මන් මේක එබුවෙ මේ කමෙන්ට් එක දාලා යන්න ඕනෙ හින්දා..
ඔබට මුදල් නැත්තේ ඇයි.., කරන කරන වැඩේ හරියන් ණැත්තන් මේක බලන්න.. ඔන්න ඔය වගේ titles තියන videos තියනව නේද youtube එකේ එහෙමත්.... උබ මේ වගේ එව බලන එකෙන් වෙන්නෙ උබව තවත් fuck වෙන එක, හේතුව තමයි උබ ඒ title එක ඔබන තප්පරෙන්ම subconsiously උබ යටිහිතෙන් පිළිඅරන් ඉවරයි උබ වැඩකට නැති කෙළවුණ එකෙක් කියල.. උබ එහෙම ඒව click කරන්න කරන්න උබ ඒක උබටම තහවුරු කරගන්නව උබට නොදැනීම.
ඊලඟ පාර ඒ වගෙ title එකක් දැක්ක ගමන් Not interest දාපන්..උබටම කියාගනින් those are for losers කියලා. උබ ඒව බලන්න ඕන් නෑ. උබට ඒ දේවල් දැනගන්නම ඕන්නම් positive title තියන දෙයක් හොයන් බලපන්... උබ මේ ත්ead එක එබුවනම් එතනත් අවුලක් තියනවා.. බොරුද කියල උබෙන්ම අහපන්.. මන් මේ කිය්ana point එක තේරුණ දවසට උබට ජීවිතේ ගොඩ යන එක ගේමක්ම නෑ.