කෙල්ලගෙ මූන

Drops

Member
Jul 15, 2015
90
8
0
:baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:
:eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek:
----------------------------------------------------------------
----------------------------------------------------------------
----------------------------------------------------------------


මචන් කෑල්ල Bio Oil කියලා මගුලක් 950ක් දීල ගෙනත් මූනෙ ගාලා .
මේ තියෙන්නෙ ඒක.
2dbuoo9.jpg


එක Pimple එකක්වත් තිබ්බෙ නෑ මූනෙ. තව සුදු වෙන්න ගෙනල්ලා ගෑවා. :growl:
ඊයෙ රෑ ගාලා උදේ බලද්දි මූනෙ ගෙඩි දාලා කියහන්කෝ. :eek:

මොකද බන් කරන්නේ? අඩු වෙයිද? :baffled:

උදව් ප්ලීස්. ප්රේ පෝ ජී.එෆ් ! :sorry:
 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Eka ekagen Ahanna epa, Doc kenek gawata gihin pennala beheth ganin, anitimata oay gedi wadi unoth mulu munema kalal idi. Mona magulatada ban dannathi ewa ganne..oya suduwata inne..thawa mona sudu wennada ban,,pissu.. Banala hada ganin kellawa., naththan number eka diyan mama baninan. :dull:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Dokek hamba weyan ban oya cream ekath aragena gihilla. Oya wage dewal walata uttara mewage foram wala balanna epaa. samahara wita oka allergy athi ekita.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Anith eka machan kellata tikak hoda phone ekak aran dipan, balapanko camera eka quality na ne..
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හම පිළිබඳ විශේසඤ වෛද්‍යවරෙකුට (dermatologist) පෙන්නපන්. ඔය තියෙන බහුබූත මූනෙ ගන්න එපා කියපන්. උඹ කියපන් කෙල්ලගෙ තියෙන හමේ පාටට උඹ කැමතියි, සුදු පාට වෙන්න යන්න එපා කියල. කෙල්ලන්ගෙ ඔලුවට ඔය මනස්ගාත දාන්නෙ ඉලව් ඇඩ්වෙර්ටීස්මන්ට් වලින්.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    honda wade thiyena lassana thiya ganne nathuwa eka eka labbawal genalla muhune gaanawata...gihin skin specialist kenekta pennapan wade del wenna kalin...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බලපන් නිකන් අගේට තිබුන මුනේ ගෙඩි හදා ගෙන නේද ? අපේ උන්ටත් මොකක හරි කමක් නැහැ, යොගට් ප්‍රොටින් අඩංගු, ජෙලි ප්‍රෝටීන් අඩංගු වගේ ලස්සන නමක් එක්ක ප්‍රොටීන් කැල්ල එකතු කරලා දැම්මම ඊට වඩා දෙයක් නැහැ, ෂුවර් එකට හෙට අනිද්දට එයි ඛැරි ප්‍රොටීන් අඩංගු හතු ජූස් අඩංගු කියලා අපේ උන් උඩ පැනගෙන ගායි, මින්ස්සු කෘතිම දේවල් වලට ඇයි බන් මේ හැටි ඇබ්බැහි වෙලා තියෙන්නේ, ස්වාභාවික දෙයක් නම ගෑවත් කමක් නැහැ, චර්ම රෝග පිලිබඳ ඩොකෙකුට පෙන්නපන්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    alergic wela wage.oya alergic relief tablet tikak gahuwama hariyanawa.kokatath doctor kenekta pennanpan.aye oya magul ganna kiyanna epa.sudu madida ban
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    අපේ පැත්තේ අක්ක කෙනෙකුටත් මූන පුක් වෙලා තිබ්බ biona use කරලා..
    ඕක නිකන්ම අඩු වෙයි. කෝකටත් ඩොක්. කෙනෙකුට පෙන්නන්න.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔය ඔයිල් එක මෙයාට ඇලජී වගේ. අඩු උනේ නැත්තන් ඩොකෙක් ගාවට එක්ක යමන්.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Bio oil :shocked::shocked: යකෝ ඕක මන් ගෑවේ gym ගිහින් ආපු stretch marks මකා ගන්නනේ..
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    950 bio oil eka patta chater bun, hoda brand ekakin ena bio oil ekak use karanna kiyapan,4k withara wei