ඒකිගෙ මාසෙ මාරු වෙන්නෙ මාස පහකට විතර සැරයක් බන්..

කන්න්ත් බැරි වෙනව වමනෙත් යනව දවසෙම එදාට..මන් දන්නව ඒක හොද නෑ කියල එහෙම වෙන්නෙ ඇයි කියල දන්න කෙනෙක් කියපල්ලකො...ලොකු උදව්වක්...

stress could be a reason eth ochchara kal late wenawa nam aniwa docek gaawata yanna kiyapan.