මචන් ගොඩක් තැන් වලදි අහලා තියනවා අනිත් වුන්ට උදව් නොකරන උන්ට කෙලවෙනවා කියලා.
උබල දැකලා තියන සාර්තක අසාර්තක මිනිසු උදාහරණයට අරන් මේකේ සත්‍ය අසත්‍ය බව කියහන්.
උබලගේ අත්දැකීම් හරි.
(මෙතනදි මම අදහස් කරේ ලයිෆ් එක සාර්තකද අසාර්තකද කියලා)
උදව් කරපු වුන් නිසා කෙලවුනාද නැදද කියලා නෙවේ

Last edited: