කෙලවරක් නෑති මඩ.. MCC සහ ගම්මන්පිල
ගම්මන්පිල චන්දෙන් පස්සේ MCC එක ගෑන වෙන කතාවක් කියනවා කියලා ෆේස්බුක් එකේ ලොකු ප්රචාරයක් යනවා. ඈත්තටම මුලු වීඩියෝ එකම බෑලුවම තේරෙනවා ඒකත් ජේවීපී යු ඈන් පී මඩ බලකායේ වෑඩක් තමා කියලා.. ගම්මන්පිලගේ මුලු කතාවෙන් තමන්ට ඕන කෑල්ල විතරක් අරන් කරන් යන මඩ ප්රචාරයක් මේක...මේක තමා හෑමදාම වුනේ... මඩම විතරයි... ඕනම කතාවක කොටස් වෙනස් කරලා මඩක් යවනවා.. අපිත් හෝ ගාලා ෂෙයා කරනවා