කෙලවීමට හේතු

අනිත් වුන්ට උදව් නොකරන උන්ට කෙලවෙනවද? නැද්ද?

  • අනිත් වුන්ට උදව් කලා - කෙලඋනා

    Votes: 23 42.6%
  • අනිත් වුන්ට උදව් කලා - ඒ නිසා සාර්තකයි

    Votes: 19 35.2%
  • අනිත් වුන්ට උදව් කලේ නෑ - ඒත් සාර්තකයි

    Votes: 6 11.1%
  • අනිත් වුන්ට උදව් කලේ නෑ -ඒත් අසාර්තකයි

    Votes: 6 11.1%

  • Total voters
    54

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මචන් ගොඩක් තැන් වලදි අහලා තියනවා අනිත් වුන්ට උදව් නොකරන උන්ට කෙලවෙනවා කියලා.

    උබල දැකලා තියන සාර්තක අසාර්තක මිනිසු උදාහරණයට අරන් මේකේ සත්‍ය අසත්‍ය බව කියහන්.

    උබලගේ අත්දැකීම් හරි.

    (මෙතනදි මම අදහස් කරේ ලයිෆ් එක සාර්තකද අසාර්තකද කියලා)
    උදව් කරපු වුන් නිසා කෙලවුනාද නැදද කියලා නෙවේ :-)
     
    Last edited:

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    එහෙම එකක් නෑ . විභාග වලදී නම් අනිත් උන්ට උදව් කරන්න ගියාම කෙලම වෙලා යන්න පුලුවන්.
    ඒකත් ඇත්ත:eek:

    මම නම් උදව් කරනවා, ඒත් තවම සාර්ථකත්වයක් පෙන්නුම් වුනේ නෑ. හැම එකාම තමාගේ වාසියට විතරයි බං.
    බොක්කෙන්ම උදව් කරනවද? පුලුවන් උපරිමෙන්ම?

    බලමු අනිත් උත්තරත් ආවාම ප්‍රතිශතය නේ.. :-)
    ------ Post added on Sep 20, 2021 at 11:03 PM
     
    • Like
    Reactions: Ryan08 and TNHM

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    උදාහරණයක්-

    ඉස්සර ඉස්කෝලේ යාළුවොන්ගෙ ෆෝන් කම්පියුටර් කැඩුනම හදන්නෙ මම.

    ඒකෙන් මට පොඩි ස්ටේටස් එකක් හැදිල තිබ්බා අපෙ උන් අතරේ.(පොරක් උනා:ROFLMAO:)

    ඉතින් උන්ටත් තනියම ඕවා හදාගන්න උගන්වන්න තිබ්බා මට.

    හැබැයි එහෙම කරාම මගෙ අගයක් නැතුව පොරත්වය නැතිවෙන හින්දා එහෙම කරේ නෑ.

    කාලයේ ඇවැමෙන් ඕලෙවල් අරවා මේවා අධ්‍යාපන වැඩ සුපිරියට කරන් ආපු මට ඒලෙවල් කෙලවෙනවා.

    ඉතින් මම අර විඩියට ගුරු මුශ්ටිය තියාගත්ත නිසාද කෙලෙවුනේ කියලත් වෙලාවකට හිතෙනවා.:-)
     
    • Like
    Reactions: Ryan08 and TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Poll ekak dapanko

    1. udaw kala - kela una
    2. udaw kale na - kela una
    3. udaw kala - kela une na
    3. udaw kale na - kela une na
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙම මගුලක් නෑ ගොඩක් තැන් වලදි හරියන්නේ ආත්මාර්තකාමී විදිහට කාටවත් උදව් නොකර තමාගේ ටාගට් පස්සේ දුවපු එවුන්.

    සරළ උදාහරණේ සිද්දාර්ථ කුමාරයා බුදු උනේ තනියම ආත්මාර්ථකාමී ගමනක් ගිහින්. හැබැයි ඒ ආත්මාර්තය පස්සේ උන්වහන්සේම පරාර්තයකට හැරෙව්වා
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    එහෙම මගුලක් නෑ ගොඩක් තැන් වලදි හරියන්නේ ආත්මාර්තකාමී විදිහට කාටවත් උදව් නොකර තමාගේ ටාගට් පස්සේ දුවපු එවුන්.

    සරළ උදාහරණේ සිද්දාර්ථ කුමාරයා බුදු උනේ තනියම ආත්මාර්ථකාමී ගමනක් ගිහින්. හැබැයි ඒ ආත්මාර්තය පස්සේ උන්වහන්සේම පරාර්තයකට හැරෙව්වා
    හිතන්න යමක් :yes:
     
    • Like
    Reactions: TNHM and Roxxy2K

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    එහෙම මගුලක් නෑ ගොඩක් තැන් වලදි හරියන්නේ ආත්මාර්තකාමී විදිහට කාටවත් උදව් නොකර තමාගේ ටාගට් පස්සේ දුවපු එවුන්.

    සරළ උදාහරණේ සිද්දාර්ථ කුමාරයා බුදු උනේ තනියම ආත්මාර්ථකාමී ගමනක් ගිහින්. හැබැයි ඒ ආත්මාර්තය පස්සේ උන්වහන්සේම පරාර්තයකට හැරෙව්වා
    Ahema Balapuwama ekath aththa wage 🤔🤔🤔
     
    • Like
    Reactions: TNHM and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හිතන්න යමක් :yes:
    ඇත්තටම කිව්වේ. ඔය උඹලට සරළව තේරෙන හොඳම උදාහරණේ. උන්වහ්න්සේත් බුදුවෙලා ඉවර වෙලයි අනික් අයට නිවන් දකින්න උදව් කලේ.


    කැම්පස් එකේ මම දැකපු උදාහරණත් එමමයි. ආත්මාර්තකාමීම එකා තමයි ක්ලාස් දාන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    ඕනවට වඩා ඕන දෙයක් ඕන නෑ . උදව් උනත් එහෙමයි. විශේෂයෙන් කෙල්ලොන්ට.
    කෙල්ලොන්ට බොක්කෙන් උදව් කරල කෙලවිලා තියන උන් ඕන තරම් ඇති නේ කිරියෙත් ඉතින්.
    තව ඕන තරම් ඇති අනිත් උන් අමාරු වෙලාවේ සල්ලි වලින් උදව් කරන්න ගිහින් කෙළවුණ උන්.
    උදව් උනත් ගානට තියාගන්න. පැන පැන නම් උදව් කරන්න යන්න එපා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    @Mandalorian @dilann @Erzo @JokerFan @Emios @tha123 @||K~E~M~I~T~H|| @kinkon @Honda.putha @thisNameIsForElakiri @BadBlueGenius @Roxxy2K @Mr.Doo

    මචන් පෝල් එකක් දැම්මා.වෝට් කරන්න:-)
    ඕකට වෝට් කරන්න බෑ බං. අනික් උන්ට උදව් කරලා තියෙනවා නොසෑහෙන්න. හැබැයි ඒහින්දා සාර්තකයි කියන්න බෑනේ.
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    මචන් පෝල් එකක් දැම්මා.වෝට් කරන්න:-)
    පෝල් එකේ සිද්දි දෙක එකිනෙක සම්බන්දයක් නෑ නේ බන්.
    හරියට සාර්ථක වෙන්න බලාගෙන උදව් කරා / නොකරා වගේ.
     
    • Like
    Reactions: TNHM

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඕකට වෝට් කරන්න බෑ බං. අනික් උන්ට උදව් කරලා තියෙනවා නොසෑහෙන්න. හැබැයි ඒහින්දා සාර්තකයි කියන්න බෑනේ.
    මන් අදහස් කරේ මේ වගේ දෙයක් බන්..

    දැන් හිතහන්කෝ උබ හැමෝටම බොක්කෙන්ම උදව් කරනවා.

    දැන් උබ ජීවිතේ උබට යන්න තියන ටාර්ගට්ස් වලට ගිහින් ප්‍ර්‍රශ්න අඩු ජීවිතයක්නම් ගත කරන්නෙ "අනිත් වුන්ට උදව් කලා - ඒ නිසා සාර්තකයි" කියන එකට වෝට් කරහන්. :-)
     
    • Like
    Reactions: TNHM