කෙල්ලගෙ ගෙදරට ගිහින් ගමකට කන්න වෙයිද

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් කාලේ හොඳ කෙල්ලෙක්ව හොයාගන්නව කියන්නෙත් පට්ට අවදානම් වැඩක්නෙ බන්.:P
    දැන්ම හොඳ හයි කොලිටි එකක් රිසව් කරල තියන් ඉන්න එක ඇඟට ගුණයි :yes:

    ඒ හින්ද මෙහෙම කරන්ඩ කියල බැලුවේ..

    මාස දෙක තුනකට කලින් මට දවසක් දෙකක් අහම්බෙන් හම්බවෙලා කතාකරපු හිතගිය කෙල්ලෙක් ඉන්නව.. ඒකි ස්කෝලෙ යනව තවම. උසස්පෙළ කරන්නේ.. (දැන්නම් මාව මතකද දන්නෙත් නෑ, සමහරවිට මතකත් ඇති.)
    මට වඩා අවුරුදු පහකට වඩා බාලයිද කොහෙද දන්න විදියට:baffled:

    මන් බැලුවෙ කැරියෙක් වගේ කෙල්ලගෙ ගෙදරට ගිහිල්ල ප්‍රපෝස් කරල එන්ඩ :(
    අම්ම තාත්ත එක්කම කතබහ කරල එන්ඩ:oo:

    ජීවිතයත් මරණයත් අතර සටනක් වෙයිද බන් ඒක:dull::baffled:
    ගුටිකාල අත්දැකීම් එහෙම නැද්ද ඔයැයිලට?:lol::lol:

    ඔය පොඩි උන් මේක සබ්ස්ක්‍රයිබ් කරල තියාගනිල්ලා, තොපිට හොඳ ඇඩ්වයිස් මේව්ව :lol: :lol:

    ubata hoda job wandi ehema tiyenam palayan gedarata

    මමත් නංගිව යාලු කරගත්තේ එයා A/L කරන කාලේ.

    හැබැයි ගෙදරට කිව්වෙ නම් යාලුවෙලා අවුරුදු 3 කින් විතර

    itin ban mama kalla set kara gatte 2 wasaredi ekita chocolate 1 k dila loku weddi eki kata una dath panuwo kala
    Mata set na

    උඹ දන්නෙ නෑ මම සෙට් කරගන්න කාපු කට්ට. ජීවිතේට නොදැකපු, වචනයක්වත් කතා නොකරපු එකෙක් යාලු වෙන්න ට්‍රයි කරද්දි. ඊට වඩා අවුරුදු 5 ක් වැඩිමල් එකෙක්. ඒ දවස් වල එයා පස්සෙ කොල්ලො 20 ක් විතර එනවා යාලු වෙන්න ට්‍රයි කර කර. එකෙක් අවුරුද්දක් විතර පස්සෙන් ගිහින්.

    mama yalu wela hitapu kallage yaluwa patta kalla eki tamay sira kare auruddak passen gihin dagatta

    mage rastiyaduwada nisa eki nawattuwa wesi
    Dan lamayek innawa
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    Bro passen yanna one ne bn. Use social media.

    හරියන්නෙ නෑ මචන්.. ට්‍රය් කලා..
    ඒකිව හොයල දෙන්න කියල ඒකිගෙම ස්කෝලෙ යාලුවෙකුට කීව fb හම්බවෙලා..
    ඒ වේසි හා කියල පොඩි විස්තරයක් හොයල දීල ඒක කන්ෆර්ම් කලෙත් නෑ දැන් චැට් කරන්නෙ නෑ.
    එපාවෙනව බන් සෝෂල් මීඩියා වලින්.:dull::baffled:
    කෙල්ලව හොයාගන්න ට්‍රට් කලා දවස් ගාණක්. හන්බවුනේ නෑ.

    Umbata hoda Job/Business/Properties thienawa nan gedarin kemathi wei.

    Hoda Job ekak nam have bn , property upcoming.
    I meant vehicle
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අඩේ කතාව දාපන්කො ඉතින් කිරියට:love::yes:

    මේ අවුරුද්දේ අග මැරි කරන්න ඉන්නෙ. අවුරුදු 10 ක් විතර ඒ වෙද්දි. මැරිකලාට පස්සෙ හිතුනොත් ලියන්නම්කෝ.
     
    • Angry
    Reactions: Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඉස්කෝලේ යන එකක් යාලු කරගෙන උබේ හොදම කාලේ නාස්ති කරගන්න එපා. දැන් උබට කැමති වෙයි.
    ඕක uni වගේ යන්න ගත්තම ඊට වඩා අවු 5ක් වැඩිමල් උබ කාලේ කකා කරගත්ත දෙයක් කියලා හිතෙයි තව ටික කාලෙකින්. ;-)
    මේක නිකමට save කරල තියාගනින් . ඒකි එහෙම නෑ කියලා scl යන උන්ට කියන්න එපා බන්. :rofl:. ඔය කාලේ කෙල්ලෝ එච්චර හිතන්නේ නැතුව බොක්කෙන් love කරාට 21,22 පැන්නම හරි ඉතින්.
    මේක නම් ඇත්ත, ආත්දැකීම් ඇත. බොරුවට අපේ ෆීලින්ස් අපතේ යනවා විතරයි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මේ අවුරුද්දේ අග මැරි කරන්න ඉන්නෙ. අවුරුදු 10 ක් විතර ඒ වෙද්දි. මැරිකලාට පස්සෙ හිතුනොත් ලියන්නම්කෝ.

    අදම ලීවෙ නැත්නම් මම තරහයි ඔයා එක්ක:(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අදම ලීවෙ නැත්නම් මම තරහයි ඔයා එක්ක:(
    සොරි බ්‍රෝ.

    images
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    සොරි බ්‍රෝ.

    images

    හරි හරි මචන් විහිළුවක් කලේ :P :P

    ado umba bala paradayak ne karanna yanne owanam balu wada. :rofl: :rofl: :rofl:

    godak durata umbata guti kanna wena seen ekak thamai thiyenne.

    සැබෑ ආදරේ හොයන්න හැදුවෙ බන්:sorry::(
    ආදරේට වයස බාදාවක් නෙවෙයි ඕකේ:cool:
     
    • Haha
    Reactions: asylum

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Gobba weda karannepa pons. Tho 18 weni siyawaseda jiwat wenne. Nattan bollywood lokeda. Kellata kamati nan, ekita 18 plus nan ekigen ahapan, gewal walata gihin ammala thattala ekka haminenne natuwa. Eki kamati da kiyala dannet na, me hukanna bandinnat lastiya
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,837
    2
    2,133
    113
    On a Cloud
    Gobba weda karannepa pons. Tho 18 weni siyawaseda jiwat wenne. Nattan bollywood lokeda. Kellata kamati nan, ekita 18 plus nan ekigen ahapan, gewal walata gihin ammala thattala ekka haminenne natuwa. Eki kamati da kiyala dannet na, me hukanna bandinnat lastiya
    BUMP​
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    Gobba weda karannepa pons. Tho 18 weni siyawaseda jiwat wenne. Nattan bollywood lokeda. Kellata kamati nan, ekita 18 plus nan ekigen ahapan, gewal walata gihin ammala thattala ekka haminenne natuwa. Eki kamati da kiyala dannet na, me hukanna bandinnat lastiya

    :( මටත් ඕන කෙල්ලගෙන් අහන්න තමා බන්. ඒත් හම්බවෙන්නෙ නැත්නම් මොනා කරන්නද.
    යාලුවෙක්ගෙ මාර්ගෙන් වත් කෙල්ලව හොයාගන්න විදියක් ඇත්තෙම නෑ..
    එකම ඔප්ෂන් එක අරක විතරයි:baffled:

    Al kelleknm kelinma ahapnko ponz. Un kmti wenwa :P

    අහන්න හම්බවෙන්නෙ නෑනෙ බන්:(
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Ithin ubata oka badinnama wenawa ohoma ahuwoth.
    Owa ahanne ohoma nemeyi. Kelinma ahala ba kiwwoth uba nondiyi.
    Mulin unge family eka gana hoyala idapan.kella ganat awulak natnam. Ube family eka adurana aunty kenek wage. Eyalage family ekat danna kenek.ube demapiyo margen hoyagena propose karapan.
    Ehema unama ha kiyannat puluwan godak welawata. Ba kiwwot ehema nondiyakut naha.
    Ubalata wada salli /status adu hari uba hodata educated nam hari kamati wenne.

    Aneka kella igena ganna seen eke hari ho demapiyo educated aya nam ohoma ewata kamati wenne na.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    ඕක මෙහෙමයි
    ඉස්සෙල්ල උබ ස්ටේටස් හද ගනින්
    වාහනයක් ගෙයක් හොද ස්ථිර ජොබ් එකක්
    පස්සේ කෙලින්ම කෙල්ලගේ ගෙදෙට්ට ප්‍රපොස් කරපන්
    පොඩි කෙල්ලෝ අල්ලන ලේසි තෑගි අනම් මනම් දුන්නම යාළුවොන්ගේ අතේ
    සල්ලි වියදම් කරපන් ලෙසටම
    කිසි අවුලක් වෙන්නේ නැ

    අපේ කාලේ කොල්ලෙක් එහෙම කළා
    කෙල්ල ඕලෙවල් කරේ ඉටිකිරිස් කැල්ල ඩයන වගේ කට් එක කපල පට්ට හුරතල්
    මේකිව දැකල සල්ලි කාරයෙක්ගේ පුතෙක් සල්ලි වියදම් කරලා ඇල්ලුවා
    ඒ කාලේ අපිටත් මගුල් වගේ චොකලට් ඩ එනම් මනම් ඔක්කොම අර කොල්ල එවනවා
    කෙල්ල නම් සැහෙන දුප්පන් ඒ කාලේ

    කොහොම හරි කෙල්ල ඉස්කෝලේ නැවැත්තුව ඒ කාලෙම එලේවල් කලෙත් නැ
    දැන් නම් පොඩි එකෙක් ඉන්නවා ඉස්කෝලේ යන කෙල්ල මහත් වෙලා එත් තාම ලස්සනයි
     
    • Love
    Reactions: Erzo

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම අදුරන එකක් උනා ඕම
    කොල්ලා කොළඹ ලොකු ඉස්කොලෙක, ඒලෙවල් කරන කාලෙ, ඒකෙ නම කීවම සමහර කෙල්ලොත් නැවෙනවනෙ , මූ හිතුවෙ කෙල්ලගෙ ගෙදරිනුත් ඒම වෙයි කියලා. කෙල්ල සෙට් වෙලා හිටියෙත් නෑ.
    එකපාරටම ගෙදරට කඩාපාත් වෙලා දුවව ඉල්ලලා. තාත්තා අරූගෙ කනට දීලා එලවලා. කෙල්ලට මාසයක් විතර ගෙදරින් එලියට බහින්න දුන්නෙත් නෑ.ක්ලාස් ස්කූල් මුකුත් නෑ.

    මුලින්ම කෙල්ලව සෙට් කරගනින් , ඒලෙවල් ඉවර උනාම ඒකිගෙ ගෙදරට පල. නැත්තන් ගොඩක් වෙලාවට උබ ගූනැමක් නායි.

    උබට ලොකු වත්කමක් එක්ක කෙල්ලගෙ පව්ල උබලගෙ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලනම් උබ අර කරන්න යන වැඩේ හරියයි.

    Ithin balapanko
     
    • Haha
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    Yako kella set nadda taama

    Na bn. Kellawa meet wenne nathi nisa thamai propose karala wath game eka gahanna baluwe. :(

    Ithin ubata oka badinnama wenawa ohoma ahuwoth.
    Owa ahanne ohoma nemeyi. Kelinma ahala ba kiwwoth uba nondiyi.
    Mulin unge family eka gana hoyala idapan.kella ganat awulak natnam. Ube family eka adurana aunty kenek wage. Eyalage family ekat danna kenek.ube demapiyo margen hoyagena propose karapan.
    Ehema unama ha kiyannat puluwan godak welawata. Ba kiwwot ehema nondiyakut naha.
    Ubalata wada salli /status adu hari uba hodata educated nam hari kamati wenne.

    Aneka kella igena ganna seen eke hari ho demapiyo educated aya nam ohoma ewata kamati wenne na.

    අන්න ඒ මෙතඩ් එකනම් පට්ට..
    බලමුකො වැඩේ කෙරෙන පාටක් තිබුනොත් මන් PM එකක් දාන්නම් වැඩිදුර තොරතුරු සඳහා :P:P

    කෙල්ල ඉගෙන ගන්න සීන් එකේනම් වගේ, ඒත් අනේ මන්දා..
    අම්මල ගැන ව්ස්තරයක් දන්නෙ නෑ තවම.

    සමහර වෙලාවට Educated දෙමාපිය අය කැමතිවෙනව වැඩී නෙහ් බන්.. Open minded වගේ අය.
    :oo:
    ඕක මෙහෙමයි
    ඉස්සෙල්ල උබ ස්ටේටස් හද ගනින්
    වාහනයක් ගෙයක් හොද ස්ථිර ජොබ් එකක්
    පස්සේ කෙලින්ම කෙල්ලගේ ගෙදෙට්ට ප්‍රපොස් කරපන්
    පොඩි කෙල්ලෝ අල්ලන ලේසි තෑගි අනම් මනම් දුන්නම යාළුවොන්ගේ අතේ
    සල්ලි වියදම් කරපන් ලෙසටම
    කිසි අවුලක් වෙන්නේ නැ

    අපේ කාලේ කොල්ලෙක් එහෙම කළා
    කෙල්ල ඕලෙවල් කරේ ඉටිකිරිස් කැල්ල ඩයන වගේ කට් එක කපල පට්ට හුරතල්
    මේකිව දැකල සල්ලි කාරයෙක්ගේ පුතෙක් සල්ලි වියදම් කරලා ඇල්ලුවා
    ඒ කාලේ අපිටත් මගුල් වගේ චොකලට් ඩ එනම් මනම් ඔක්කොම අර කොල්ල එවනවා
    කෙල්ල නම් සැහෙන දුප්පන් ඒ කාලේ

    කොහොම හරි කෙල්ල ඉස්කෝලේ නැවැත්තුව ඒ කාලෙම එලේවල් කලෙත් නැ
    දැන් නම් පොඩි එකෙක් ඉන්නවා ඉස්කෝලේ යන කෙල්ල මහත් වෙලා එත් තාම ලස්සනයි

    ඔව් බන් අනිවා. ස්ටේටස් නම් අවුලක් නෑ..

    බලමුකො, ඉස්සෙල්ල ගෙදර හොයාගෙන ඒ පැත්තෙ රවුමක් දාල පවුලෙ විස්තර හොයාගන්න ඕන.

    ඊට පස්සෙ ආයෙ ත්‍රෙඩ් එකක් දාන්නම්කො
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    උබ බය නැතුව බැහැපන් කෙල්ලගේ ගෙදර ට වදගත් විදිහට ඇරහේ මෙහෙ රිංග රිංග ඉන්නවට වඩා උබට ක්ලික් උනා නම් ඩිරෙක්ට් කතා කරපන් ඇත්ත කියහන් ඔලුව තියෙන දෙමව්පියෝ දෙන්නෙක් නම් තේරුම් ගනියි මුලින් ම උබේ තිබ්බ උනන්දුව ගැන අවංක කම ගැන එයා ල කියන දේ මම දන්නේ නෑ බැහැයි ගොඩක් එවුන්ට නැති කන්ෆිඩන්ස් උබට තියෙනවා කියල පෙන්නපන්

    උත්තර ගැන දැන්ම වොරි වෙන්න එපා ඒවා වෙනස් කරගන්න පුළුවන් උබේ කොලිටිස් වැඩි කරගත්තම

    උබ ඇත්තටම උවමනාව තියෙනවනම් විතරක් පලයන් නැත්තම් නිකන් පිචන් වෙන්න වෙයි
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    උබ බය නැතුව බැහැපන් කෙල්ලගේ ගෙදර ට වදගත් විදිහට ඇරහේ මෙහෙ රිංග රිංග ඉන්නවට වඩා උබට ක්ලික් උනා නම් ඩිරෙක්ට් කතා කරපන් ඇත්ත කියහන් ඔලුව තියෙන දෙමව්පියෝ දෙන්නෙක් නම් තේරුම් ගනියි මුලින් ම උබේ තිබ්බ උනන්දුව ගැන අවංක කම ගැන එයා ල කියන දේ මම දන්නේ නෑ බැහැයි ගොඩක් එවුන්ට නැති කන්ෆිඩන්ස් උබට තියෙනවා කියල පෙන්නපන්

    උත්තර ගැන දැන්ම වොරි වෙන්න එපා ඒවා වෙනස් කරගන්න පුළුවන් උබේ කොලිටිස් වැඩි කරගත්තම

    උබ ඇත්තටම උවමනාව තියෙනවනම් විතරක් පලයන් නැත්තම් නිකන් පිචන් වෙන්න වෙයි

    අනිවා මචන් ට්‍රයි එකක් දීලා බලන්නම් මම..

    "" උබ ඇත්තටම උවමනාව තියෙනවනම් විතරක් පලයන් නැත්තම් නිකන් පිචන් වෙන්න වෙයි "" ඔය කීවෙ මොකක්ද බන්?