කෙල්ලගෙ ගෙදරට ගිහින් ගමකට කන්න වෙයිද

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Na bn. Kellawa meet wenne nathi nisa thamai propose karala wath game eka gahanna baluwe. :(

    අන්න ඒ මෙතඩ් එකනම් පට්ට..
    බලමුකො වැඩේ කෙරෙන පාටක් තිබුනොත් මන් PM එකක් දාන්නම් වැඩිදුර තොරතුරු සඳහා :P:P

    කෙල්ල ඉගෙන ගන්න සීන් එකේනම් වගේ, ඒත් අනේ මන්දා..
    අම්මල ගැන ව්ස්තරයක් දන්නෙ නෑ තවම.

    සමහර වෙලාවට Educated දෙමාපිය අය කැමතිවෙනව වැඩී නෙහ් බන්.. Open minded වගේ අය.
    :oo:
    Naha demapiyo educated wage nam balanne lamayatath ugannannane.
    Wibhage iwara wennath kalinma magul kata karana eka awul neda?
    Exam iwara unata passe kata karapan owa.

    Aneka ubata passe ayin wenna nam amaruyi oya method eka .

    Hodama de thamayi kellage yaluwek allagena indirect adahasa kiyapan. Yaluwagen ahapn eki monawada kiyanne kitala.uba gana warnana karannath kiyapan. Oya kellonta hoda kama welak dunnama onema deyak karala dewi. Anrka uba adunana kenekuth innawa kiwwa neda.e kellath ekka touch eke idapan.hama thissema push karapan wadeta.
    Ubath poddak oya class gawata ehema gihin kellata note weyan.vehicle ekak wage thiye nam + point .Oya gift monawa harith yawapan yaluwa margen. Ita passe call karala ahapn gift eka hodada kamatida kiyala.
    Ehema approach karanna. Ita passe ube athe game eka.

    A/L kello oya wage alla ganna puluwan.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p

    එහෙම ලයින් එකක් වත් ට්‍රයි එකක් දෙන්නම්කො ම්ම බලන්න

    Gon wadak. Kella wa kohomahari set karagannawa misak ammala ta talk denna yanna epa mulin. Uba Kawda kiyala e minissu danne nane. Aniwa gahala elawai.

    අනේ මන්ද බන්. හිතගන්න බෑ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,103
    113
    Pandora
    හොද වාහනයකින් කිට මරලා ගිහින් ඇහුවනම් අඩුම තරමේ නොන්ඩි නොවී එන්ට පුළුවන් අකැමති වුනත් :yes: ලොකු කේක් එකකුත් ගෙනියව්වනම් හරි :lol:
     
    • Haha
    Reactions: Erzo and vipulavs

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    හොද වාහනයකින් කිට මරලා ගිහින් ඇහුවනම් අඩුම තරමේ නොන්ඩි නොවී එන්ට පුළුවන් අකැමති වුනත් :yes: ලොකු කේක් එකකුත් ගෙනියව්වනම් හරි :lol:
    සිරා කතාව. නැත්නම් ටිකක් අහගෙන තමයි එන්න වෙන්නේ.
     
    • Like
    Reactions: asylum and Erzo

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,103
    113
    Pandora
    සිරා කතාව. නැත්නම් ටිකක් අහගෙන තමයි එන්න වෙන්නේ.
    අදකාලේ තියරිය ඕක තමයි බන් කොහෙත්. කොහොමත් මොකුත් නැති එකෙක්ට වඩා දෙයක් තියෙන එකෙක්ටනේ කෙල්ලොත් කැමති වෙන්නේ (බහුතරයක්)
     
    • Like
    Reactions: Erzo and vipulavs

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    හොද වාහනයකින් කිට මරලා ගිහින් ඇහුවනම් අඩුම තරමේ නොන්ඩි නොවී එන්ට පුළුවන් අකැමති වුනත් :yes: ලොකු කේක් එකකුත් ගෙනියව්වනම් හරි :lol:

    අන්නේකයි පොයින්ට් එක..
    හොඳ වාහනයක් ගන්නකම් හිටියොත් කෙල්ල වෙන එකෙක් උස්සන් යයි. :(
    අනිත් ඔක්කොම හොඳයි හොඳ වාහනේ විතරයි අඩු.

    සිරා කතාව. නැත්නම් ටිකක් අහගෙන තමයි එන්න වෙන්නේ.

    සිරාවට ඒකනම්, ඒත් ජොබ් එක කීවම නම් නමන්න පුලුවන් වෙයි..:oo::confused:
    උන්ට කියලත් මොලයක් තියෙන්න එපැයි , රස්සාවට ගිය ගමන් වාහන මවන්න මන් සල්ලි අච්චු ගහනවැයි කම්පැණියෙ කියල හිතන්න :baffled::lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    අනිවා මචන් ට්‍රයි එකක් දීලා බලන්නම් මම..

    "" උබ ඇත්තටම උවමනාව තියෙනවනම් විතරක් පලයන් නැත්තම් නිකන් පිචන් වෙන්න වෙයි "" ඔය කීවෙ මොකක්ද බන්?
    Uba Boruwak nam karanna hithan inne owage dewal karanna epaa passe hari aranchi wenawa ekai kiwwe.... Background eka hondata hadaganin eka thamai kollekta karagana puluwan hondama dee
     
    • Like
    Reactions: Erzo

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    මමත් නංගිව යාලු කරගත්තේ එයා A/L කරන කාලේ.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මොකක්ද අලුත්ම තත්වෙ?

    පම්රණ පෝස්ට් උම්ඩට අම්දින්න එම්පා පම්කෝ.

    වැඩක් නෑ බන්, ඒකිව අද වෙනකම් හොයනව හොයනව ආයෙ හම්බවුනේ නෑ.😓
    අතෑරල දාල ඉන්නෙ එහෙම්ම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පම්රණ පෝස්ට් උම්ඩට අම්දින්න එම්පා පම්කෝ.

    වැඩක් නෑ බන්, ඒකිව අද වෙනකම් හොයනව හොයනව ආයෙ හම්බවුනේ නෑ.😓
    අතෑරල දාල ඉන්නෙ එහෙම්ම
    මන් මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලන්න හැදුවෙ
    බෑනෙ

    ඇයි ඒ
     
    • Sad
    Reactions: Erzo

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    පම්රණ පෝස්ට් උම්ඩට අම්දින්න එම්පා පම්කෝ.

    වැඩක් නෑ බන්, ඒකිව අද වෙනකම් හොයනව හොයනව ආයෙ හම්බවුනේ නෑ.😓
    අතෑරල දාල ඉන්නෙ එහෙම්ම
    ඇයි යකෝ ඒකි අතුරුදහන් වෙලාද?
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මන් මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලන්න හැදුවෙ
    බෑනෙ

    ඇයි ඒ

    ඔම්ක්කොම කෙම්ල්ලෝ ගැම්න ත්‍රෙම්ඩ් අම්ප්පා තියෙම්න්නේ. එම්පා වෙම්නවා:(
    දම්කින අම්ය මම්ට අම්සහනේ කිම්යල හිම්තයි 🥲

    හුත්තෝ එක පාරක් කීවම ආයෙ ආයෙ බම්ප් ගගා හැමිනෙන්න එපා පොන්නයෝ, ඕක වෙන ලබ්බක ගිහින් ගහගනින්න්කෝ පයිය

    ඇයි යකෝ ඒකි අතුරුදහන් වෙලාද?

    නෑ බන්, ආයෙ මීට් වුනේ නෑ ඒකිව. කොහෙ ඉන්නවද දන්නෙත් නෑ.
    ------ Post added on Apr 26, 2021 at 4:01 PM
     
    • Haha
    Reactions: Solo Rider