කෙල්ලකේ ගැන advice එකක් plz

Rox_Boy

Member
May 14, 2017
1
1
0
help plz

මේක fake account එකක්.මම සමාව ඉල්ලනවා මෙහෙම fake account හැදුවට.
මට මෙහෙම දෙයක් කරන්න සිද්ද වුනේ මේ තීරනය තනියම ගන්න සිදු වී ඇති නිසා සහා උදේ රැ මේ දේ කල්පනා කොට මට පිස්සු හැදි ඇති නිසාය.
මෙම පුශ්නය මාගේ කිසිම යහලුවෙක් හො ගෙදර කිසිදු කෙනෙකු දන්නෙ නැති අතර මෙ⁣ම සත්‍ය සිදුවීම මතු කිසිදු දිනක ඔවුන්ට නොකියන්නද තිරනය කලෙමී.එසේ කරන්නෙ එකක් ඇගේ ඉල්ලිම මත සහා දෙක එසේ කිරිමෙන් මා හට ඇතිවන කිසිදු සුගතියක් නැති අතර තුන ඇගේ ආත්ම ගරැත්වයට හානියක් කිරිමට මට සිත නොදෙන නිසාත් ය හතර ඔවුන් යම් කිසි දිනක මෙ දෙය වෙන කෙනෙකුට කකිවොත් ඇය ට වෙන ලැඡ්ඡාව නිසාය.

මම මෙය elakiri දාන්නෙ මෙ සිදුවිමේ මුල් කොටස එනම් මම ඇයව බලන්නට ඇගේ නිවසට ගිය බව දැනට දන්නෙ මාගේ හොදම යහලුවන් දෙදෙනෙකු විතරක් නිසායඔවුන් දෙදෙනා elakiri එකේ නැත.

ඉතාම කෙටියෙන් මාගේ පුශ්නය මෙසෙය.
මෙහි එන සියලුම නම් ගම් මනකල්පිතය්.

මාගේ කල වයස හරි බැවින් සහා වටෙ ගෙවල් වල කොල්ලො කසාද බැද ඇති බැවින් මාගේ මව වටින් ගොඩින් ම⁣ට කෙල්ලෙක් ඇත්දැයි සොයා එසේ නැති කල පත්රේ දමා ඇත.⁣ගෙවල් තුනකට ගිය අතර එයාලා අම්මාගේ සිත ගන්නට සමත් වුනත් මාගේ හිත ගැනිමට කිසිවෙකු සමත් වුයේ නැත. එක් දිනක වැඩ ඇරි ආ විට අම්මා කිවේ තව කෙනෙක් ඉන්නවා බලන්න යන්න කැමතිද කියාය.
ඇය doctor කෙනෙක්ය.කුඩා කල ඇය වි⁣දෙස් ගත වී ඇත.A/l සහ o/l කර ඇත්තෙ එහෙය.ඉන්පසු එහෙන් ඇය වෙන රටකට ගොස් වෙද්‍ය උපාදිය හදාරා ලංකාවට පැමින විභාගය ඉවර කොට දැන් පත්වීමක් ලබා කොලඹ අවට ඉස්පිරිතාලයක වැඩ කරනවා.
මහා ලොකු ලස්සනක් හො මහා ලොකු කැතක් නැත.ඇය සාමාන්‍ය.මම වගේමයි 😃😃 මගෙත් පොඩිම පොඩි කැමැත්තක් තිබ්බා.එයා ගෙනුත් එහෙමයි.අම්මා කිව්වා ඔයාලා ආශ්රය කරලා මාසේකින් විතර අපි බලමු කියලා.දැනට කතා කරල තියමු කියලා.
මෙතනින් ඉස්සරහට වෙච්ච ⁣⁣⁣⁣දේවල් අඩු කරලා අපේ පලවෙනි හමුවිමෙන් කියන්න්ම්.ගෙදර ගිහින් සති 2 පස්සේ අපි හමු වුනා එලියෙදි.එක නම් මහා කරැම හමුවීමක්.
එදා වු කතාව මෙසෙය.අවශ්‍ය කොටස් ටික පමනක් දාන්නම්.ඇය මට කෙලින්ම කිවාය

ඇය - මට ඔයාව රවට්ටන්න ඔනේ නැහැ.එ නිසා මෙ දෙ තව දුර යන්නට කලින් මට කියන්න දෙයක් තියෙනවා.

මම - (මාව හොල්මන් වුනා) හරි කියන්න මම අහන් ඉන්නවා

ඇය - එහෙදි ( ඇය degree එක කරන්න ගිය රටෙදි) මගේ realtionship එකක් තිබ්බා අවුරැදු 5.එයා මට ගොඩක් ආදරෙන් හිටියේ.එයා askout කරපු දවසේ(එ කියන්නේ මෙයා first yr) මම කැමති වුනේ නැ.අම්මාට කිවුවා අම්මාත් කැමති උනෙම නැ.ටික කාලයක් යද්දි මම කැමති උනා.මුලු අවුරැදු 5 අම්මා කැමති උනේ නැ.එ නිසා අම්මාට නොකියා හොරෙන් කරෙ.අම්මා හිතුවෙ අපි යාලුවො කියලා.third year එද්දි අපි අතරෙ පොඩි දෙවල් සිද්ද වුනා.( ඔයාලාට තෙරෙනවා නේ)එහෙම කියලා එයා බිම බැලුවා.

මමත් කෙල්ලෙක්නට love කරා campus කාලේ.එක නවත්තන්න උනා මගේ අතටම අහු වුන නිසා එයා cheat කරනවා.එත් මම කවදාවත් sex කරලා නැ.ඇති තරම් වැල බලලා තියෙනවා අතේ ගහලා තියෙනවා හැබැයි බඩු ගහලා නැ.

ඇය - මම එදා එයාට බැ කිව්වා.එත් එයා කිව්වා අපි marry කරනවානේ ඉතින් මොකක්ද පුශ්නේ කියලා.මම කිවුවා horescope ගැලපෙනවාද කියලා අපේ ගෙදරින් බලනවා.එයා කිවුවා මන් internet එකෙන් බැලුවා 86% match වෙනවා එ හොදටම ඇති කියලා.
මෙයාත් එක වීශ්වාස කරලා.

පස්සෙ තමා කොල්ලා කියලා තියෙන්නෙ එයා කුඡ 7 horescope match වෙන්නම ඔනේ කියලා.එ වෙද්දි ⁣ෙඔක්කොම ඉවරයි.පස්සේ කොල්ලාගෙ ගෙදරින් අකමැති වෙලා මෙයාගේ ගෙදරිනුත් එහෙමයි.

මාත් කරලා නැති උනත් හොදට දන්නවා topic එක ගැන.මෙ ටික මන් අහා ගත්තේ මගේ දැනුමෙන්.
එයාගේ කතාව අනුව ඇතුලේ යවලා නැ.unprotected sex කරලා නැ.finger කරලා තියෙනවා.oral sex කරලා තියෙනවා

ඇය - අන්තිමට එයා කිව්වා අද කාලේ කොල්ලො ඔවා හොයන්නැ කියලා මාව අත ඇරියා.එයා වෙන කෙනෙක් බැන්දා.මට බොරැ කියලා ඔයාට ඔයා ගාවට එන්න ඔනේ නැ.එ නිසා මන් decide කරා ඔයාට ඇත්ත කියන්න.ඔයා මට call කරලා කියන්න ඔයාගේ තීරනේ.ඉට පස්සේ මම තිරනයක් ගන්නම්.

මම බොරැවක් කියලා නැ මෙ කතාවේ කොහෙවත්.එයාත් හැංගුවෙ නැ ⁣ෙඔක්කොම කිවුවා.මට තිරනයක් ගන්න ඔනේ.මෙ දේ ඔයාලාට උනානම් මොකක්ද කරන්නේ?

Meke thiyena samahara words sara wadida mandamna.mata wadiya me stories liyanna therenna.ehema sara wadi nam samawenna
Plz serious comments witharak danna.Kathawa godak kota kara type karanna amaru nisa.
Mage story eke thiyena adu padu walata sorry.I just need an advice.Thanks a lot
 
Last edited:

priyankaH

Member
Mar 1, 2016
791
70
0
එකී කිව්ව නම් ඒ කොල්ල එකිත් එක්ක oral fingering කරා කියල අනිවාර්යෙන්ම ඒකිගේ පුකේ අරින්නත් ඇති , ඒකිගෙන් අහපන් ඌ ඒකිගේ පුකේ ඇරියද කියල , ඉතින් උඹ තමයි decide කරන්න ඕන උඹ එකී marry කලොත් උඹට කමක් නැද්ද කියල.

අනික බන් උඹේ එක අරුගේ එකට වඩා දිගනම් ප්‍රශ්නයක් නැහැ නැත්නම් මැරී කරලා පස්සේ රණ්ඩුවක් ඇතිඋනාම උඹේ එක අරුගේ එකට වඩා කොටයි කියල උඹට විහිලු කරවී
 
Last edited:

DIY

Member
Mar 18, 2016
830
249
0
eki ohoma kelin kwwa nam uba kamati nam badapan bn. ubata pettiya prashnayak nemei nam ammalata nam eka prashne ebay eken fake ekak gennaganin dennama katha wela. sex neme life eka machan. anith eka ubai teerane karanna one apita facts witarai denna puluwan.
foreign kello 16 idan petti kadagena inne ehema una nam ape rate wage kawadawath badinna wenne na:lol:

http://www.ebay.com/itm/Artificial-...638403?hash=item23844f3383:g:87IAAOSwo4pYRULE
 

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    eka oyama thamay yaluwa decide karanna ooni mata meyath ekka pawul kanna puluwanda kiyala. uba agree wunoth aniwa kisima dawasaka ubata ae karane aayude karagena kisima dawasaka gahanna baninna ba mona tharam amaru awasthaawak awoth. mehema peththakuth tiyenawa eya akrapu dewal gena eya pasu thewili wenawa aethi. hemoma minissune bn weradeem sidda wenawa. poddakata hithanna ae girlsge peththenuth.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    Oka ub gnna onee thieranayak.
    Meke inna podi hu#$/thala danna paka//# na owa gaena
    One tharm badala wate yanawa. Apith karana hoda naraka okkoma yaluwela inna kellata karala anthimata hoda ekak hoyanawa.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    ;);)
    එකී උබට අවස්ථාවක් දීල තියෙන්නේ, ඒකිගේ පෙට්ටි කැඩිලද නැද්ද නෙවෙයි උබ හොයන්න ඕනි, ඒකිගේ ගතිගුණ උබට ගැලපෙනවද කියල... ගතිගුණ හොදයිනම් බැදපන්, නැත්නම් අතැරලා දාපන්. පෙට්ටි හින්ද නෙවෙයි, ගති ගුණ නිසා.
    උබ ඒකිට හරියට සලකනවානම් උබේ එක අරුට වැඩ දිගද, කොටද කියල හොයන්නේ නෑ...
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ;);)
    එකී උබට අවස්ථාවක් දීල තියෙන්නේ, ඒකිගේ පෙට්ටි කැඩිලද නැද්ද නෙවෙයි උබ හොයන්න ඕනි, ඒකිගේ ගතිගුණ උබට ගැලපෙනවද කියල... ගතිගුණ හොදයිනම් බැදපන්, නැත්නම් අතැරලා දාපන්. පෙට්ටි හින්ද නෙවෙයි, ගති ගුණ නිසා.
    උබ ඒකිට හරියට සලකනවානම් උබේ එක අරුට වැඩ දිගද, කොටද කියල හොයන්නේ නෑ...

    Aththa kathawa...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Kella hoda nam badapan bn..

    Ada kale ithin owa ohoma hoya hoya inna ba..kello kiyanneth api wagema henama molen bn inne :yes: wena ratakata giyama aniwa ithin owa karanawa :yes:

    Ubata kella hariyanne nattham badinna epa..badalath horen yana gaanu inne bn...e athin me gaani shape athi...you decide..

    Mata una nam mama oka e tharam hithanna yanne na :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Api kiyalath iti pandam hadunkuru nemeine :)

    Karanna thiyena daha dura wada serama karalane inne :lol: ithin kellek gen witharak purity expect karanna epa..

    We all are humans :P kellontath feelings thiyenawa :yes: unuth api wagema thamai...

    Kellek una kiyala witharak ehema inna kiyanawanam eka unfair...eki asa nisane karanna atthe..so karanna deyak na :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Uba decide karapan putha. apen ahala wedak naha... Ube hithata ekagawa eki ge gathi guna OK nam bedapan.. podi hari doubt ekak thiyenawa nam marry karanna epa.. ehema unoth mathu yam dawsaka ubala randu unama Uba baniwi wesa gaani okkoma karagena mamath methana kara gahuwa ne kiyala.....
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    1.what is your job ?
    if you have good caeers path , do not do it....find another one .......
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Dan uba hodai kiyala oka kalat machan
    Passe prashnayak unama mulinma adila enne oka tama.
    Oka ubama tawa hitapan.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබම හිතල තීර්නයක් ගනින් බන්
    මම දන්න නන්ගි කෙනෙක්ටත් ඕක උනා ඉන්දියා ගිහින් ඩිග්‍රිය ගත්තෙත් නැ පෙටිටියත් කඩන් ආව පස්සේ සුද්දෙකව බැදල දැන් හොදට ඉන්නව

    ඔහොම සිද්දි ඕනේතරම් වෙනව ඕක මහලොකු දෙයක් නම් නෙමෙයි

    මට වෙච්ච සීන් එකක් කියන්නම්
    ඔය වගේ බැදපු එකක් සෙට් උනා මට ලමෙක් ඉන්නව
    සුපිරි ලස්සනයි කෙල්ල කියන්න බැ බැදල ලමෙක් ඉන්නව කියල
    මෝල නිසාමයි සෙට් උනේ මෙකි
    කරන්න පුලුවන් හැම දෙමත් කලා
    දවසක් මේකි වොශ් රුම් ඉන්නකොට මැසේජ් එකක් ආව බැලුවම තව එකෙන් අදිනව මේකිව
    සිරා එකක් නෙමෙයි උනත් හිතට පොඩි ඉරිසියාවක් ආව මේකි ගැන

    බැලුවහම අරු මේකිට සිරාම ලව් කරන එකෙක්
    උ මගෙ නම්බර් එක හොයාගෙන මට කිව්ව නවත්තපන් කියල මමත් ඉතින් නැවැත්තුව
    මටත් මොකො
    දැන් උ ලමයවත් බාර අරන් ඉන්නව
    එත් අරකි ඌට හොරෙන් මට මිස් කෝල් දෙනවනෙ බලපන්කො

    ගැනියෙක් පිට පොලු වලින් කාල පුරුඩු උනාම වෙන්නේ ඒ රස හොයන එක නවත්තගන්න බැරි වෙනව
    උබට හොදට දර පලන්න පුලුවන් නම් අවුලක් නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය කෙල්ලව බදින්නෙ අපිද?? උබ තමා තිරනය කරන්ඩ ඔනෙ..
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    ;);)
    එකී උබට අවස්ථාවක් දීල තියෙන්නේ, ඒකිගේ පෙට්ටි කැඩිලද නැද්ද නෙවෙයි උබ හොයන්න ඕනි, ඒකිගේ ගතිගුණ උබට ගැලපෙනවද කියල... ගතිගුණ හොදයිනම් බැදපන්, නැත්නම් අතැරලා දාපන්. පෙට්ටි හින්ද නෙවෙයි, ගති ගුණ නිසා.
    උබ ඒකිට හරියට සලකනවානම් උබේ එක අරුට වැඩ දිගද, කොටද කියල හොයන්නේ නෑ...

    :yes::yes: