive radical ලපටි පොන්නයන්ගෙ වැඩක් කියලා. අන්තිමට වටවලයා තමා ඉල්ලන් කෑවෙ.

    ඕකුන්ගෙ පැත්තේ ඉන්න හැම creative කියලා කියාගන්න හැම එකාම පන්ඩිතම හුකන්නලා සෙට් එකක්.
     
    හා මචන් එල ..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,348
    19,534
    113
    කාලෙකින් interesting දෙයක් viral වෙලා නේ.. නියමයි. සාරි video එක නම් මටත් සෙට් නෑ.හැබැයි අනිත් දෙක නම් මරු.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,376
    12,474
    113
    Ohio, USA
    ගැහැණු මැනේජ්මන්ට් කරන්න ගියාම ටිකක් ලාමක විදියට හිතනවා.. ඒකේ අවසානය සමහරවිට ආයතනයක් වැටෙන්න උනත් පුලුවන්...
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    ගැහැණු මැනේජ්මන්ට් කරන්න ගියාම ටිකක් ලාමක විදියට හිතනවා.. ඒකේ අවසානය සමහරවිට ආයතනයක් වැටෙන්න උනත් පුලුවන්...
    Sinhala akuru walin type karala :love2:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,714
    1
    101,988
    113
    34
    Kalutara
    උඹ කියන ඔරේන්ජ් ක්‍රෂ් ඇඩ් එකද අර අක්කා බැඳලා ගියා කියල මල්ලි කහපාට වොක්ස්වැගන් එකක මහා ගෙදර එන එක? ඒකත් හැබැයි කොපියක්. පොඩ්ඩක් විතර වෙනස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒකෙ ඔරිජිනල් එක.