කෙල්ලගේ නම්බරේ‍ පෝන් එකේ දාගෙන ඉන්න හැටි...

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
Airtel, Dialog, Mobitel.. ඔය තියෙන්නෙ නම්.. මගේ යාලුවෙකුගේ phone එකේ Airtel එකෙන් කෑවද බිව්වද කියල අහල එවපු messages හිටන් තියෙනව.. :rofl::rofl:
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං කෙල්ලගේ ඇත්ත නම දාපන් ගෙදර අය සින් එක දන්නේ නැති නම් ... එතකොට යාළුවෙක් කියලා කියන්න පුළුවන් බන් :)
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ochchara bayada ban oka ahu wenawata?
    mama nam kellage naminma save karala thiyenne e witarak nemei pic ekak ekkama save karalai thiyenne attama kiwwoth wallpaper eketh inne kellai mamai :P