harald investigates![]()
Signing offff
![]()


harald investigates![]()
Signing offff
![]()


මස්සිනා, දැනටත් ටිකක් එරිල නේහ් ඉන්නේ?
කෙල්ලව පැත්තක තියල ජීවිතේ ගොඩ දා ගන්න බලමු කලින්......
ඒක ගොඩ දාගත්තට පස්සේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගමු.



ඔය හොඳයි මචන්. උඹ විශ්වාස කරන එකක් නෑ මම අවුරුදු 7 ලව් කරල wedding එකට හෝල් බුක් කරල, wedding කාඩ් හදල, රත්තරන් බඩු අරගෙන wedding එකට දවස් 6 තියල කෙල්ල වෙන එකෙක් බැඳල රට ගියා කියල.
මම මාස 3 තියල wedding එකට ලෑස්ති වෙනකොට කෙල්ල කරල තියෙන්නෙ අනිත් එකා බැඳල රට යන්න ලෑස්ති උන එක.
එහෙව් ඒකෙ මේක සුළු දෙයක් සහෝදරය. අන්තිමට මම ගොඩ ආවෙ පිස්සන්කොටුවෙත් මාස 8 විතර ඉඳල.
kella maharagama navinna da? kellage nama chathuri gamageඔය හොඳයි මචන්. උඹ විශ්වාස කරන එකක් නෑ මම අවුරුදු 7 ලව් කරල wedding එකට හෝල් බුක් කරල, wedding කාඩ් හදල, රත්තරන් බඩු අරගෙන wedding එකට දවස් 6 තියල කෙල්ල වෙන එකෙක් බැඳල රට ගියා කියල.
මම මාස 3 තියල wedding එකට ලෑස්ති වෙනකොට කෙල්ල කරල තියෙන්නෙ අනිත් එකා බැඳල රට යන්න ලෑස්ති උන එක.
එහෙව් ඒකෙ මේක සුළු දෙයක් සහෝදරය. අන්තිමට මම ගොඩ ආවෙ පිස්සන්කොටුවෙත් මාස 8 විතර ඉඳල


දැන් වත් අදහන දෙයියෝ බුදුන්ට පානක් පත්තු කරපන්.. උඹ ව මරාලයකින් ගැලව ගත්තට..![]()



දුක හිටතනි නෑ බෙුා් මටත් ඔහොම උනානෙ. ඒත් හෙටින් පස්සෙ උඹ මිනිහෙක් වෙයි. මාර්ක් මයි වර්ඩ්ස්. අනිද්ද ඉදන් ඔය කෙල්ල උඹේ පස්සෙන්ම එයි. ඒත් එදාට උඹ ඔ්කිව කෙයා කරන එක්ක නෑ.



පරණ දේවල් මම අමතක කරල ගොඩක් කල් මචං. මේ ටික පොඩියට හරි කිව්වෙ මේ ත්රෙඩ් එක දාපු කෙනාට වැදගත් වෙයි කියල.
මම ලෝන් අරන් යාළුවන්ට ණය වෙලා wedding එකට ලෑස්ති වෙද්දී කෙල්ල වෙන එකෙක් බැඳල රට ගියෙ උගේ සල්ලි වලට. කෙල්ලගේ ගෙදර අය පවා දැනුවත්ව වැඩේ වෙලා තිබුනෙ. අන්තිමට මගේ අම්ම, තාත්ත, අක්ක නිසා තමයි මම අද මේ තත්වෙ ඉන්නෙ.
කෙල්ලගෙ ගෙදර උනුත් දැන් දුක් වෙනවලු. මොකද කෙල්ල බැඳපු එකාටවත්, කෙල්ලගේ පරම්පරාවටවත් කිට්ටු වෙන්න බැරි තැනක මම අද ඉන්නව.![]()

මං උඹට හූණා කිව්වැහේ කියන්නං මලේ, ඔය දැන් කෙල්ලව රූම් අදින හම්බයා ඔය කෙල්ලව හපේ කරලා අතාරිනවා. සමහර විට උගේ යාළුවන්ටත් **න දීල ම අතාරියි.

