කෙලවාගත් මා....(univercity help) :'( :'(
මචන්ස්ලා මම 2012 A/L කරපු එකෙක්.
මම මොරටුවෙ architecture exam1 ලිව්වා landscape & archi 2ma පාස් මගෙ වෙලාවට ගිය පාර archi වලට ඉල්ලුවෙ 0.5576
එත් මෙ පාර 1.1276 වගෙ ඉල්ලනව.යන්ඩ බෑ.හැබැයි landscape architecture යන්ඩ පුලුවන් එත් මට වැරදිල ඉල්ලල නෑ.අභියාචනයක් දැම්ම.කෙලවෙයිද දන්නෙනෑ.මට ඇතුලට යාගන්ඩ පුලුවන් වෙයිද මචන්ලා.මේකට තව කරන්ඩ පුලුවන් දෙයක් තියනවද.?

Last edited: