වෙන සිම් එකක් දාපාන් මටත් ඔකම උනා. හැබැයි අන්ලොක් කරන්න ගිහින් නෙමේයි. පොඩ්ඩක් බලපන් සිම් එක වැඩද කියලා
bump
එහෙනම් මෙන්න මේ මොබයිල් පාට්නර් එක දාල ට්රයි කරල බලපන්
http://www.mediafire.com/?jh812c9pb7zsh6a
bump
okkomalama thanx kiwwa wade goda
elaaa




ආ... එල එල ඔබේ සතුට අපේ සතුටයි