කෙල්ලගෙ අම්මා හම්බෙන්න ගියපු උන් වරෙව්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇලඩින්ගේ පුදුම පහනේ ඉඳල ආව භුතය දිහා බලන්න වගේ බලන්නේ බං ඉන්න හැමෝම...:(:(

    ow ban ehema weddi body language ekata kela wenawa, etakota nikamma chora. okkotama horen gihin idaganna tibbanam goda, idagatta ganam mata awulak ne man munge param parawama ekka hari man talk karanawa,
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහොමත් සපත්තු නැතුව සැන්ඩ්ල්ස් සෙරෙප්පු කෑලි එහෙම දාගෙන යන්න එපා බං..
    දොර ලග හොදට කකුල් දෙක පිහිදල සපත්තු දෙක දාගෙනම ඇතුලට පලයන්...

    hmm man meka goda daan awot ubalata denawa party yak,address ewahalla kapruken ewanawa ubalata wine :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    e mata awa idea ekak cake eka wenuwata hamper ekak aran giyot mokada?

    images
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔවු බං. මටත් එහෙමයි...
    අද ඉස්කෝලේ උගන්වපු ටීචර් කෙනෙක් හම්බ උනා මාතර ගියපු වෙලාවේ...
    කතා කරද්දී නිකන්ම කුක්කු දෙක දිහා බැලුනනේ....
    වසල කිචේ ඕයි....
    මිස් මොකුත් කිවුවේ නැහැ....
    සාරි පට උස්සල වහගත්ත....
    මතක් වෙද්දී එපා වෙනවා ඕයි...:(:(:(

    :lol: LoL සහගතයි. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනිවා මචෝ, කරපු අපහාසයට නඩු දාලා. ඒකිගෙ මුලු පවුලටම හු*වනවා......!!!!!:frown:

    සිරාවට බං. ලබ්බට උන වැඩේ කියෝලා ඇඟ හිරි වැ‍ටුනා සිරාවටම මගෙත්. :(:(


    පැණි අමුඩ පැකට් එකක් ඇන්න ගියානම් අහවරයි නේ බොලව්.......!:lol:

    ඊට හොඳ නැද්ද බං රුපියල් 45 ක් වියදම් කරලා රේසර් එකක් අරන් ගියානම්.

    ටියාරා කේක්ස් උස්සන් යන්න එපා!:no: ලිට්ල් ලයන් එල!!!:D

    මූ සිරාවට ෆෘට් ඇන්ඩ් නට්, බටර් වගේ චව් එකක් උස්සන් ගියොත් නම් ලොවෙත් දුව දෙන්නේ නෑ. කපලා ගඟේ මූදේ දැම්මත්.

    යකෝ, 4වෙනි තට්ටුව තව හොඳයි නේ බන්!!!:shocked::lol:

    සිරාවට බං. ඒකත් සාධාරණයි. මම කෙල්ල එක්ක බස් එකේ වාඩිවෙලා කතා කර කර යනවා මොකෙක්ද ගෙවල් පැත්තේ ගස් ගොබිලෙක් කෙල්ලගේ මාමට කේලම් කියලා. ඒ අවුරුදු 1 & 1/2 වලට විතර කලියෙන් බන්. එදා තමයි පොර ඒවා එලියට ඇද්දෙ. මට මතකත් නෑ බං. හොඳ වෙලාවට මතක තිබ්බේ නැත්තේ. නැත්නම් මම හත් පොලේ ගා ගන්නවා. :lol::lol: