කෙලසා දමවු

psyco saw

Member
Apr 23, 2012
91
6
0
මගේ සරාගි ක්‍රියාවන්
කිසිවෙකු විශ්වාස නැත
හෙනගහන ලද ආලෝකයේ පියා නුඹයි:growl:
ජිවිතයේ අවසානය කරා ලගා වෙවු

සැම ජිවි පනුවෙක් පවා පාසාම
සැම ප්‍රානයක් පාසාම
ඝන අන්දකාරය තුලින්
රාතියට ගිනි තබවු:growl:

මරලතෝනි දෙමින් පිලිස්සෙන
අමු මස් කඩා හැලෙන
වේදනාවේන කැ ගසන
දරැවාගේ ශාපය ඇද දමවු:growl:

අපේ බුධ්දියත්
දුශනයකල ආත්මයත්
නුඹ එනතුරැ බලා සිටි

වේදනාවේ දරැවා බිහිකරවු
දෙවියන්ගේ ඇස් පෙතිගසවු
ආලෝකය කපා දමවු
යෝධයා ලුහු බදිවු:growl:

‍මිනිසෙකු සෙල නැගිටිවු
දෙවියන්ට පයින් ගසවු
හැම රාත්‍රියකම අප දැවේ:growl: