ade mehema case eoak danne nane. watawala fb ekeda samawa aran thiyenne?
පුතා මේවාට කියන්නේ negative marketing කියලා... දැන් ලාඕජි ගැන කවුරුවත් කියන්නේ නෑ නේ... නිකන් බලපන් වටවල ඇඩ් වලට වඩා ලාඕජී ඇඩ් කොච්චර ප්‍රසිද්ද ද කියලා... වටවලයෝ උන්ට ඕන හයිප් එක හැදුවා... ලංකාවේ උන්ට තව ටිකකලකින් ඔය ඇඩ් ඒක මතක නෑ.. වටවල මතක තියේවි.... එහෙමයි බ්‍රෑන්ඩ් හදන්නේ තරඟ කාරි market එකක. මාර්කටින් දන්න එකෙක් කිව්වේ... එක එක අය බලන කොනේ වෙනස්... නිකන් අදහසක්... ඇත්තටම අපේ ඔෆිස් එකේ ඇයොත් කතා උනා.. හිතපං කීදෙනෙක් මේක කතා කරන්න ඇද්ද... Sale drop වෙයි.. ඒ උනාට ටික කාලෙකින් ආයේ up weyi
Brand name එක අවුල් ගියොත් හිතන තරම් ලේසි නැහැ නේද? Anchor කිරිපිටි කොහොමද. අපි පොඩි කාලේ Anchor තමයි මන් දැකලා තියෙන්නේ හැම තැනම. මෙලමයින් හරි මොකක් හරි කේස් එකකින් හොඳටම වැටුනා. ඒ මේ තරම් social media වත් නැති කාලේ. දැන් ඒ brand name එක හොයන්නත් නැහැ. වෙන brand නම් වලින් product එක යන්නේ. Brand name එකක් චොර උනොත් අපි හිතන තරම් ලේසි නැහැ ආයිත් recover කරගන්න.පුතා මේවාට කියන්නේ negative marketing කියලා... දැන් ලාඕජි ගැන කවුරුවත් කියන්නේ නෑ නේ... නිකන් බලපන් වටවල ඇඩ් වලට වඩා ලාඕජී ඇඩ් කොච්චර ප්‍රසිද්ද ද කියලා... වටවලයෝ උන්ට ඕන හයිප් එක හැදුවා... ලංකාවේ උන්ට තව ටිකකලකින් ඔය ඇඩ් ඒක මතක නෑ.. වටවල මතක තියේවි.... එහෙමයි බ්‍රෑන්ඩ් හදන්නේ තරඟ කාරි market එකක. මාර්කටින් දන්න එකෙක් කිව්වේ... එක එක අය බලන කොනේ වෙනස්... නිකන් අදහසක්... ඇත්තටම අපේ ඔෆිස් එකේ ඇයොත් කතා උනා.. හිතපං කීදෙනෙක් මේක කතා කරන්න ඇද්ද... Sale drop වෙයි.. ඒ උනාට ටික කාලෙකින් ආයේ up weyi
marketing කියුවේ අර ටයි එක දාල ගෙවල් වලට යන එකෙක්ද බන් ..මේකේ ඇති negative marketing strategy එකක් නැ ..මේ කැම්පේන් එක කරපු ඒකා marketing බේසික් වත් දන්නේ නැති එක්කෝ හොර MBA එකක් වගේ තියන එකෙක් ..negative marketing strategy එකට උදාහරණයක් දෙන්නම් ,මේක බර්ග කින් එකේ HR එකේ කරපු එකක් ..තව samsung /p & g /uniliver වගේ පට්ට ලොකු කම්පැනි මේ strategy එක use කරනවා මොකද මේවා මාර risk campan නඩු වැටෙන්න පුලුහන් බ්‍රෑන්ඩ් back fire වෙන්න පුලුහන් . එහින්ද පොඩි කම්පැනි මේවගේ වැඩ කරන්න හිතන්නේ වත් නැ ...පුතා මේවාට කියන්නේ negative marketing කියලා... දැන් ලාඕජි ගැන කවුරුවත් කියන්නේ නෑ නේ... නිකන් බලපන් වටවල ඇඩ් වලට වඩා ලාඕජී ඇඩ් කොච්චර ප්‍රසිද්ද ද කියලා... වටවලයෝ උන්ට ඕන හයිප් එක හැදුවා... ලංකාවේ උන්ට තව ටිකකලකින් ඔය ඇඩ් ඒක මතක නෑ.. වටවල මතක තියේවි.... එහෙමයි බ්‍රෑන්ඩ් හදන්නේ තරඟ කාරි market එකක. මාර්කටින් දන්න එකෙක් කිව්වේ... එක එක අය බලන කොනේ වෙනස්... නිකන් අදහසක්... ඇත්තටම අපේ ඔෆිස් එකේ ඇයොත් කතා උනා.. හිතපං කීදෙනෙක් මේක කතා කරන්න ඇද්ද... Sale drop වෙයි.. ඒ උනාට ටික කාලෙකින් ආයේ up weyi
මේවා මොන negative marketing ද බන්Brand name එක අවුල් ගියොත් හිතන තරම් ලේසි නැහැ නේද? Anchor කිරිපිටි කොහොමද. අපි පොඩි කාලේ Anchor තමයි මන් දැකලා තියෙන්නේ හැම තැනම. මෙලමයින් හරි මොකක් හරි කේස් එකකින් හොඳටම වැටුනා. ඒ මේ තරම් social media වත් නැති කාලේ. දැන් ඒ brand name එක හොයන්නත් නැහැ. වෙන brand නම් වලින් product එක යන්නේ. Brand name එකක් චොර උනොත් අපි හිතන තරම් ලේසි නැහැ ආයිත් recover කරගන්න.
දන්න තරම තමාපුතා මේවාට කියන්නේ negative marketing කියලා... දැන් ලාඕජි ගැන කවුරුවත් කියන්නේ නෑ නේ... නිකන් බලපන් වටවල ඇඩ් වලට වඩා ලාඕජී ඇඩ් කොච්චර ප්‍රසිද්ද ද කියලා... වටවලයෝ උන්ට ඕන හයිප් එක හැදුවා... ලංකාවේ උන්ට තව ටිකකලකින් ඔය ඇඩ් ඒක මතක නෑ.. වටවල මතක තියේවි.... එහෙමයි බ්‍රෑන්ඩ් හදන්නේ තරඟ කාරි market එකක. මාර්කටින් දන්න එකෙක් කිව්වේ... එක එක අය බලන කොනේ වෙනස්... නිකන් අදහසක්... ඇත්තටම අපේ ඔෆිස් එකේ ඇයොත් කතා උනා.. හිතපං කීදෙනෙක් මේක කතා කරන්න ඇද්ද... Sale drop වෙයි.. ඒ උනාට ටික කාලෙකින් ආයේ up weyi
හෝ හෝ සින්ඝලු නේ වටවල සැපද ..
දැක්කනේ ඇඩ්වරටයිසිං වලින් කම්පැනි හදන්නත් පුලුහන් වට්ටනත් පුලුහන් මේක දැක්කහම මට මතක් උනා මම Mccann ඉන්න කාලේ උන සිද්දියක් අපේ හොදම client කෙනෙක් තමයි hindustan unilever ..බොලට මතක ඇති ප්‍රෝඩක්ට් එකක් තිබ්බ fair and lovely කියල අපි අවූරුදු ගානක් තිස්සේ 1985 ඉදන් ඕක මාර්කට් කරේ කළු කෙල්ලෝ සුදු කරනවා සහ සුදු උනහම සමාජේ හොද තැනක් එනවා වගේ කන්සෙප්ට් එකක් හරහා ..කිසිම ප්‍රශ්නයක් උනේ නැ කරුමෙට වගේ 2013 ද කොහෙද අර කළු සතෙක් මරපු සීන් එකක් වෙන්නේ USA වල ඕකෙන් ඇවිලුන ගින්න ටික ටික ඉන්දියාවටත් ආවා ..
ඔහොම යන අතරේ එහෙන් මෙහෙන් අපේ ඇඩ් වලට බර බරේ එන්න පටන් ගත්තා ..අපි unilever උන්ට කියූව එන පොට හොද නැ ඉක්මනට මොනවා හරි කරමු කියල මොකද ඒ වෙනකොට අපේ USA client කෙනෙක් උන johnson and johnson උන්ගේ ස්කින් වයිට්නින් නිෂ්පාදන වල ඔකොම ඇඩ් නවත්තන්න කියල අපිට කියල තිබ්බේ ..මුන් ගණන් ගතේ නැ මොකද fair and lovely කියන්නේ එක cash cow ප්‍රොඩක්ට් එකක් උන්ගේ සහ ඉන්දියාවේ ෆෙයානස් කරීම් මාර්කට් එකේ 80% අල්ලල තිබ්බේ ..ඔහොම යනකොට එක කෙල්ලක් ප්‍රසිදියේම ගේම ඉල්ලන්න ගත්ත dark is beautiful කියල කැම්පෙන් එකක් පටන් ගත්ත ..සෙල් එක බලගන ඉද්දි වැටෙන්නේ පටන් ගත්ත .500 මිලියන් තිබ්බ සෙල් එක මිලියන 60 70 වෙන්න පටන් ගත්තා ..එතකොට තමයි unilever උන්ට පුටුවේ ගු යන්න ගත්තේ ඉස්සෙල්ලම කැටගරි හෙඩ් සහ බ්‍රන්ඩ් මැනේජර් ගේදර යවල නම වෙනස් කරා glow and lovely කියල ඊටපස්සේ ස්ටේට්මන්ට් එකක් දුන්න ..නමුත් මම හිතන විදිහට තවම ඉස්සර වගේ glow and lovely up වෙලා නැ ..unilivar උන්ට ඒ ලොස් එක නිකන් මුහුදට පොල්ලෙලක් දැම්ම වගේ හින්ද ලොකු ප්‍රශ්නයක් නැ ..
වටවල උන්ටත් ඕන වෙන්න ඇති නිකන් multinational ලයින් එක අල්ලන්න ඒ හින්ද මේක කරන්න ඇති ඇඩ් එක කරලා තියෙන්නේ ලක්මාල් දර්මරත්න ..ඔව් අර කුබියෝ කරලා ටෙලිය කරලා ලංකාවේ යක්ක පුත්තුන් ගේ විරය වෙලා හිටපු පොර ..මුට කිසිම නිර්මාණ හැකියාවක් නැ ..මු කරන්නේ ඉන්දියාවේ USAIDS ngo එකේ ඇඩ් එකක් කොපි ගහල වටවලයට දෙන එක ..වටවලයත් ගොනා වගේ එක දානව ගාන අඩුවට කරගන්න පුලුහන් හින්ද ..ඉස්සර ලංකාවේ පට්ට advertising වැඩකරුවෝ හිටිය මගේත් ගුරෙක් අවින් වීරක්කොඩි /රෙජි මතක ඇති නේ ඉස්සර අර අලියා ඔරෙන්ජ් ක්‍රෂ් ඇඩ් එක එහෙම අන්න පොරවල් ..දැන් ඉන්නේ චින්තල ලකා ල වගේ කොපි කරන කිසිම ක්රිඅටිවේ සෙන්ස් එකක් නැති ගොබ්බයො ..ලකා කොපි ගහපු ඇඩ් එක මේ තියෙන්නේ
එක උන් අයින් කරගෙන.. විනාඩි 4 වග්ෆේ වීඩියෝ එකක්.දෑන් කෝ ඔය කියන ඇඩ් එක?
Profile picture checks outපුතා මේවාට කියන්නේ negative marketing කියලා... දැන් ලාඕජි ගැන කවුරුවත් කියන්නේ නෑ නේ... නිකන් බලපන් වටවල ඇඩ් වලට වඩා ලාඕජී ඇඩ් කොච්චර ප්‍රසිද්ද ද කියලා... වටවලයෝ උන්ට ඕන හයිප් එක හැදුවා... ලංකාවේ උන්ට තව ටිකකලකින් ඔය ඇඩ් ඒක මතක නෑ.. වටවල මතක තියේවි.... එහෙමයි බ්‍රෑන්ඩ් හදන්නේ තරඟ කාරි market එකක. මාර්කටින් දන්න එකෙක් කිව්වේ... එක එක අය බලන කොනේ වෙනස්... නිකන් අදහසක්... ඇත්තටම අපේ ඔෆිස් එකේ ඇයොත් කතා උනා.. හිතපං කීදෙනෙක් මේක කතා කරන්න ඇද්ද... Sale drop වෙයි.. ඒ උනාට ටික කාලෙකින් ආයේ up weyi
Ow lankawa wagee ratavala brand loyalty eka vedi.හිතන තරම් ලේසියෙන් up කරන්න බැහැ බන්. එකක් competitors ල උඩ බලන් ඉන්නේ නැහැ. අනික customer වෙන බ්‍රෑන්ඩ් එකකට පුරුදු උනොත් ගලවන්න අමාරුයි. තව කොච්චර variables/unknowns තියෙන්න පුලුවන්ද. අලුත් බ්‍රෑන්ඩ් එකකට නම් එහෙම රිසක් එකක් ගත්තට කමක් නෑ.
පුතා මේවාට කියන්නේ negative marketing කියලා... දැන් ලාඕජි ගැන කවුරුවත් කියන්නේ නෑ නේ... නිකන් බලපන් වටවල ඇඩ් වලට වඩා ලාඕජී ඇඩ් කොච්චර ප්‍රසිද්ද ද කියලා... වටවලයෝ උන්ට ඕන හයිප් එක හැදුවා... ලංකාවේ උන්ට තව ටිකකලකින් ඔය ඇඩ් ඒක මතක නෑ.. වටවල මතක තියේවි.... එහෙමයි බ්‍රෑන්ඩ් හදන්නේ තරඟ කාරි market එකක. මාර්කටින් දන්න එකෙක් කිව්වේ... එක එක අය බලන කොනේ වෙනස්... නිකන් අදහසක්... ඇත්තටම අපේ ඔෆිස් එකේ ඇයොත් කතා උනා.. හිතපං කීදෙනෙක් මේක කතා කරන්න ඇද්ද... Sale drop වෙයි.. ඒ උනාට ටික කාලෙකින් ආයේ up weyi
හිතන තරම් ලේසියෙන් up කරන්න බැහැ බන්. එකක් competitors ල උඩ බලන් ඉන්නේ නැහැ. අනික customer වෙන බ්‍රෑන්ඩ් එකකට පුරුදු උනොත් ගලවන්න අමාරුයි. තව කොච්චර variables/unknowns තියෙන්න පුලුවන්ද. අලුත් බ්‍රෑන්ඩ් එකකට නම් එහෙම රිසක් එකක් ගත්තට කමක් නෑ.