කෙල්ලගෙන් ඇහුනෙ කොහොමද?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕව අහ අහ ඉන්න තරම් දේවල් යැ බම්...තුරුල් කරගෙන ඉඹලා කරලා ගනිම්කො.... :lol: :lol:
    ආයෙ ඉතින් ඇහිලි බැලිලි නෑ... අතගගා හිටියා ටික වෙලාවකින් වැඩේ කෙරිලත් ඉවරයි
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ආයෙ ඉතින් ඇහිලි බැලිලි නෑ... අතගගා හිටියා ටික වෙලාවකින් වැඩේ කෙරිලත් ඉවරයි
    :lol: :lol: අහ අහ ඉන්න තරම් දෙයක්යැ බම්..අපිට මෝල් වුනාට හපන් කෙල්ලන්ට මෝල් වුනාම...නියරක හිටියොත් රෙද්ද වෙලේ,ඩබල ඇලේ...:lol::lol:(y)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යාලුවෙලා ඉන්න කෙල්ලගෙන් සෙක්ස් කරමුද කියලා ඇහුවෙ කොහොමද උබලා :rolleyes:

    තෙපර බබා තෙපර බබා ඉන්නකොට කෙල්ල (දැං වයිෆ්) පොඩි ඉඟියක් දුන්නා. එතනින් එහාට ආයෙ වෙන මොනාද :P
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හුදකලාවෙන් වෙන් වන්න
    කලාවට මුල් තැන දෙන්න
    මුල් අකුරු ගලපන්න
    දයාවෙන් පිළිතුරක් දෙන්න