20 wage passen awa kiyanne lassana kellek wenna athi
ලස්සන නැත්නම් මං පස්සෙන් යනවද බං.
20 wage passen awa kiyanne lassana kellek wenna athi
දැන් කාලේ හොඳ කෙල්ලෙක්ව හොයාගන්නව කියන්නෙත් පට්ට අවදානම් වැඩක්නෙ බන්.
දැන්ම හොඳ හයි කොලිටි එකක් රිසව් කරල තියන් ඉන්න එක ඇඟට ගුණයි
ඒ හින්ද මෙහෙම කරන්ඩ කියල බැලුවේ..
මාස දෙක තුනකට කලින් මට දවසක් දෙකක් අහම්බෙන් හම්බවෙලා කතාකරපු හිතගිය කෙල්ලෙක් ඉන්නව.. ඒකි ස්කෝලෙ යනව තවම. උසස්පෙළ කරන්නේ.. (දැන්නම් මාව මතකද දන්නෙත් නෑ, සමහරවිට මතකත් ඇති.)
මට වඩා අවුරුදු පහකට වඩා බාලයිද කොහෙද දන්න විදියට
මන් බැලුවෙ කැරියෙක් වගේ කෙල්ලගෙ ගෙදරට ගිහිල්ල ප්‍රපෝස් කරල එන්ඩ
අම්ම තාත්ත එක්කම කතබහ කරල එන්ඩ
ජීවිතයත් මරණයත් අතර සටනක් වෙයිද බන් ඒක
ගුටිකාල අත්දැකීම් එහෙම නැද්ද ඔයැයිලට?
ඔය පොඩි උන් මේක සබ්ස්ක්‍රයිබ් කරල තියාගනිල්ලා, තොපිට හොඳ ඇඩ්වයිස් මේව්ව![]()
![]()
මමත් නංගිව යාලු කරගත්තේ එයා A/L කරන කාලේ.
හැබැයි ගෙදරට කිව්වෙ නම් යාලුවෙලා අවුරුදු 3 කින් විතර
උඹ දන්නෙ නෑ මම සෙට් කරගන්න කාපු කට්ට. ජීවිතේට නොදැකපු, වචනයක්වත් කතා නොකරපු එකෙක් යාලු වෙන්න ට්‍රයි කරද්දි. ඊට වඩා අවුරුදු 5 ක් වැඩිමල් එකෙක්. ඒ දවස් වල එයා පස්සෙ කොල්ලො 20 ක් විතර එනවා යාලු වෙන්න ට්‍රයි කර කර. එකෙක් අවුරුද්දක් විතර පස්සෙන් ගිහින්.
Bro passen yanna one ne bn. Use social media.


Umbata hoda Job/Business/Properties thienawa nan gedarin kemathi wei.
අඩේ කතාව දාපන්කො ඉතින් කිරියට![]()
මේක නම් ඇත්ත, ආත්දැකීම් ඇත. බොරුවට අපේ ෆීලින්ස් අපතේ යනවා විතරයි.ඉස්කෝලේ යන එකක් යාලු කරගෙන උබේ හොදම කාලේ නාස්ති කරගන්න එපා. දැන් උබට කැමති වෙයි.
ඕක uni වගේ යන්න ගත්තම ඊට වඩා අවු 5ක් වැඩිමල් උබ කාලේ කකා කරගත්ත දෙයක් කියලා හිතෙයි තව ටික කාලෙකින්.
මේක නිකමට save කරල තියාගනින් . ඒකි එහෙම නෑ කියලා scl යන උන්ට කියන්න එපා බන්.. ඔය කාලේ කෙල්ලෝ එච්චර හිතන්නේ නැතුව බොක්කෙන් love කරාට 21,22 පැන්නම හරි ඉතින්.
මේ අවුරුද්දේ අග මැරි කරන්න ඉන්නෙ. අවුරුදු 10 ක් විතර ඒ වෙද්දි. මැරිකලාට පස්සෙ හිතුනොත් ලියන්නම්කෝ.


සොරි බ්‍රෝ.
![]()
ado umba bala paradayak ne karanna yanne owanam balu wada.![]()
![]()
godak durata umbata guti kanna wena seen ekak thamai thiyenne.



Gobba weda karannepa pons. Tho 18 weni siyawaseda jiwat wenne. Nattan bollywood lokeda. Kellata kamati nan, ekita 18 plus nan ekigen ahapan, gewal walata gihin ammala thattala ekka haminenne natuwa. Eki kamati da kiyala dannet na, me hukanna bandinnat lastiya
Gobba weda karannepa pons. Tho 18 weni siyawaseda jiwat wenne. Nattan bollywood lokeda. Kellata kamati nan, ekita 18 plus nan ekigen ahapan, gewal walata gihin ammala thattala ekka haminenne natuwa. Eki kamati da kiyala dannet na, me hukanna bandinnat lastiya
මටත් ඕන කෙල්ලගෙන් අහන්න තමා බන්. ඒත් හම්බවෙන්නෙ නැත්නම් මොනා කරන්නද.
Al kelleknm kelinma ahapnko ponz. Un kmti wenwa![]()

මම අදුරන එකක් උනා ඕම
කොල්ලා කොළඹ ලොකු ඉස්කොලෙක, ඒලෙවල් කරන කාලෙ, ඒකෙ නම කීවම සමහර කෙල්ලොත් නැවෙනවනෙ , මූ හිතුවෙ කෙල්ලගෙ ගෙදරිනුත් ඒම වෙයි කියලා. කෙල්ල සෙට් වෙලා හිටියෙත් නෑ.
එකපාරටම ගෙදරට කඩාපාත් වෙලා දුවව ඉල්ලලා. තාත්තා අරූගෙ කනට දීලා එලවලා. කෙල්ලට මාසයක් විතර ගෙදරින් එලියට බහින්න දුන්නෙත් නෑ.ක්ලාස් ස්කූල් මුකුත් නෑ.
මුලින්ම කෙල්ලව සෙට් කරගනින් , ඒලෙවල් ඉවර උනාම ඒකිගෙ ගෙදරට පල. නැත්තන් ගොඩක් වෙලාවට උබ ගූනැමක් නායි.
උබට ලොකු වත්කමක් එක්ක කෙල්ලගෙ පව්ල උබලගෙ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලනම් උබ අර කරන්න යන වැඩේ හරියයි.
Yako kella set nadda taama
Ithin ubata oka badinnama wenawa ohoma ahuwoth.
Owa ahanne ohoma nemeyi. Kelinma ahala ba kiwwoth uba nondiyi.
Mulin unge family eka gana hoyala idapan.kella ganat awulak natnam. Ube family eka adurana aunty kenek wage. Eyalage family ekat danna kenek.ube demapiyo margen hoyagena propose karapan.
Ehema unama ha kiyannat puluwan godak welawata. Ba kiwwot ehema nondiyakut naha.
Ubalata wada salli /status adu hari uba hodata educated nam hari kamati wenne.
Aneka kella igena ganna seen eke hari ho demapiyo educated aya nam ohoma ewata kamati wenne na.



ඕක මෙහෙමයි
ඉස්සෙල්ල උබ ස්ටේටස් හද ගනින්
වාහනයක් ගෙයක් හොද ස්ථිර ජොබ් එකක්
පස්සේ කෙලින්ම කෙල්ලගේ ගෙදෙට්ට ප්‍රපොස් කරපන්
පොඩි කෙල්ලෝ අල්ලන ලේසි තෑගි අනම් මනම් දුන්නම යාළුවොන්ගේ අතේ
සල්ලි වියදම් කරපන් ලෙසටම
කිසි අවුලක් වෙන්නේ නැ
අපේ කාලේ කොල්ලෙක් එහෙම කළා
කෙල්ල ඕලෙවල් කරේ ඉටිකිරිස් කැල්ල ඩයන වගේ කට් එක කපල පට්ට හුරතල්
මේකිව දැකල සල්ලි කාරයෙක්ගේ පුතෙක් සල්ලි වියදම් කරලා ඇල්ලුවා
ඒ කාලේ අපිටත් මගුල් වගේ චොකලට් ඩ එනම් මනම් ඔක්කොම අර කොල්ල එවනවා
කෙල්ල නම් සැහෙන දුප්පන් ඒ කාලේ
කොහොම හරි කෙල්ල ඉස්කෝලේ නැවැත්තුව ඒ කාලෙම එලේවල් කලෙත් නැ
දැන් නම් පොඩි එකෙක් ඉන්නවා ඉස්කෝලේ යන කෙල්ල මහත් වෙලා එත් තාම ලස්සනයි
උබ බය නැතුව බැහැපන් කෙල්ලගේ ගෙදර ට වදගත් විදිහට ඇරහේ මෙහෙ රිංග රිංග ඉන්නවට වඩා උබට ක්ලික් උනා නම් ඩිරෙක්ට් කතා කරපන් ඇත්ත කියහන් ඔලුව තියෙන දෙමව්පියෝ දෙන්නෙක් නම් තේරුම් ගනියි මුලින් ම උබේ තිබ්බ උනන්දුව ගැන අවංක කම ගැන එයා ල කියන දේ මම දන්නේ නෑ බැහැයි ගොඩක් එවුන්ට නැති කන්ෆිඩන්ස් උබට තියෙනවා කියල පෙන්නපන්
උත්තර ගැන දැන්ම වොරි වෙන්න එපා ඒවා වෙනස් කරගන්න පුළුවන් උබේ කොලිටිස් වැඩි කරගත්තම
උබ ඇත්තටම උවමනාව තියෙනවනම් විතරක් පලයන් නැත්තම් නිකන් පිචන් වෙන්න වෙයි