මචන්ලා
මට කෙල්ලගේ birthday එකට දෙන්න හොඳ gift එකක් කියහන් මචන්
මේක සෙට් උනාට පස්සෙ 1st birthday එක..
ලොකු උදවුවක් මචන්...
මට කෙල්ලගේ birthday එකට දෙන්න හොඳ gift එකක් කියහන් මචන්
මේක සෙට් උනාට පස්සෙ 1st birthday එක..
ලොකු උදවුවක් මචන්...


malak dipan
Creative Color Changing Greeting Card coffee Mug/Magical Ceramic Cups
![]()
මගේ කෙල්ලට අරන් දෙන්න ඉන්නේ..ඒත් තාම කෙල්ලෙක් නෑ බන්.... ඕකෙ තව ඩිසයින්ස් තියෙනව...සෙලර්ගෙ ස්ටොර් එකට ගිහින් බලපන්...




Kalin ekata dunne monada. eeta wada hoda ekak deepan

මචන්ලා
මට කෙල්ලගේ birthday එකට දෙන්න හොඳ gift එකක් කියහන් මචන්
මේක සෙට් උනාට පස්සෙ 1st birthday එක..
ලොකු උදවුවක් මචන්...![]()
තෑන්ක්ස් මචන්.. ඒත් මේක ගෙන්නන්න කල් මදි දැන්...
මෙහේ කොහේද ගන්න තියෙන්නේ...




මචන්ලා
මට කෙල්ලගේ birthday එකට දෙන්න හොඳ gift එකක් කියහන් මචන්
මේක සෙට් උනාට පස්සෙ 1st birthday එක..
ලොකු උදවුවක් මචන්...![]()
තෑන්ක්ස් මචන්..bump
මේක 1st එක බන්... මට no idea..Kalin ekata dunne monada. eeta wada hoda ekak deepan
![]()
![]()
![]()
Joke ekak kale ban...
Maha loku deyak dunnath, Lassana punchi deyak dunnath wenasak ne, puluwan nam eyawath ekkagena gihin lassana edumak aran deepan.![]()
තෑන්ක්ස් මචන්..උඹට පිස්සුද බන් ?
ඇඳුමක් අරන් දියන්..........
අනේ මචෝ.. place එකක් & budget එකත් කියහන්කො..කෙල්ලගේ නම ගහල මග් එකෙක් දීපන්..දෑන් තියන්වා ඔවා ප්රින්ට් කරන තෑන් ගොඩක්![]()
මෙහෙනම් කොහෙ තියෙනවද දන්නෙ නෑ බන්....අයියෝ...උඹත් කට ලගට කරලනෙ අහන්නේ...නැත්නම් ගෙනත් දෙන්නත් තිබ්බා..

ගන්න හොඳ place එකක් කියහන්කො..watch ekak
![]()
නෑ මචන්... next weektoday is her birthday..?