කෙල්ලගේ ගෙදෙර යන්න

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    අපි වගේ අනාත කුකුලන්ට ඉතින් ප්‍රොපොසල්ස් නේ . මේකයි කෙල්ලෙක් බැලුවා. එගෙදරින් ok . අපි පොඩ්ඩක් කතා කරලා බැලුවා . දැන් එයා කිව්වා ගෙදෙරට ඇවිල්ලා පොඩ්ඩක් ගෙදෙර අය හම්බවෙන්න කියලා. මම බන් මොනාද ගෙනියන්න ඕනේ කෙල්ලගේ ගෙදෙර යද්දී . කේක් එකක් සහ මල් ටිකක් (කෙල්ලට) ගෙනියන්න බැලුවේ . මේක ගොන් පාර්ට් එකක්ද . මුලින් යන හින්දා මොනාහරි ගෙනියන්න ඕනේ බන් හොද දෙයක්
    සුවහසක් එළකිරි තනිකඩයන් වෙනුවෙන් පිළිතුරු දක්වන්න මා මිතුර
    ගොන් උත්තර දීමෙන් වැලකෙන්න
    උදෙන්ම දැම්මේ පොඩි එවුන් ටික කාර්ටූන් බලනවා ඇති නේ . උන් එන්න කලින් reply දාපල්ලා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Mcn podddak hoda design ekak tyna hoda cake ekak aran palayan bn thawa lassana floora eken mal geniyanna

    gedarata aran yannna ara lee walin hadapu nawak eka lassanai bn or frame art ekak
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    man nam watch ekak gihin dunne kellata issellama kella balanna gedetta giya welawe thaniyama.gedetta cake ekak,biscuit tin ekak wage ewada koheda ginichche mathaka widihata.
     
    • Like
    Reactions: ThisaraMalintha

    Chathu_95

    Active member
  • Sep 2, 2020
    123
    121
    43
    ඇයි හුත්තො මල් . මල් කන්නද අහයි.
    කෙල්ලට චොක්ලට් එකක් අරන් පලයන් ලොකු

    අනිවා මල් වෙනුවට කන්න මොනවා හරි අරන් ගියා නම් හොදයි , chocolate ,potato chips වගේ
    anyway good luck bro
     
    • Like
    Reactions: Mohowk