Upgrade the RAM
උඹට ඕන Skype විතර නම් දාල UBUNTU දීපන්කො බන්..
සදහටම ලෙඩ නැතුව දුවනවා..
linux mint එකත් හොඳයි.
linux වලට skype sure එකටම වැඩද ?
ජොනී බට්ට;17011112 said:එහෙමද, පට්ටනේlinux වලට skype sure එකටම වැඩද ?
ජොනී බට්ට;17011112 said:එහෙමද, පට්ටනේlinux වලට skype sure එකටම වැඩද ?

උඹේ අවශ්‍යතා ටික කියපන්. උඹ්ට ඔනේ ,
සින්දුවක් අහන්න
film එකක්, video song එකක් බලන්න
photos බලන්න
photos සාමාන්‍ය ප්‍රමාණයට edit කර ගන්න
CD,DVD write කර ගන්න
pen drives වලට අනන් මනං දා ගන්න
internet වලින් කරන හැම දේම වගේ (skype, uploads, downloads, torrents, email.. etc)
games play කරන්න (ඔය සාමාන්‍ය ඒවා)
documents හදන ඒවා
විතරද? එහෙනං Linux මම උඹ්ට නිර්දේශ කරනවා!
ubuntu![]()
mint![]()
හැබැයි latast එක දාපන්. update කරපන්![]()

ada damma ubuntu.... e uththa okkotama wada slow. aye win 7 damma, dannam hari wage. habai hitapu gaman stuck, kamak na, computer eka aithi karaya eka pawichchi karanne dawas 3, 4kata sarak wage nisa 
XP ekakin Format Karala itapasse 7 Danna aniwa hariyanawa..
dannam hari wage balamu