කෙල්ලගෙ b'day එක

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    thrusting-cutting-weapons_1.jpg
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    Machan, Mug eka Print karala dipan .... Eyage Lassana Pics tikak ehema dala hoda Verse ekak dala denna Macho ... Eka eyata godak watinawa .... Mama kiyanawata uba ehema Mug ekak dila balanna Macho ... Puluwan nam ubath inna Pic ekak dapan .. Naththam Machan Bracelet ekak wage ekak denna Macho ....
    සෙට් වෙලත් මහ කාලයක් නෑ මචන්.. ඒක හින්ඳා මන් ගාව ෆොටොස් නම් නෑ...
    btw උඹ එහෙම මග් එකක් කරගත්තෙ කොහෙන්ද? කීයක් විතර ගියාද? දැන් ටයිම් ඇති වෙයිද, නෙක්ස්ට් වීක් දෙන්න ඕනා?

    ඕනෙ එකක් දීපන් හැබැයි මුලින්ම වැඩිය ලොකු ලොකු දේවල් දීලා වැඩේ වන කර අගන්න එපා
    ඒකත් ඇත්ත තමා..:yes:
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    සෙට් වෙලත් මහ කාලයක් නෑ මචන්.. ඒක හින්ඳා මන් ගාව ෆොටොස් නම් නෑ...
    btw උඹ එහෙම මග් එකක් කරගත්තෙ කොහෙන්ද? කීයක් විතර ගියාද? දැන් ටයිම් ඇති වෙයිද, නෙක්ස්ට් වීක් දෙන්න ඕනා?

    ඒකත් ඇත්ත තමා..:yes:

    Uba koheda Machan inne ???? Ubata MC ekata giya nam 3 Hours walin Mug eka Print karaganna puluwan ... Rs.600k wage yai .. Mama nam kiyanne ubata Mug ekak denna kiyala .....
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    bump ...

    කො අප්පා එලකිරි එකේ කෙල්ලො නැද්ද ???

    මේ අපේ කොල්ලෙකට් පොඩි ඇඩ්වයිස් එකක් දීපල්ලකො අපි කොල්ලො දන්නෙ කොහොමද කෙල්ලො බෝයි ෆ්‍රෙන්ඩ් ගෙන් පලවෙනි උපන්දින තෑග්ගට ගන්න කැමති මොනවද කියල *තරහ මූණ*
    ඒකනේ...:(:(:(

    Machan, uba ubama hadapan card ekak. Ewage uba hadapu deyak denna puluwa nam value eka wadiyi.
    තෑන්ක්ස් මචන්.. ඒත් දැන් ටයිම් මදි වෙයි:(

    Godak loku theggak denawata wada punchi punchi ewa godak ekathu karala denna.. :P
    card ekak compulsory.. Teddy kenek, ear rings/pendent/bracelet, customized mugs/tiles/pendents etc.. :D :D podi idea ekak witharai.. :rofl:
    ම්... තෑන්ක්ස් මචන් අදහසට:)

    මාව මරන්නද උඹ හදන්නෙ..?:lol:
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    Kapruka eken yawapan machan
    තෑන්ක්ස් මචන්.. උඹ මේකෙන් යවල තියෙනවද?
    flowers ඇරෙන්න අනිත් ගිෆ්ට්ස් එහෙම මුන් කොහොමද යවන්නෙ... wrap කරන්නෙ එහෙම නැද්ද?
    1st ටයිම්නේ මචන් කෙල උනොත් සොරි.කොම්

    Uba koheda Machan inne ???? Ubata MC ekata giya nam 3 Hours walin Mug eka Print karaganna puluwan ... Rs.600k wage yai .. Mama nam kiyanne ubata Mug ekak denna kiyala .....
    එල මචො.. කීවෙනි floor එකෙද place එක තියෙන්නෙ?? මුන්ට අපි design එක දුන්නම කරල දෙනව නේද?
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    තෑන්ක්ස් මචන්.. උඹ මේකෙන් යවල තියෙනවද?
    flowers ඇරෙන්න අනිත් ගිෆ්ට්ස් එහෙම මුන් කොහොමද යවන්නෙ... wrap කරන්නෙ එහෙම නැද්ද?
    1st ටයිම්නේ මචන් කෙල උනොත් සොරි.කොම්

    එල මචො.. කීවෙනි floor එකෙද place එක තියෙන්නෙ?? මුන්ට අපි design එක දුන්නම කරල දෙනව නේද?

    Unta kiyala Design karagannath puluwan Machan ... Wait i'l PM u ..
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    Unta kiyala Design karagannath puluwan Machan ... Wait i'l PM u ..
    තෑන්ක්ස් මචන්

    anna eka hodai adumak aran deepan:)
    :):)
    ring ekak ?
    ම්.. 1st එකට OK ද?

    Lokuuuuu Tedyek deepan
    kellanta tedyo kiwama wena mokuth oni ne :P
    මටත් ඕක හිතුනා බන්:lol:

    mug ekak print karala diyan umbala dennage photos daala. borelle lady J eke print karanawa. Rs. 420/-
    තෑන්ක්ස් මචන්
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මචෝ මහ ලොකු ඒව ඕනේ නෑ කෙල්ලට ප්‍රයෝජනවත් වන දෙයක් දීපන් ඔය කොන්ඩ බූල් දෙක තුනක්,sent 1k නැත්තම් කෙල්ල ඇගේ ගාන කීම් 1ක් වගේ ඔය සමරු තිලිණ වගේ ඒවට වඩා හොදයි ඕවා
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    B'daii date ekai.. inne kohedha kiyapanko ! kiyannam mona vage gift ekak da hari kiyala !
    bday එක next week තියෙන්නෙ... ගිෆ්ට් එක ගන්න පුලුවන් place එක කොලඹ අවටනම් no problem

    Teddy Bear :P
    :rolleyes::love:

    මචෝ මහ ලොකු ඒව ඕනේ නෑ කෙල්ලට ප්‍රයෝජනවත් වන දෙයක් දීපන් ඔය කොන්ඩ බූල් දෙක තුනක්,sent 1k නැත්තම් කෙල්ල ඇගේ ගාන කීම් 1ක් වගේ ඔය සමරු තිලිණ වගේ ඒවට වඩා හොදයි ඕවා
    1st එකනෙ මචන්... ඒක suit වෙනවද?:confused:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    teddy2.jpg

    Teddy Bear කෙනෙක්ව අරන් දියන්. එතකොට හැමදාම නිදාගන්න යනකොට එයාව තුරුලු කරන නිදාගනියි උඹ කියලා හිතාගෙන. තව තවත් ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ එතකොට