උඹ කියන ඔරේන්ජ් ක්‍රෂ් ඇඩ් එකද අර අක්කා බැඳලා ගියා කියල මල්ලි කහපාට වොක්ස්වැගන් එකක මහා ගෙදර එන එක? ඒකත් හැබැයි කොපියක්. පොඩ්ඩක් විතර වෙනස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒකෙ ඔරිජිනල් එක.
TFS

අම්මප ෆිල්ඩ් එකේ හිටියත් අද දන්නේ ..මටනම් ලොකු සමාන කමක් පෙන්නේ නැ බන්
රෑ 9යි. උස්නත්වේ 21යිDan welawa kiyda kenya or kinniya ?
Weather eka kohomada ?
රෑ 9යි. උස්නත්වේ 21යි
මූට තියෙන ඊරිසියාවපල පල, අපිටත් බැරියැයි ගුගලේ බලල ඇන්ටාක්ටිකාවේ වුනත් වෙලාවයි උස්නත්වෙයි කියන්න. කෙන්යාවේ හයිනාවෙක් උඩ නැගලා හැන්දක් නහය උඩ තියාගෙන පොටෝ එකක් ගහලා එව්වොත් පිලිගන්නවා ඉන්නවා කෙන්යාවේ කියලා...
මේ ගෑනි awards ගන්නවා හැබැයි company වැටෙනවා . SoftLogic හිටිය එත් එහෙමයි . කරොත් කරන්නේ ගොන් campaign
මේකනං ඇත්ත. උන්ගෙ කොස්මැටික් රේන්ජ් එකේ ආදායම මුලු ආදායමෙන් සීයට 5ක් හෝ 8ක් වගේ ගාණක් යන්නෙ.unilivar උන්ට ඒ ලොස් එක නිකන් මුහුදට පොල්ලෙලක් දැම්ම වගේ හින්ද ලොකු ප්‍රශ්නයක් නැ ..
ade mehema case eoak danne nane. watawala fb ekeda samawa aran thiyenne?
හෝ හෝ සින්ඝලු නේ වටවල සැපද ..
දැක්කනේ ඇඩ්වරටයිසිං වලින් කම්පැනි හදන්නත් පුලුහන් වට්ටනත් පුලුහන් මේක දැක්කහම මට මතක් උනා මම Mccann ඉන්න කාලේ උන සිද්දියක් අපේ හොදම client කෙනෙක් තමයි hindustan unilever ..බොලට මතක ඇති ප්‍රෝඩක්ට් එකක් තිබ්බ fair and lovely කියල අපි අවූරුදු ගානක් තිස්සේ 1985 ඉදන් ඕක මාර්කට් කරේ කළු කෙල්ලෝ සුදු කරනවා සහ සුදු උනහම සමාජේ හොද තැනක් එනවා වගේ කන්සෙප්ට් එකක් හරහා ..කිසිම ප්‍රශ්නයක් උනේ නැ කරුමෙට වගේ 2013 ද කොහෙද අර කළු සතෙක් මරපු සීන් එකක් වෙන්නේ USA වල ඕකෙන් ඇවිලුන ගින්න ටික ටික ඉන්දියාවටත් ආවා ..
ඔහොම යන අතරේ එහෙන් මෙහෙන් අපේ ඇඩ් වලට බර බරේ එන්න පටන් ගත්තා ..අපි unilever උන්ට කියූව එන පොට හොද නැ ඉක්මනට මොනවා හරි කරමු කියල මොකද ඒ වෙනකොට අපේ USA client කෙනෙක් උන johnson and johnson උන්ගේ ස්කින් වයිට්නින් නිෂ්පාදන වල ඔකොම ඇඩ් නවත්තන්න කියල අපිට කියල තිබ්බේ ..මුන් ගණන් ගතේ නැ මොකද fair and lovely කියන්නේ එක cash cow ප්‍රොඩක්ට් එකක් උන්ගේ සහ ඉන්දියාවේ ෆෙයානස් කරීම් මාර්කට් එකේ 80% අල්ලල තිබ්බේ ..ඔහොම යනකොට එක කෙල්ලක් ප්‍රසිදියේම ගේම ඉල්ලන්න ගත්ත dark is beautiful කියල කැම්පෙන් එකක් පටන් ගත්ත ..සෙල් එක බලගන ඉද්දි වැටෙන්නේ පටන් ගත්ත .500 මිලියන් තිබ්බ සෙල් එක මිලියන 60 70 වෙන්න පටන් ගත්තා ..එතකොට තමයි unilever උන්ට පුටුවේ ගු යන්න ගත්තේ ඉස්සෙල්ලම කැටගරි හෙඩ් සහ බ්‍රන්ඩ් මැනේජර් ගේදර යවල නම වෙනස් කරා glow and lovely කියල ඊටපස්සේ ස්ටේට්මන්ට් එකක් දුන්න ..නමුත් මම හිතන විදිහට තවම ඉස්සර වගේ glow and lovely up වෙලා නැ ..unilivar උන්ට ඒ ලොස් එක නිකන් මුහුදට පොල්ලෙලක් දැම්ම වගේ හින්ද ලොකු ප්‍රශ්නයක් නැ ..
වටවල උන්ටත් ඕන වෙන්න ඇති නිකන් multinational ලයින් එක අල්ලන්න ඒ හින්ද මේක කරන්න ඇති ඇඩ් එක කරලා තියෙන්නේ ලක්මාල් දර්මරත්න ..ඔව් අර කුබියෝ කරලා ටෙලිය කරලා ලංකාවේ යක්ක පුත්තුන් ගේ විරය වෙලා හිටපු පොර ..මුට කිසිම නිර්මාණ හැකියාවක් නැ ..මු කරන්නේ ඉන්දියාවේ USAIDS ngo එකේ ඇඩ් එකක් කොපි ගහල වටවලයට දෙන එක ..වටවලයත් ගොනා වගේ එක දානව ගාන අඩුවට කරගන්න පුලුහන් හින්ද ..ඉස්සර ලංකාවේ පට්ට advertising වැඩකරුවෝ හිටිය මගේත් ගුරෙක් අවින් වීරක්කොඩි /රෙජි මතක ඇති නේ ඉස්සර අර අලියා ඔරෙන්ජ් ක්‍රෂ් ඇඩ් එක එහෙම අන්න පොරවල් ..දැන් ඉන්නේ චින්තල ලකා ල වගේ කොපි කරන කිසිම ක්රිඅටිවේ සෙන්ස් එකක් නැති ගොබ්බයො ..ලකා කොපි ගහපු ඇඩ් එක මේ තියෙන්නේ
ටික දවසකින් දායි හොඳ හඇල්ලක් එක්ක පෝස්ට් එකක් කරේ මේකයි ඒක තමා උනේ කියලාඔය ලකා කියන එකට පුළුවන් ලබ්බක් නෑ. ඌ කුබියෝ කියලා ගොන් කතාවක් හදලා episode 10ක් විතර ඉවර කරල් චැනල් වලට දීලා. එකක් වත් අරන් නෑ. මු එක යූටියුබ් දාලා ඒක බලපු එවුන් දාන කමෙන්ට් වලින් කතාව වෙනස් කරලා හැදුවේ. හොදට පේනවා පටන් ගද්දී තිබුණා plot එක නෙමේ පස්සේ තියෙන්නේ කියලා
හෝ හෝ සින්ඝලු නේ වටවල සැපද ..
දැක්කනේ ඇඩ්වරටයිසිං වලින් කම්පැනි හදන්නත් පුලුහන් වට්ටනත් පුලුහන් මේක දැක්කහම මට මතක් උනා මම Mccann ඉන්න කාලේ උන සිද්දියක් අපේ හොදම client කෙනෙක් තමයි hindustan unilever ..බොලට මතක ඇති ප්‍රෝඩක්ට් එකක් තිබ්බ fair and lovely කියල අපි අවූරුදු ගානක් තිස්සේ 1985 ඉදන් ඕක මාර්කට් කරේ කළු කෙල්ලෝ සුදු කරනවා සහ සුදු උනහම සමාජේ හොද තැනක් එනවා වගේ කන්සෙප්ට් එකක් හරහා ..කිසිම ප්‍රශ්නයක් උනේ නැ කරුමෙට වගේ 2013 ද කොහෙද අර කළු සතෙක් මරපු සීන් එකක් වෙන්නේ USA වල ඕකෙන් ඇවිලුන ගින්න ටික ටික ඉන්දියාවටත් ආවා ..
ඔහොම යන අතරේ එහෙන් මෙහෙන් අපේ ඇඩ් වලට බර බරේ එන්න පටන් ගත්තා ..අපි unilever උන්ට කියූව එන පොට හොද නැ ඉක්මනට මොනවා හරි කරමු කියල මොකද ඒ වෙනකොට අපේ USA client කෙනෙක් උන johnson and johnson උන්ගේ ස්කින් වයිට්නින් නිෂ්පාදන වල ඔකොම ඇඩ් නවත්තන්න කියල අපිට කියල තිබ්බේ ..මුන් ගණන් ගතේ නැ මොකද fair and lovely කියන්නේ එක cash cow ප්‍රොඩක්ට් එකක් උන්ගේ සහ ඉන්දියාවේ ෆෙයානස් කරීම් මාර්කට් එකේ 80% අල්ලල තිබ්බේ ..ඔහොම යනකොට එක කෙල්ලක් ප්‍රසිදියේම ගේම ඉල්ලන්න ගත්ත dark is beautiful කියල කැම්පෙන් එකක් පටන් ගත්ත ..සෙල් එක බලගන ඉද්දි වැටෙන්නේ පටන් ගත්ත .500 මිලියන් තිබ්බ සෙල් එක මිලියන 60 70 වෙන්න පටන් ගත්තා ..එතකොට තමයි unilever උන්ට පුටුවේ ගු යන්න ගත්තේ ඉස්සෙල්ලම කැටගරි හෙඩ් සහ බ්‍රන්ඩ් මැනේජර් ගේදර යවල නම වෙනස් කරා glow and lovely කියල ඊටපස්සේ ස්ටේට්මන්ට් එකක් දුන්න ..නමුත් මම හිතන විදිහට තවම ඉස්සර වගේ glow and lovely up වෙලා නැ ..unilivar උන්ට ඒ ලොස් එක නිකන් මුහුදට පොල්ලෙලක් දැම්ම වගේ හින්ද ලොකු ප්‍රශ්නයක් නැ ..
වටවල උන්ටත් ඕන වෙන්න ඇති නිකන් multinational ලයින් එක අල්ලන්න ඒ හින්ද මේක කරන්න ඇති ඇඩ් එක කරලා තියෙන්නේ ලක්මාල් දර්මරත්න ..ඔව් අර කුබියෝ කරලා ටෙලිය කරලා ලංකාවේ යක්ක පුත්තුන් ගේ විරය වෙලා හිටපු පොර ..මුට කිසිම නිර්මාණ හැකියාවක් නැ ..මු කරන්නේ ඉන්දියාවේ USAIDS ngo එකේ ඇඩ් එකක් කොපි ගහල වටවලයට දෙන එක ..වටවලයත් ගොනා වගේ එක දානව ගාන අඩුවට කරගන්න පුලුහන් හින්ද ..ඉස්සර ලංකාවේ පට්ට advertising වැඩකරුවෝ හිටිය මගේත් ගුරෙක් අවින් වීරක්කොඩි /රෙජි මතක ඇති නේ ඉස්සර අර අලියා ඔරෙන්ජ් ක්‍රෂ් ඇඩ් එක එහෙම අන්න පොරවල් ..දැන් ඉන්නේ චින්තල ලකා ල වගේ කොපි කරන කිසිම ක්රිඅටිවේ සෙන්ස් එකක් නැති ගොබ්බයො ..ලකා කොපි ගහපු ඇඩ් එක මේ තියෙන්නේ
හිතන තරම් ලේසියෙන් up කරන්න බැහැ බන්. එකක් competitors ල උඩ බලන් ඉන්නේ නැහැ. අනික customer වෙන බ්‍රෑන්ඩ් එකකට පුරුදු උනොත් ගලවන්න අමාරුයි. තව කොච්චර variables/unknowns තියෙන්න පුලුවන්ද. අලුත් බ්‍රෑන්ඩ් එකකට නම් එහෙම රිසක් එකක් ගත්තට කමක් නෑ.පුතා මේවාට කියන්නේ negative marketing කියලා... දැන් ලාඕජි ගැන කවුරුවත් කියන්නේ නෑ නේ... නිකන් බලපන් වටවල ඇඩ් වලට වඩා ලාඕජී ඇඩ් කොච්චර ප්‍රසිද්ද ද කියලා... වටවලයෝ උන්ට ඕන හයිප් එක හැදුවා... ලංකාවේ උන්ට තව ටිකකලකින් ඔය ඇඩ් ඒක මතක නෑ.. වටවල මතක තියේවි.... එහෙමයි බ්‍රෑන්ඩ් හදන්නේ තරඟ කාරි market එකක. මාර්කටින් දන්න එකෙක් කිව්වේ... එක එක අය බලන කොනේ වෙනස්... නිකන් අදහසක්... ඇත්තටම අපේ ඔෆිස් එකේ ඇයොත් කතා උනා.. හිතපං කීදෙනෙක් මේක කතා කරන්න ඇද්ද... Sale drop වෙයි.. ඒ උනාට ටික කාලෙකින් ආයේ up weyi