මේක fake account එකක්.මම සමාව ඉල්ලනවා මෙහෙම fake account හැදුවට.
මට මෙහෙම දෙයක් කරන්න සිද්ද වුනේ මේ තීරනය තනියම ගන්න සිදු වී ඇති නිසා සහා උදේ රැ මේ දේ කල්පනා කොට මට පිස්සු හැදි ඇති නිසාය.
මෙම පුශ්නය මාගේ කිසිම යහලුවෙක් හො ගෙදර කිසිදු කෙනෙකු දන්නෙ නැති අතර මෙම සත්‍ය සිදුවීම මතු කිසිදු දිනක ඔවුන්ට නොකියන්නද තිරනය කලෙමී.එසේ කරන්නෙ එකක් ඇගේ ඉල්ලිම මත සහා දෙක එසේ කිරිමෙන් මා හට ඇතිවන කිසිදු සුගතියක් නැති අතර තුන ඇගේ ආත්ම ගරැත්වයට හානියක් කිරිමට මට සිත නොදෙන නිසාත් ය හතර ඔවුන් යම් කිසි දිනක මෙ දෙය වෙන කෙනෙකුට කකිවොත් ඇය ට වෙන ලැඡ්ඡාව නිසාය.
මම මෙය elakiri දාන්නෙ මෙ සිදුවිමේ මුල් කොටස එනම් මම ඇයව බලන්නට ඇගේ නිවසට ගිය බව දැනට දන්නෙ මාගේ හොදම යහලුවන් දෙදෙනෙකු විතරක් නිසායඔවුන් දෙදෙනා elakiri එකේ නැත.
ඉතාම කෙටියෙන් මාගේ පුශ්නය මෙසෙය.
මෙහි එන සියලුම නම් ගම් මනකල්පිතය්.
මාගේ කල වයස හරි බැවින් සහා වටෙ ගෙවල් වල කොල්ලො කසාද බැද ඇති බැවින් මාගේ මව වටින් ගොඩින් මට කෙල්ලෙක් ඇත්දැයි සොයා එසේ නැති කල පත්රේ දමා ඇත.ගෙවල් තුනකට ගිය අතර එයාලා අම්මාගේ සිත ගන්නට සමත් වුනත් මාගේ හිත ගැනිමට කිසිවෙකු සමත් වුයේ නැත. එක් දිනක වැඩ ඇරි ආ විට අම්මා කිවේ තව කෙනෙක් ඉන්නවා බලන්න යන්න කැමතිද කියාය.
ඇය doctor කෙනෙක්ය.කුඩා කල ඇය විදෙස් ගත වී ඇත.A/l සහ o/l කර ඇත්තෙ එහෙය.ඉන්පසු එහෙන් ඇය වෙන රටකට ගොස් වෙද්‍ය උපාදිය හදාරා ලංකාවට පැමින විභාගය ඉවර කොට දැන් පත්වීමක් ලබා කොලඹ අවට ඉස්පිරිතාලයක වැඩ කරනවා.
මහා ලොකු ලස්සනක් හො මහා ලොකු කැතක් නැත.ඇය සාමාන්‍ය.මම වගේමයිමගෙත් පොඩිම පොඩි කැමැත්තක් තිබ්බා.එයා ගෙනුත් එහෙමයි.අම්මා කිව්වා ඔයාලා ආශ්රය කරලා මාසේකින් විතර අපි බලමු කියලා.දැනට කතා කරල තියමු කියලා.
මෙතනින් ඉස්සරහට වෙච්ච දේවල් අඩු කරලා අපේ පලවෙනි හමුවිමෙන් කියන්න්ම්.ගෙදර ගිහින් සති 2 පස්සේ අපි හමු වුනා එලියෙදි.එක නම් මහා කරැම හමුවීමක්.
එදා වු කතාව මෙසෙය.අවශ්‍ය කොටස් ටික පමනක් දාන්නම්.ඇය මට කෙලින්ම කිවාය
ඇය - මට ඔයාව රවට්ටන්න ඔනේ නැහැ.එ නිසා මෙ දෙ තව දුර යන්නට කලින් මට කියන්න දෙයක් තියෙනවා.
මම - (මාව හොල්මන් වුනා) හරි කියන්න මම අහන් ඉන්නවා
ඇය - එහෙදි ( ඇය degree එක කරන්න ගිය රටෙදි) මගේ realtionship එකක් තිබ්බා අවුරැදු 5.එයා මට ගොඩක් ආදරෙන් හිටියේ.එයා askout කරපු දවසේ(එ කියන්නේ මෙයා first yr) මම කැමති වුනේ නැ.අම්මාට කිවුවා අම්මාත් කැමති උනෙම නැ.ටික කාලයක් යද්දි මම කැමති උනා.මුලු අවුරැදු 5 අම්මා කැමති උනේ නැ.එ නිසා අම්මාට නොකියා හොරෙන් කරෙ.අම්මා හිතුවෙ අපි යාලුවො කියලා.third year එද්දි අපි අතරෙ පොඩි දෙවල් සිද්ද වුනා.( ඔයාලාට තෙරෙනවා නේ)එහෙම කියලා එයා බිම බැලුවා.
මමත් කෙල්ලෙක්නට love කරා campus කාලේ.එක නවත්තන්න උනා මගේ අතටම අහු වුන නිසා එයා cheat කරනවා.එත් මම කවදාවත් sex කරලා නැ.ඇති තරම් වැල බලලා තියෙනවා අතේ ගහලා තියෙනවා හැබැයි බඩු ගහලා නැ.
ඇය - මම එදා එයාට බැ කිව්වා.එත් එයා කිව්වා අපි marry කරනවානේ ඉතින් මොකක්ද පුශ්නේ කියලා.මම කිවුවා horescope ගැලපෙනවාද කියලා අපේ ගෙදරින් බලනවා.එයා කිවුවා මන් internet එකෙන් බැලුවා 86% match වෙනවා එ හොදටම ඇති කියලා.
මෙයාත් එක වීශ්වාස කරලා.
පස්සෙ තමා කොල්ලා කියලා තියෙන්නෙ එයා කුඡ 7 horescope match වෙන්නම ඔනේ කියලා.එ වෙද්දි ෙඔක්කොම ඉවරයි.පස්සේ කොල්ලාගෙ ගෙදරින් අකමැති වෙලා මෙයාගේ ගෙදරිනුත් එහෙමයි.
මාත් කරලා නැති උනත් හොදට දන්නවා topic එක ගැන.මෙ ටික මන් අහා ගත්තේ මගේ දැනුමෙන්.
එයාගේ කතාව අනුව ඇතුලේ යවලා නැ.unprotected sex කරලා නැ.finger කරලා තියෙනවා.oral sex කරලා තියෙනවා
ඇය - අන්තිමට එයා කිව්වා අද කාලේ කොල්ලො ඔවා හොයන්නැ කියලා මාව අත ඇරියා.එයා වෙන කෙනෙක් බැන්දා.මට බොරැ කියලා ඔයාට ඔයා ගාවට එන්න ඔනේ නැ.එ නිසා මන් decide කරා ඔයාට ඇත්ත කියන්න.ඔයා මට call කරලා කියන්න ඔයාගේ තීරනේ.ඉට පස්සේ මම තිරනයක් ගන්නම්.
මම බොරැවක් කියලා නැ මෙ කතාවේ කොහෙවත්.එයාත් හැංගුවෙ නැ ෙඔක්කොම කිවුවා.මට තිරනයක් ගන්න ඔනේ.මෙ දේ ඔයාලාට උනානම් මොකක්ද කරන්නේ?
Meke thiyena samahara words sara wadida mandamna.mata wadiya me stories liyanna therenna.ehema sara wadi nam samawenna
Plz serious comments witharak danna.Kathawa godak kota kara type karanna amaru nisa.
Mage story eke thiyena adu padu walata sorry.I just need an advice.Thanks a lot
ekanm ubama thama bn decide karanna one


mamath inne rata enisa rata inna sinhala kello mona wageda kiyala hondata anduranawa
hondata hithala balala thiranayak ganin machan. 

