කෙලවීමට හේතු

අනිත් වුන්ට උදව් නොකරන උන්ට කෙලවෙනවද? නැද්ද?

  • අනිත් වුන්ට උදව් කලා - කෙලඋනා

    Votes: 23 42.6%
  • අනිත් වුන්ට උදව් කලා - ඒ නිසා සාර්තකයි

    Votes: 19 35.2%
  • අනිත් වුන්ට උදව් කලේ නෑ - ඒත් සාර්තකයි

    Votes: 6 11.1%
  • අනිත් වුන්ට උදව් කලේ නෑ -ඒත් අසාර්තකයි

    Votes: 6 11.1%

  • Total voters
    54

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අනුන්ට උදව්කරලා කෙල උනානම් ඒ කියන්නේ ඒ උදව්වට තව උදව්වක් බලාගෙන තමයි කරලා තියෙන්නේ
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    ඕව විකාර බන්. පොඩි කතාවක් කියන්නම්. මන් ඉස්කෝලෙ කාල යාලුවෙක් හිටියා. යාලුවෙක් කිවුවට මට නම් දිරවන්නෙ නෑ. කරපු තරමක් කලේ මට කැපිල්ල දාපු එක. පහලට දාලමයි කතාකරේ. ඌ මන් කවුද කියල දැනගෙන හිටියෙ නෑ හැබයි හරියට.
    කොහොම හරි ඌ A/L merit pass එකක් දාල මොරටුව යුනි එකට ගියා. දැන් උබ කියපු විදියට අනුන්ට උදවු කරේ නෑ විතරක් නෙමෙයි අනුන්ට කැපිල්ල දාපු එකෙක්.
    හැබයි පොර කැම්පස් ගියාට පස්සෙ නම් මිනිස්සුන්ට උදවු කරල තිබුන ටිකක්. ඊට පස්සෙ උගේ ජීවිතෙ මොකුත් ලොකුවට සාර්තක උනේ නෑ. ඕනෙ නම් හිතන්න පුලුවන් ඌ උදව් කරාට පස්සෙ තමයි නරක් උනේ කියලත්.. ඕව ඔක්කොම මනෝ විකාර.
    අර කියන්නත් වගේ මේ දේවල් හරිම සාපේක්ෂයි. කැටගරි කරලා කතා කරන්න අමාරුයි ඇත්තටම. අපි සමාජේ එක එක දේවල් එක එක තැන් වලට කොටු කරලා කතා කරන්න ගියාට යතාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්. හොදම දේ තමා ඕනෑවට වඩා හිතන්න හොද නෑ කියන එක. හැමදේම වෙනස් වෙනවා. සාපේක්ෂයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර

    ඒකියන්නෙ බන් හිතහන් දැන් උබ සාර්තකයි කියලා.
    (තමන්ට දැනෙන විදියට)

    ඉතින් එහෙම සාර්තකත්වයට ආපු ගමනෙදි අනිත් අයටත් උදව් ක‍රාද?

    නැත්තම් තනියම ගොඩයෑම වගෙ දෙයක්ද කරේ වගේ සීන් එකක් බන් මන් අදහස් කරේ.

    මම පෝල් එක දාපු විදියෙත් පොඩි සන්නිවේදනයේ අවුලක් තියනවා.. :-)
    ------ Post added on Sep 21, 2021 at 1:07 AM
    සාර්ථක යි කියන්නත් බෑ අසාර්ථක විය කියන්නත් බෑ එහෙනම් තව ටිකකාලයක් ඉන්නවෙනවා මටනම්
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    පුකේ ඉදන් පිස්සු තොට. මට උණේ ම අනිත් පැත්ත. මම නම් සාමාන්‍යයෙන් උදව් කරද්දී කරන්න පුළුවන් උපරිමේ ම කරන කෙනෙක්. එහෙම කරන්න ගියා ම උදව් ගත්ත එවුන් නිකං බල්ලෙක් ගාණට දාලා වැඩ ගන්නයි ඔළුවට අත හෝදන්නයි ආවා මිසක් කිසි ම විදියකින් මට හරි ගියේ නම් නැත. තාමත් හරි යෑමක් පේන්න නැහැ.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    @wca ත්‍රෙඩ් එක දාපු විදියේ පොඩි අවුලක් තියනවා..පල්ලෙහා මම දාපු රිප්ලයි එක පොඩ්ඩක් බලහන් බන්. :-)
    මේ තියෙන්නෙ දැනට පෝල් එකේ තත්ත්වෙ.

    නිගමනය (දැනට)-

    අනිත් අයට උදව් කරන අය බොහෝදුරට සාර්තක වෙනවා.

    ඒ වගේම ගොඩක් අ‍ය "අනිත් උන්ට උදව් කලා-කෙලවුනා" කියලා දාන්න ඇත්තෙ උදව් කරන්න ගිහින් උදව් කරපු අ‍ය කෙලෙවුවා කියන අදහසින් වෙන්න ඇති.

    ඒත් මන් මෙතන්දි අදහස් කරේ කෙලවෙන්න හරි අනිත් අයට හරි උදව් කරලා දැන් ජීවිතේ සර්තක වෙලාද නැද්ද? කියන එක.

    ඉතින් එහෙම බාන්කොට අනිත් අයට උදව් කරන අය බොහෝදුරට සාර්තක වෙනවා කියලා හිතෙනවා.

    ඒකියන්නෙ සමහරුන්ට හැකියාව තිබ්බත් අසාර්තක වෙන්නෙ මේ වගේ හේතුවක් නිසා වෙන්න පුලුවන්.

    මන් හිතන්නෙ ඒකයි හිත හොද මනුස්සයට හරියන්වා..එහෙම නැත්තන් යම් කෙනෙකු අසාර්තක වෙන්නෙ කුහකකම නිසා කියලා සමජේ මතයක් තියෙන්නේ. :-)

    වැඩිදුර සාකච්චාවට..

    View attachment 144686
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    අනිත් වුන්ට උදව් කලා - කෙලඋනා​

    so,...

    Paramount Network Change GIF by Yellowstone
     
    • Like
    Reactions: Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    අර කියන්නත් වගේ මේ දේවල් හරිම සාපේක්ෂයි. කැටගරි කරලා කතා කරන්න අමාරුයි ඇත්තටම. අපි සමාජේ එක එක දේවල් එක එක තැන් වලට කොටු කරලා කතා කරන්න ගියාට යතාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්. හොදම දේ තමා ඕනෑවට වඩා හිතන්න හොද නෑ කියන එක. හැමදේම වෙනස් වෙනවා. සාපේක්ෂයි.
    ඒක ඇත්ත තමා..මෙහෙමයි කියලා සරලව කතා කරන්න බෑ තමා..මොකද ඒ ඒ කෙනාට තමන් යන ගමනෙදි තව තව සාදකත් බලපානවනේ..
    සාර්ථක යි කියන්නත් බෑ අසාර්ථක විය කියන්නත් බෑ එහෙනම් තව ටිකකාලයක් ඉන්නවෙනවා මටනම්
    මට වගේම තමා..පෙන්ඩින් තාම ඒ කියන්නේ:-)
    පුකේ ඉදන් පිස්සු තොට. මට උණේ ම අනිත් පැත්ත. මම නම් සාමාන්‍යයෙන් උදව් කරද්දී කරන්න පුළුවන් උපරිමේ ම කරන කෙනෙක්. එහෙම කරන්න ගියා ම උදව් ගත්ත එවුන් නිකං බල්ලෙක් ගාණට දාලා වැඩ ගන්නයි ඔළුවට අත හෝදන්නයි ආවා මිසක් කිසි ම විදියකින් මට හරි ගියේ නම් නැත. තාමත් හරි යෑමක් පේන්න නැහැ.
    අනිත් උන්ට කෙලෙව්වා - ඒ නිසා සාර්තකයි
    ඒක තමා බන්.. උදව් කරන එක සාර්තකවෙන්න බලපානවා/නෑ කියලා සරලවම කියන්න බෑ වගේ..සාපේක්ශයි කෙනාගෙන් කෙනාට :-)
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    අනුන්ට උදව්කරලා kiyala Kela wennewath සාර්තක wennewath na bn
    නෑ බන් මම මෙතනදි අදහස් කරේ මේ වගේ දෙයක්

    -දැන් ජීවිතේ සාර්ථක වෙලා ඉන්නෙ.
    අපු ගමන බැලුවොත් ගොඩක් උදව් කරලා තියනවා අනිත් අයට.

    -දැන් ජීවිතේ සාර්ථක වෙලා ඉන්නෙ.
    අපු ගමන බැලුවොත් එහෙම උදව් කරලත් නෑ අනිත් අයට වැඩිය. මගේ වැඩේ විතරයි ෆෝකස් කරේ

    -දැන් ජීවිතේ සාර්ථකත් නෑ .
    අපු ගමන බැලුවොත් ගොඩක් උදව් කරලා තියනවා අනිත් අයට.

    -දැන් ජීවිතේ සාර්ථකත් නෑ .
    අපු ගමන බැලුවොත් උදව් කරලා නෑ අනිත් අයට. තනියම වගේ ගොඩයන්න ට්‍රයි කරලා
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් අනික් උන්ට උදව් කරන එක ගොඩක් හොද වැඩක්
    හැබයි එකෙන් සාර්ථක වෙනවද නැද්ද කියන එක මනින එක එච්චාර ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ මතය
    ඔය Poll එක දාලා තියන 4 ටම අයිති අය අද සමාජයේ ගොඩක් ඉන්නවා
    උදාහරණයක් විදිහට මාත් අනික් විභාග හොදින් සමත් උනාට උසස් පෙළ අසමත් උනා . හැබයි ඒ අනික් අයට උදව් කල නොකළ නිසා හින්ද නෙවේ , මම සැලසුමක් නැතුව පාඩම් කටයුතු නොකරපු හින්දා
    අද සමාජේ වැඩිපුරම කතා බහේ තියන්නේ "අනුන්ට උදව් කලොත් තමන්ට කෙල වෙනවා කියලා " එකට හේතුවක් විදිහට මම දකින්නේ නොගැලපෙන මිනිස්සුන්ට උදව් කරන්න යන එකයි ,උදව් කරලා ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන එකයි :)
     
    ඒක තමා බන් "ඔය Poll එක දාලා තියන 4 ටම අයිති අය අද සමාජයේ ගොඩක් ඉන්නවා"

    මෙන්න මේක ගැන වැඩි විස්තරයක් දැනගන්න ඕන උනේ.

    ඒ කියන්නෙ සමාජෙ සාර්තක ගොඩක් අයගෙ ජීවිත බලපුවාම ඒ ගොඩක් අය අනිත් අයට උදව් කරන අයද කියලද බැලුවෙ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඒක තමා බන් "ඔය Poll එක දාලා තියන 4 ටම අයිති අය අද සමාජයේ ගොඩක් ඉන්නවා"

    මෙන්න මේක ගැන වැඩි විස්තරයක් දැනගන්න ඕන උනේ.

    ඒ කියන්නෙ සමාජෙ සාර්තක ගොඩක් අයගෙ ජීවිත බලපුවාම ඒ ගොඩක් අය අනිත් අයට උදව් කරන අයද කියලද බැලුවෙ.
    ඇත්තටම ජීවිතේ ගොඩක් සාර්ථක අනිත් අයට උදව් කරගෙන තමනුත් ජීවිතේ සාර්ථක කර ගත්තු අය
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මොලේ පාවිච්චිකරල වැඩකරනවනම් අනිත් උන්ට උදව් කළා කියල තමුන්ට කෙළවෙන්න හේතුවක් නැහැ

    හැබැයි උදව් කරල ඉවරවෙලා ඒකෙන් ගොඩයන්න බලන් ඉන්නවනම් එහෙම වෙන්න තියන චාන්ස් එක සැහෙන අඩුයි

    හොඳම ක්‍රමය තමුන්ට පුළුවන් විදියට උදව්කරන එක (හැබැයි ගොන් වැඩ කරන්න යන්න එපා)
     
    • Like
    Reactions: EssJeeEm

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මගේ අත්දැකීමෙ හැටියට ඕව ඉන්ඩිපෙන්ඩන්ට් දේවල්,
    දැන් කාලෙ ගොඩක් වෙලාවට සාර්ථක වෙන්න ඉගන ගන්න එක එහෙම වැදගත් වෙනවා නේ, නිකමට හිතපන් පට්ට විදියට අනුන්ට උදවු කරන හිතහොඳ එකෙක් ඉන්නවා ඉගෙන ගන්න බැරි කියලා, ඌට සාර්ථක වෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ
    ඉගෙන ගන්න පුලුවන්, පොතේම ඉන්න නමුත් එකෙක්ට වත් උදවු නොකරන කැරි ඩයල් ඉන්නවා උන්ට සාර්ටක වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා

    ඔය ජාති දෙකේම අය මම දැකලා තියනවා, ඉස්කෝලෙ කාලෙ පට්ටම හොඳ අනෙක් එවුන්ට උදවු කරන එවුන් ලොස් වෙලා කුලී වැඩ කරන එවුන් දන්නවා
    එකේට වත් උදවු නොකර ඉඳපු හෙනම ආත්මාරථකාමී ඩයල් සිරාම හොඳ තැන් වල ඉන්නවා.

    මම සාමාන්‍යෙන් ඕන එකෙක්ට උදවු කරනවා, මේ තාක් වෙනකන් මට ඒවයෙන් කරදරයක් වෙලත් නැහැ එකෙක් වත් කරේ නගින්න ඇවිල්ලත් නැහැ. මට මොනව හරි උදවුවක් ඕන උනොත් උදවු කරන්න ඕන තරම් එවුන් ඉන්නවා මේක නිසා.
     
    "ඔය ජාති දෙකේම අය මම දැකලා තියනවා, ඉස්කෝලෙ කාලෙ පට්ටම හොඳ අනෙක් එවුන්ට උදවු කරන එවුන් ලොස් වෙලා කුලී වැඩ කරන එවුන් දන්නවා
    එකේට වත් උදවු නොකර ඉඳපු හෙනම ආත්මාරථකාමී ඩයල් සිරාම හොඳ තැන් වල ඉන්නවා."

    මෙන්න මේක ගැන තමා පොඩ්ඩක් හොයලා බැලුවේ.

    හැබැයි ජෙනුයින් විදියට සාර්තක වෙලා ඉන්න අයගෙන් අනිත් අයට උදව් කරලා එහෙම ඉන්න අය ප්‍රශ්න සාපේක්ශව අඩු ජීවිතයක් ගෙවනවා නේද බන්.

    තෑන්ක්ස් බන් අදහසට :-)
    Puluwan hama welwakama kata hri udaw krnawa
    දැන් කොහොමද බන් ලයිෆ් එකේ තත්ත්වෙ? අනිත් අයට සාපේක්ශව ප්‍රශ්න අඩු සැහැල්ලු ලයිෆ් එකක්ද?:-)