කෙලවරක් නෑති මඩ.. MCC සහ ගම්මන්පිල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෙලවරක් නෑති මඩ.. MCC සහ ගම්මන්පිල

    ගම්මන්පිල චන්දෙන් පස්සේ MCC එක ගෑන වෙන කතාවක් කියනවා කියලා ෆේස්බුක් එකේ ලොකු ප්‍රචාරයක් යනවා. ඈත්තටම මුලු වීඩියෝ එකම බෑලුවම තේරෙනවා ඒකත් ජේවීපී යු ඈන් පී මඩ බලකායේ වෑඩක් තමා කියලා.. ගම්මන්පිලගේ මුලු කතාවෙන් තමන්ට ඕන කෑල්ල විතරක් අරන් කරන් යන මඩ ප්‍රචාරයක් මේක...මේක තමා හෑමදාම වුනේ... මඩම විතරයි... ඕනම කතාවක කොටස් වෙනස් කරලා මඩක් යවනවා.. අපිත් හෝ ගාලා ෂෙයා කරනවා


     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    jeppoi UNP karayoy nikan pissu watila wage inne. ratata hena gahila giyath kamak na unge eka agamathi wenawanam. onna dan unge set eka wall arts wadeth kada kappal karanna patan aran :no::no::no: