කෙලවීමට හේතු

අනිත් වුන්ට උදව් නොකරන උන්ට කෙලවෙනවද? නැද්ද?

  • අනිත් වුන්ට උදව් කලා - කෙලඋනා

    Votes: 23 42.6%
  • අනිත් වුන්ට උදව් කලා - ඒ නිසා සාර්තකයි

    Votes: 19 35.2%
  • අනිත් වුන්ට උදව් කලේ නෑ - ඒත් සාර්තකයි

    Votes: 6 11.1%
  • අනිත් වුන්ට උදව් කලේ නෑ -ඒත් අසාර්තකයි

    Votes: 6 11.1%

  • Total voters
    54

Emios

Well-known member
  • Dec 10, 2009
    75,080
    67,401
    113
    මන් අදහස් කරේ මේ වගේ දෙයක් බන්..

    දැන් හිතහන්කෝ උබ හැමෝටම බොක්කෙන්ම උදව් කරනවා.

    දැන් උබ ජීවිතේ උබට යන්න තියන ටාර්ගට්ස් වලට ගිහින් ප්‍ර්‍රශ්න අඩු ජීවිතයක්නම් ගත කරන්නෙ "අනිත් වුන්ට උදව් කලා - ඒ නිසා සාර්තකයි" කියන එකට වෝට් කරහන්. :-)
    Yaku lankawe unta money walin help karoth 99% kelawenawa.udaw karanna gihin targets giya ekek man nan dekala ne.wate unta kela karala targets walata giya un nan one taram innawa
     
    • Like
    Reactions: TNHM and Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    පෝල් එකේ සිද්දි දෙක එකිනෙක සම්බන්දයක් නෑ නේ බන්.
    හරියට සාර්ථක වෙන්න බලාගෙන උදව් කරා / නොකරා වගේ.
    අය එඩිට් කරන්න දෙන්නෙ නෑ නේද බන් පෝල් එකක්.
    අදහස ප්‍රකාශවීමේ පොඩි අවුලක් තියනවා තමා

    • අනිත් වුන්ට උදව් කලා - කෙලඋනා
    • අනිත් වුන්ට උදව් කලා - දැන් සාර්තකයි
    • අනිත් වුන්ට උදව් කලේ නෑ - ඒත් දැන් සාර්තකයි
    • අනිත් වුන්ට උදව් කලේ නෑ - සාර්තකත් නෑ
    මේ වගේ තිබ්බන්ම් ටිකක් හරියයි නේ.:-)
     
    • Like
    Reactions: TNHM

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Yaku lankawe unta money walin help karoth 99% kelawenawa.udaw karanna gihin targets giya ekek man nan dekala ne.wate unta kela karala targets walata giya un nan one taram innawa
    මෙකෙත් ඇත්තක් නැතුවාම නෙවේ.

    මීට ටික කාලෙකට කලින් තාත්තා පොඩි බිස්නස් එකක් පටන්ගත්තා.

    දන්න හැමදේම වැඩ කරන්න ආපු නෑදෑ මාමාකෙනෙක්ට කියලා දුන්නා.

    ටික කාලෙකින් එයා අපෙ බිස්නස් අල්ලන් තනියම කරා වැඩේ.

    එයටත් ටික කාලයක් යනකොට ගෝලයෙක් සෙට් කරගත්තා.

    පස්සෙ ගෝලයා බිස්නස් එක අල්ල ගත්තා අපිට කරා වගේම එයාටත් ඒ විදියටම ගේමක් දීලා:-)

    හැබැයි දැන් පොර නම් සුපිරියටම කරන් යනවා වැඩේ.
     
    • Like
    Reactions: TNHM

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අනිත් වුන්ට උදව් කලා - කෙලඋනා

    e unata kela wenna udaw gaththa unge sambandayak ne
     
    • Like
    Reactions: TNHM

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕනවට වඩා ඕන දෙයක් ඕන නෑ . උදව් උනත් එහෙමයි. විශේෂයෙන් කෙල්ලොන්ට.
    කෙල්ලොන්ට බොක්කෙන් උදව් කරල කෙලවිලා තියන උන් ඕන තරම් ඇති නේ කිරියෙත් ඉතින්.
    තව ඕන තරම් ඇති අනිත් උන් අමාරු වෙලාවේ සල්ලි වලින් උදව් කරන්න ගිහින් කෙළවුණ උන්.
    උදව් උනත් ගානට තියාගන්න. පැන පැන නම් උදව් කරන්න යන්න එපා.
    කොල්ලො ත්‍රෙඩ් හිටන් ඇරියා
     
    • Like
    Reactions: TNHM and dilann

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    උදව් කරනවා, හැම එකාම තමාගේ වාසියට විතරයි බං.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අනික් උන්ට උදව් කරනවා පුළුවන් විදියට. හැබැයි උන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්නේ නැ. එක නිසා උන් උදව් නොකරට මට අවුලක් නැ.

    වැඩිය යාලුවෝ නැ. ලගින්ම ඉන්නේ තුන්දෙනෙක් තමයි මං විස්වාස කරන්නේ උන්දැන් අවුරුදු 15 - 25 ක් විතර තිස්සේ යාලුවෝ. උන්ට උදව් කරනවා ලිමිට්ලස්. මුන්ට උදව් කරලා කෙල උනත් මට ප්‍රශ්නයක් නැ. තාම එහෙම වෙලා නැ. වෙයි කියල හිතෙන්නේ නැ.

    අනික් උන් ඔක්කොම ඔෆිස් එකේ වැඩ කරන උන් සහ එදිනෙදා කතා බහ කරන උන්. උන් එකෙක්වත් සත පහකට විස්වාස නැ. අතේ දුරින් තියන් ඉන්නේ. :lol: :lol: හැබැයි විස්වාස කරනවා කියලා පෙන්නනවා. පුළුවන් විදියට උදව් කරනවා.

    උබලා උදව් කරන්න ගිහින් කෙල වෙච්ච අවස්තාවක් කියපන් බලන්න උදාහරණයක් විදියට. මට නම් එහෙම කියන්න තරම් කෙල වීමක් වෙලා නැ.
     
    දැන් මචන් උබ අනිත් අයට උදව් කරලා තියනවනේ..

    දැන් උබෙ ලයිෆ් එක කොහොමද?

    සාර්තකද?තාම පෙන්ඩින්ග්ද? කෙලවිලද ඉන්නෙ? :-)

    මේක හැබැයි සාපේක්ශයි ඉතින්
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දැන් මචන් උබ අනිත් අයට උදව් කරලා තියනවනේ..

    දැන් උබෙ ලයිෆ් එක කොහොමද?

    සාර්තකද?තාම පෙන්ඩින්ග්ද? කෙලවිලද ඉන්නෙ? :-)

    මේක හැබැයි සාපේක්ශයි ඉතින්
    උබ කිව්වා වගේ ඉතින් සාපේක්ෂයි. සාර්ථකයි ද ? ඔව්.
     
    • Like
    Reactions: kinkon and Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මේ තියෙන්නෙ දැනට පෝල් එකේ තත්ත්වෙ.

    නිගමනය (දැනට)-

    අනිත් අයට උදව් කරන අය බොහෝදුරට සාර්තක වෙනවා.

    ඒ වගේම ගොඩක් අ‍ය "අනිත් උන්ට උදව් කලා-කෙලවුනා" කියලා දාන්න ඇත්තෙ උදව් කරන්න ගිහින් උදව් කරපු අ‍ය කෙලෙවුවා කියන අදහසින් වෙන්න ඇති.

    ඒත් මන් මෙතන්දි අදහස් කරේ කෙලවෙන්න හරි අනිත් අයට හරි උදව් කරලා දැන් ජීවිතේ සර්තක වෙලාද නැද්ද? කියන එක.

    ඉතින් එහෙම බාන්කොට අනිත් අයට උදව් කරන අය බොහෝදුරට සාර්තක වෙනවා කියලා හිතෙනවා.

    ඒකියන්නෙ සමහරුන්ට හැකියාව තිබ්බත් අසාර්තක වෙන්නෙ මේ වගේ හේතුවක් නිසා වෙන්න පුලුවන්.

    මන් හිතන්නෙ ඒකයි හිත හොද මනුස්සයට හරියන්වා..එහෙම නැත්තන් යම් කෙනෙකු අසාර්තක වෙන්නෙ කුහකකම නිසා කියලා සමජේ මතයක් තියෙන්නේ. :-)

    වැඩිදුර සාකච්චාවට..

    Result of the poll.PNG
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    ණය දෙන්නේ නෑ
    ඇප වලට අත්සන් කරන්නේ නෑ
    එම්ප්ටි චෙක් දෙන්නේ නෑ
    Never go for Pyramid, Sadaharitha, net work marketing, No political
    දැන් කෙළ වෙන්නේ නෑ

    දැන් කට ඇරලා නෑ බෑ කියන්න පුලුවන්. 😂
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    අනිත් වුන්ට උදව් කලා - mathaka thiya gatte na.. e nisa udawwa kala nokala matha සාර්තක අසාර්තක bawa thiranaya wenne na
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේකට උත්තරයක් දෙන්න බෑ. මොකද මුලින් තේරුම් ගන්න එපැයි මන් සාරතකද අසාර්තකද කියල.
    මහ ලොකු සාර්තකත්වයක් නෑ. හැබයි පොඩ්ඩක් වත් කෙලවිලත් නෑ.
    මිනිස්සුන්ට මහලොකුවට උදවු කරෙත් නෑ. හැබැයි කරන්න ඕන තැන නොකර ඉදලත් නෑ.. ඕව ගැන හිතන්න එපා. තමන් ගැන තමන්ට confident තියනවා නම් තමන්ගේ ගමන යන්න පුලුවන්. ඔය කම්මැලි මිනිස්සු තමයි කියවන්නේ අනුන්ට කරන්න ගිය නිසා මට කෙල උනා වගේ කතා.
    උදවු කරන එක හොදයි. එකක් ඒක පිනක්, අනිත් අතට කවද හරි උන්ගෙනුත් අපිට උදව්වුවක් ලැබෙන්න පුලුවන්. කවදාවත් බලපොරොත්තු වෙන්න හොද නෑ ඒත්. හැබැයි කිසි එකෙක්ට උදවු නොකරන මිනිස්සුත් හොදට සාර්තක වෙනවා. ඒකට බලපාන්නෙ උගේ උත්සහය, වාසනාව, දක්ශකම.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ණය දෙන්නේ නෑ
    ඇප වලට අත්සන් කරන්නේ නෑ
    එම්ප්ටි චෙක් දෙන්නේ නෑ
    Never go for Pyramid, Sadaharitha, net work marketing, No political
    දැන් කෙළ වෙන්නේ නෑ

    දැන් කට ඇරලා නෑ බෑ කියන්න පුලුවන්. 😂
    :yes:
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මේකට උත්තරයක් දෙන්න බෑ. මොකද මුලින් තේරුම් ගන්න එපැයි මන් සාරතකද අසාර්තකද කියල.
    මහ ලොකු සාර්තකත්වයක් නෑ. හැබයි පොඩ්ඩක් වත් කෙලවිලත් නෑ.
    මිනිස්සුන්ට මහලොකුවට උදවු කරෙත් නෑ. හැබැයි කරන්න ඕන තැන නොකර ඉදලත් නෑ.. ඕව ගැන හිතන්න එපා. තමන් ගැන තමන්ට confident තියනවා නම් තමන්ගේ ගමන යන්න පුලුවන්. ඔය කම්මැලි මිනිස්සු තමයි කියවන්නේ අනුන්ට කරන්න ගිය නිසා මට කෙල උනා වගේ කතා.
    උදවු කරන එක හොදයි. එකක් ඒක පිනක්, අනිත් අතට කවද හරි උන්ගෙනුත් අපිට උදව්වුවක් ලැබෙන්න පුලුවන්. කවදාවත් බලපොරොත්තු වෙන්න හොද නෑ ඒත්. හැබැයි කිසි එකෙක්ට උදවු නොකරන මිනිස්සුත් හොදට සාර්තක වෙනවා. ඒකට බලපාන්නෙ උගේ උත්සහය, වාසනාව, දක්ශකම.

    ඒකත් ඇත්ත තමා..

    සමහරවිට මන් ඕනවට වඩා හිතනවා ඇති..

    මේ ත්‍රෙඩ් දාන්න ගොඩක්ම හේතුව වුනේ මට එක්සෑම් කෙලවෙන්න මන් දන්න දේ අනිත් අයට කියා නොදුන්න එක කියලා හිතපු එක වෙන්න ඇති.
    ඒ කියන්නෙ මට මීට වඩා අනිත් අයට උදවු කරන්න තිබ්බා වගෙ අදහසක් හිතේ තියන නිසා වෙන්න ඇති.

    උබ කිව්වා වගේ බන් සුපිරියටම එක්සෑම් කරන්න ඕන කියලා තිබ්බ confident එක වෙන පැත්තකට යොමු වුන එක තමා ලොකුම හේතුව.

    අද ඉන්න විදිය එක්ක හරියටම කියන්න බෑ නේ බං
    ඒකියන්නෙ බන් හිතහන් දැන් උබ සාර්තකයි කියලා.
    (තමන්ට දැනෙන විදියට)

    ඉතින් එහෙම සාර්තකත්වයට ආපු ගමනෙදි අනිත් අයටත් උදව් ක‍රාද?

    නැත්තම් තනියම ගොඩයෑම වගෙ දෙයක්ද කරේ වගේ සීන් එකක් බන් මන් අදහස් කරේ.

    මම පෝල් එක දාපු විදියෙත් පොඩි සන්නිවේදනයේ අවුලක් තියනවා.. :-)
    ------ Post added on Sep 21, 2021 at 1:07 AM
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඒකත් ඇත්ත තමා..

    සමහරවිට මන් ඕනවට වඩා හිතනවා ඇති..

    මේ ත්‍රෙඩ් දාන්න ගොඩක්ම හේතුව වුනේ මට එක්සෑම් කෙලවෙන්න මන් දන්න දේ අනිත් අයට කියා නොදුන්න එක කියලා හිතපු එක වෙන්න ඇති.
    ඒ කියන්නෙ මට මීට වඩා අනිත් අයට උදවු කරන්න තිබ්බා වගෙ අදහසක් හිතේ තියන නිසා වෙන්න ඇති.

    උබ කිව්වා වගේ බන් සුපිරියටම එක්සෑම් කරන්න ඕන කියලා තිබ්බ confident එක වෙන පැත්තකට යොමු වුන එක තමා ලොකුම හේතුව.
    ඕව විකාර බන්. පොඩි කතාවක් කියන්නම්. මන් ඉස්කෝලෙ කාල යාලුවෙක් හිටියා. යාලුවෙක් කිවුවට මට නම් දිරවන්නෙ නෑ. කරපු තරමක් කලේ මට කැපිල්ල දාපු එක. පහලට දාලමයි කතාකරේ. ඌ මන් කවුද කියල දැනගෙන හිටියෙ නෑ හැබයි හරියට.
    කොහොම හරි ඌ A/L merit pass එකක් දාල මොරටුව යුනි එකට ගියා. දැන් උබ කියපු විදියට අනුන්ට උදවු කරේ නෑ විතරක් නෙමෙයි අනුන්ට කැපිල්ල දාපු එකෙක්.
    හැබයි පොර කැම්පස් ගියාට පස්සෙ නම් මිනිස්සුන්ට උදවු කරල තිබුන ටිකක්. ඊට පස්සෙ උගේ ජීවිතෙ මොකුත් ලොකුවට සාර්තක උනේ නෑ. ඕනෙ නම් හිතන්න පුලුවන් ඌ උදව් කරාට පස්සෙ තමයි නරක් උනේ කියලත්.. ඕව ඔක්කොම මනෝ විකාර.
     
    යෙප් යෙප්.

    ගොඩක් ඔය සීන් එක වෙන්නෙ මේ තියන තරගකාරි ජීවන රටාව හින්දා.
    ගොඩක් වුන් කැමති නෑ තමන් දන්න දේ සම්පූර්ණයෙන්ම අනිත් වුන්ට කියාදෙන්න මොකද එකේන් තවත් තරගය වැඩිවෙනවා කියලා හිතෙන හින්දා.

    දැන් මට තියන අවුල මම උදව් නොකලොත් ඒක මට කෙලෙවෙන්න හේතුවක් කියලා හිතෙන් දුක් වෙන එක. :-)

    තෑන්ක්ස් බන්