මගේ සරාගි ක්රියාවන්
කිසිවෙකු විශ්වාස නැත
හෙනගහන ලද ආලෝකයේ පියා නුඹයි
ජිවිතයේ අවසානය කරා ලගා වෙවු
සැම ජිවි පනුවෙක් පවා පාසාම
සැම ප්රානයක් පාසාම
ඝන අන්දකාරය තුලින්
රාතියට ගිනි තබවු
මරලතෝනි දෙමින් පිලිස්සෙන
අමු මස් කඩා හැලෙන
වේදනාවේන කැ ගසන
දරැවාගේ ශාපය ඇද දමවු
අපේ බුධ්දියත්
දුශනයකල ආත්මයත්
නුඹ එනතුරැ බලා සිටි
වේදනාවේ දරැවා බිහිකරවු
දෙවියන්ගේ ඇස් පෙතිගසවු
ආලෝකය කපා දමවු
යෝධයා ලුහු බදිවු
මිනිසෙකු සෙල නැගිටිවු
දෙවියන්ට පයින් ගසවු
හැම රාත්රියකම අප දැවේ
කිසිවෙකු විශ්වාස නැත
හෙනගහන ලද ආලෝකයේ පියා නුඹයි

ජිවිතයේ අවසානය කරා ලගා වෙවු
සැම ජිවි පනුවෙක් පවා පාසාම
සැම ප්රානයක් පාසාම
ඝන අන්දකාරය තුලින්
රාතියට ගිනි තබවු

මරලතෝනි දෙමින් පිලිස්සෙන
අමු මස් කඩා හැලෙන
වේදනාවේන කැ ගසන
දරැවාගේ ශාපය ඇද දමවු

අපේ බුධ්දියත්
දුශනයකල ආත්මයත්
නුඹ එනතුරැ බලා සිටි
වේදනාවේ දරැවා බිහිකරවු
දෙවියන්ගේ ඇස් පෙතිගසවු
ආලෝකය කපා දමවු
යෝධයා ලුහු බදිවු

මිනිසෙකු සෙල නැගිටිවු
දෙවියන්ට පයින් ගසවු
හැම රාත්රියකම අප දැවේ
