මෙහෙමයි
මම දැං A/L කරලා ඉන්නේ...මගෙ අදහස තිබුනේ Gov Loan එක දාලා ශේප් එකේ NSBM Bsc in multimedia කරන්න..ඒත් දැන් ඒ Loaන් එක දෙන පාටක් නෑ..මගෙ Interest එක තියෙන්නේ Filmmaking,Digital marketing සහ Business පැත්ත...A/l ict කලේ නෑ මං ගණන් වලට එච්චර ආස නැති නිසා.ඒත් technical Knowledge එකක් තියෙනවා සාමන්‍ය හොඳ තත්වයක
මට දැන් Business managment වගේ එකක් කරන්ඩත් පුලුවන් ඒත් ඒක කලොත් කෙලවෙනවා.මොකද දැන් ඒකෙ demand එක අඩුයි සහ මගෙ අර Creative skills වලට වෙන් කරන්න වෙලාවක් නෑ...ඇත්තටම මේ වෙලාවේ අම්මටසිරිවෙන්න මේව ගැන හොයලම මට මහන්සියි..මට Options දෙක තුනක් තියේ දැනට..මට දැනගන්නෝන අපේ උගත් දැනමුත්තන්ගෙන් මම මේවයින් කොහොමද කරන්න හොඳ? සහ ඔයාලගෙ Recommendations මොනාද.පසු කාලීනව රට පනින්න තිබ්බොත් එතකොට වඩාත් හොඳයි.
1.ICBT එකෙන් Computing and SE HND+Top-up Degree (specialized in BIS) එක කරන්න පුලුවන්..(මේක Cardiff metro Bsc එක)
2.Univotec එකේ Filmmaking හරි multimedia and web කරන්නත් පුලුවන් (B tech degree එකක් මේක {පස්සෙ migrate වෙන්න එහෙම පුලුවන් වෙයිද දන්නෑ})
ඔය දෙක තමයි දැනට තියෙන options...ඔයිට වඩා ලොකු degree programs වලට යන්න අමාරුයි බජට් කේස් නිසා..ඔය දෙක කලත් part time තමයි කරන්නේ ඉතින්.
ඊට අමතරව Video editing, Social media marketing Skills හදාගන්ඩ හෙන ආසාවක් තියෙනවා සහ ඒක කරන් යනවා.
ඔයාලගෙ උපදෙස් අවශයම මොහොතයි මේ