කෙලවුණා.... උදව් කරපියව්

කස්ටිය කියපු කතාන්දර සහතික ඇත්ත.

1. skype විතරයි ඕනි නම් ඉතින් ලිනක්ස් හොඳයි.
2. ඕනිම නම් අපහු 7 දාන්නත් පුළුවන්. පොඩි ක්‍රම 2-3ක් තියේ.
3. ආයේ xp දැම්මත් හරි. Microsoft recommend කරන්නෙත් 1GB Ram වින් 7 වලට. සෝ රැම් එකේ අව්ල ලොකුවට නැහැ 32bit නම් (එත් effect එකක් නැත්තෙත් නැහැ.).. 64 බිට් වලට නම් රැම් ඕනි 2GB වත්..
4. ඔය මොකුත් නැතුව ආපහු xp වලට ගිහින් skype වැඩකරන විදියට හදන්නත් පුළුවන්..
:rolleyes:;)
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජොනී බට්ට;17011112 said:
    එහෙමද, පට්ටනේ :D linux වලට skype sure එකටම වැඩද ?

    වැඩ කරනවා නියමෙටම..
     
    Jul 14, 2014
    237
    32
    0
    f8 ගහල එනබල් vga මෝඩ් පලයන්...එහෙම හරිගියේ නැත්තම් dos shell එකට ගිහින් active පාටිෂන් චෙක් කරලා...එතැනින්ම ෆෝමැට් කරපන්...(fdisk ගහල ඇතුලට ගිහින් fat32 විදියට ෆෝමැට් කරපං...මැෂින් එක දක්ක ගත්තනම්..ඕන os එකක skype දුවවන්න පුළුවන්....
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ජොනී බට්ටෝ බය වෙන්න එපා...මටත් දවසක් ලැපට ඔහොම උන 8 ඇක්ටිව් කරන්න ගිහිල්ලා..පස්සේ හැබැයි ෆොර්මැට් නම් කර ගත්ත..අනික ඔය screen එක එන්න කලින් එනවනේහ් බන් අර press ෆ11 to බ්ලා බ්ලා බ්ලා සීන් එක..මන් එකෙන් ගිහින් තම ෆෝමැට් කලේ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොනී බට්ට;17011112 said:
    එහෙමද, පට්ටනේ :D linux වලට skype sure එකටම වැඩද ?

    උඹේ අවශ්යතා ටික කියපන්. උඹ්ට ඔනේ ,

    සින්දුවක් අහන්න
    film එකක්, video song එකක් බලන්න
    photos බලන්න
    photos සාමාන්‍ය ප්‍රමාණයට edit කර ගන්න
    CD,DVD write කර ගන්න
    pen drives වලට අනන් මනං දා ගන්න
    internet වලින් කරන හැම දේම වගේ (skype, uploads, downloads, torrents, email.. etc)
    games play කරන්න (ඔය සාමාන්‍ය ඒවා)
    documents හදන ඒවා

    විතරද? එහෙනං Linux මම උඹ්ට නිර්දේශ කරනවා!

    ubuntu
    11.gif

    mint
    11.gif


    හැබැයි latast එක දාපන්. update කරපන් :yes:
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹේ අවශ්යතා ටික කියපන්. උඹ්ට ඔනේ ,

    සින්දුවක් අහන්න
    film එකක්, video song එකක් බලන්න
    photos බලන්න
    photos සාමාන්‍ය ප්‍රමාණයට edit කර ගන්න
    CD,DVD write කර ගන්න
    pen drives වලට අනන් මනං දා ගන්න
    internet වලින් කරන හැම දේම වගේ (skype, uploads, downloads, torrents, email.. etc)
    games play කරන්න (ඔය සාමාන්‍ය ඒවා)
    documents හදන ඒවා

    විතරද? එහෙනං Linux මම උඹ්ට නිර්දේශ කරනවා!

    ubuntu
    11.gif

    mint
    11.gif


    හැබැයි latast එක දාපන්. update කරපන් :yes:

    oya kisima deyak karanna one na. skype witharai one :dull::dull: ada damma ubuntu.... e uththa okkotama wada slow. aye win 7 damma, dannam hari wage. habai hitapu gaman stuck, kamak na, computer eka aithi karaya eka pawichchi karanne dawas 3, 4kata sarak wage nisa :D