කෙල්ලගේ ප්‍රශ්ණයක්

hemalsilva97

Member
Oct 8, 2018
32
2
0
කෙල්ලගේ ප්‍රශ්ණයක්

කෙල්ලට හොදට ඉගෙනගන්න පුළුවන් දක්ෂයි. කැම්පස් සිලේට් වෙලා ඉන්නේ.හැබැයි එයාට සමාජේ ගැන අවබෝදයක් නැ.ඉක්මනින්ම රවට්ටන්න පුළුවන්. මොනා හරි දෙයක් දැක්කොත් එයාටත් එක කරන්න ඕනේ.එයාට ලගම යාලුවෝ කියලා කවුරුත් හිටියේ නැ මුලින් හැමදේම බෙදාගත්තේ මාත් එක්ක.
මං මුලින් කෙල්ලට සම්පුර්නයෙක් නිදහස දීලා තිබුනේ එයාට ඕන දෙයක් කරගන්න කියලා. එත් එයා එකෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.(බොරු කියනවා,කරන දේවල් වසන් කරනවා). ඊට පස්සේ මං එයාට පැහැදිලි කරන්න බැලුවත් වැඩක් උනේ නැ. පස්සේ නීති දාලා බැලුවා. ඒවත් ටික දවසයි අයේ පරණ තාලේටම එනවා. හැමදේම කරලා කියන්නෙත් අපේ සම්බන්දෙට ප්‍රශ්නයක් වෙන දේවල් කරන්නේ නැ කියලා. හැබැයි කටින් කියන දේ නෙමේ එයා ඇත්තටම කරන්නේ. පොරොන්දුවත් උනත් වැඩි දවසක් රකින්නේ නැ. එයාගේ වාසියට හැමදේම හදාගන්නවා.මං එයාට නිදහස දෙන්නේ නැ කියලත් කියන්න ගත්තා. මේ වෙච්ච දේවල් එක්ක පහු ගියේ කාලෙම මං හිටියේ මානසික පිඩනෙක. එයාට මේ කිසිම දෙයක් ගානක්වත් නැ.කලින් යාලුවෝ හිටියපු නැති එයාට එක පාරට හෙන ගොඩක් එන්න ගත්තා.මට හිතෙන්නේ එයාලා තමයි වෙනස් කරේ කෙල්ලව කියලා.අපි දෙන්නා කොහොමවත් ගැලපෙන්නේ නැ කියලා තෙරුනට පස්සේ මං තීරණේ කරා සම්බන්දෙ නවතන්න. ඔහොම සම්බන්දෙ නවතලා ටික දවසක් ගියාම එයා අපහු කෝල්/මැසේජ් කරන්න ගත්තා අපි අපහු යාලු වෙමු කිය කිය. මාත් ඉතින් යාලු උනා. අයේ පැය 24ක් යන්නත් කලින් බොරු කරලා අහු උනා. ඊට පස්සේ මන එයාට ඕන දෙයක් කරගන්න කියල සම්බන්දේ නවතලා දැම්ම. දැන් මාස දෙකක් විතර ගිහින් අයේ යාලු වෙමු කිය කිය එනවා. අයේ මට කොහොමවත් එයා එක්ක යාලු වෙන්න ඕනේ නැ. සම්බන්දෙ නතර උන දවස් ටිකට ඔලුව මාර නිදහස්. හැබැයි හිත නම් තාම හදාගන්න බැරි උනා. මේකයි ප්‍රශ්නේ සම්බන්දෙ නවතපු දවසේ ඉදන් අද වෙනකන් මං පිස්සෙක් වගේ හැසිරෙන්නේ. මං කර කර හිටපු හැමදේම නවතලා දාලා තියෙන්නේ. හැමදාම කරන්නේ රැ එලි වෙනකන් ෆිලිම් බලලා දවල් වෙනකන් නිදාගන්න එක. ගෙදරින් එලියට යනවත් ආසාවක් නැ. මේ කෙල්ල නිසා මං යාලුවන්ගෙ ආශ්‍රයත් නැති උනා.මගේ ජිවිතේ හදාගන්න උදව් කරන්න :(
 
  • Like
Reactions: Epoche97

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pissuda ban okata karagahanna. uba loku amaruwaka watenawa. badalath ohoma unoth kohomada sapa. oka atha arala dala thaman diyunu wenna balapam
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Course 1k karala goda yaman. Kella campus nam ekita wada thenakata enna plan karahan kella passe aye yanna epa. Ewunata kellata dawasaka aparadee kiyala hithena thenata weda karahan
     

    hemalsilva97

    Member
    Oct 8, 2018
    32
    2
    0
    Course 1k karala goda yaman. Kella campus nam ekita wada thenakata enna plan karahan kella passe aye yanna epa. Ewunata kellata dawasaka aparadee kiyala hithena thenata weda karahan

    kara mcn.dn ekath atharala tiyene.mn kella passe giye na bn. atharala paththakata una. habai ekinam tawama msg/call gannawa apahu yalu wemu kiya kiya.