කෙල්ලගෙ මාසේ..help

Sep 25, 2008
757
35
0
ඕකට හේතුව Cyst වෙන්න පුළුවන් බොහෝවිට ,,, ගර්බාශයේ ඇති වන කුඩා ගෙඩි... මේවට බෙහෙත් තියනවා... සමහර විට අවුරුදු 35 විතර වෙනකොට දරු පල නැති වෙන්න පුළුවන්... Doctor කෙනෙක් හම්බුනාම සමහර විට කියයි ටග් ගාල බඳින්න කියලා ...මොකද දරු පල නැති වීමේ අවදානම වගේම, ලිංගික ක්‍රියාකාරකම් වලදී පිටවන ,,හෝමෝන හා ශ්‍රාවයන් වලින් ඔසප් වීම සඳහා යම් උත්තේජනයක් ලැබෙන නිසා ....