කෙල්ලගේ ප්‍රශ්නයක්

Sep 14, 2018
60
4
0
කෙල්ලගේ ප්‍රශ්නයක්

මං කලින් ත්‍රේඩ් එකක් දැම්මා මගේ 1st එක අමතක කරන්න උදව් ඉල්ලලා.ගොඩක් අය කොමෙන්ට් දාලා තිබ්බා ඒ හැමෝටම තැන්ක්ස්.

මං ඒ ත්‍රේඩ් එකේ මගේ පිටමයි වරද පටවාගෙන තිබ්බේ.ඒ ත්‍රේඩ් එකට කොම්මෙන්ට් කරපු කෙනෙක් කියලා තිබ්බා එයත් මුලින් වරද පටවගත්තේ එයාටමයි පස්සේ හොයලා බලුවාමයි ඇත්ත දැනගන්න හම්බුනේ කියලා. මට ඕක ඔලුවට වැටිච්ච වෙලේ ඉදන් ටිකක් හොයලා බලන්න හිතුනා.

මේකයි මං ඒ කෙනත් එක්ක අවුරුදු 6කට වැඩිය ආදරේ කර. මුල් අවුරුදු වල එයා ඉගෙනගත්ත නිසා හම්බුනේ නැ වැඩිය.ඒ පහු වෙන්න වෙන්න ලග ලගම හම්බුනා. එතකොට මට හොදටම තේරුණා කෙල්ලවා ඉක්මනින් රවටගන්න/අන්දන්න පුළුවන් කියලා. පස්සේ පස්සේ එයා ප්‍රශ්න වල පටලුනාම මං එයට පැහැදිලි කරලා කිව්වා ඔයාව ඉක්මනින් රවටන්න පුළුවන් නිසයි ඔහොම වෙන්නේ ඒ නිසා ඒ අඩු පාඩුව හදාගන්න කියලා. එයාගේ ඒ හැසිරිමුත් එක්ක නිකන් මගේ ඔලුවට අවා මෙයා මේ විදියට ගියොත් ආනාගතේ මේ මේ විදියට කරයි කියල.

දැන් මස 4කට උඩදී විතර කෙල්ල හිතාගන්න බැරි විදියට වෙනස් උනා. ඔය කාලේදී තමයි මෙයාගේ මුලික අදයාපන වැඩ අවසන් වෙලා සමාජෙට අවතීරණ උන කාලේ. මෙයාට ගෙදර ඉන්න කම්මැලි කොස් එකක් කරන්න ඕනේ කියලා එකට ගියා. එකෙන් අලුත් අලුත් යාලුවෝ ගොඩක් හම්බෙලා තිබුනා.මේ කාලේදී තමයි මෙයාගේ යාලු උන කාලේ තිබ්බ ගතිගුණ,ආකල්ප හැමදෙයක්ම වගේ වෙනස් වෙන්න ගත්තේ. එතකොට ඉතින් හැමදාම අපි දෙන්න අතරේ රණ්ඩු ඇති උනා. ඒ රණ්ඩුත් එක්ක අපි දෙන්න ඈත් උනා. මේ කාලේදී තමයි එයාට හම්බුන යාලුවෝ විස ඔලුවට දාල දාල කෙල්ලව වෙනස් කෙරෙව්වේ.කෙල්ල මං සම්බන්දෙ නවතමු කිව්වම හැමදාම කිව්වේ පණටත් වඩා ආදරෙයි කියලා. එත් එයා ක්‍රියාවෙන් මව අමතක කරලා ඉදිරියටත් ගිහින් වගේ වැඩ කරේ.

මං අද වෙනකන් බැලුව ෆ්බි/ෆෝන් නොම්බර් බෝලොක් කරන්නේ නැතුව කෙල්ල අපහු පරණ තත්වෙටම එයිද කියලා මොකද අයේ මට මේ වගේ කෙල්ලෙක් ලැබෙන්නේ නැති නිසා. එත් දැන් හොදටම තේරෙනවා කෙල්ල මාව අමතක කරලා ඉවරරයි කෙල්ලට ඕනේ දැන් මට රිදවන්න කියලා.

කෙල්ලව තාත්තෙක් වගේ ආරක්ෂා කරන්න ගියාට මේවා හොද පාඩම් මට :(:(
 
Last edited:

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    මං අද වෙනකන් බැලුව ෆ්බි/ෆෝන් නොම්බර් බෝලොක් කරන්නේ නැතුව කෙල්ල අපහු පරණ තත්වෙටම එයිද කියලා මොකද අයේ මට මේ වගේ කෙල්ලෙක් ලැබෙන්නේ නැති නිසා. එත් දැන් හොදටම තේරෙනවා කෙල්ල මාව අමතක කරලා ඉවරරයි කෙල්ලට ඕනේ දැන් මට රිදවන්න කියලා.

    කෙල්ලව තාත්තෙක් වගේ ආරක්ෂා කරන්න ගියාට මේවා හොද පාඩම් මට :(:(

    :lol: පිස්සුද මචං?? බම්බුව තමයි..දෙවැනි කෙල්ල තවත් රසවත් :P ඕක හොද chance එකක් කරගනින් උබේ ජීවිතේ ගොඩ දාගන්න.. අවන්කවම කියනවනම් ඔය 1st love එක නැවතුන එකෙන් මටනම් මගේ ජීවිතේ ගැන සීරියස් හිතල, (බොළද විදියට ජීවිතේ ගැන හිතන එක නවත්තලා) අනිවා ඉක්මනටම සාර්ථක වෙන හීනේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න foundation එක වැටුනේ ඔන්න ඔය point එකෙන් තමයි :yes:;) ආයෙ නම් love 100ක් නැවතුනත් :lol: මගේ goal වලට මම යන එක නවත්තන්නේ නෑ :cool: කෙල්ලො ගැන හිත හිත දුක් වෙනවට වඩා කොල්ලෙක්ට අනාගතේ ගැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා මචං. ඒ නිසා ඕක ගැන හිතනවා කියන තේරුමක් නැති වැඩේ නවත්තලා, අද එයි/ හෙට callකරයි වගේ බොලද වැඩ නවත්තලා ඔය ලැබුණු chanceඑකෙන් උපරිම ප්‍රයෝජනේ ගනින් උබේ අනාගතේ පට්ට level එකකට ගෙනියන්න :yes: :cool:
     
    • Like
    Reactions: Bart_Allen
    Sep 14, 2018
    60
    4
    0
    :lol: පිස්සුද මචං?? බම්බුව තමයි..දෙවැනි කෙල්ල තවත් රසවත් :P ඕක හොද chance එකක් කරගනින් උබේ ජීවිතේ ගොඩ දාගන්න.. අවන්කවම කියනවනම් ඔය 1st love එක නැවතුන එකෙන් මටනම් මගේ ජීවිතේ ගැන සීරියස් හිතල, (බොළද විදියට ජීවිතේ ගැන හිතන එක නවත්තලා) අනිවා ඉක්මනටම සාර්ථක වෙන හීනේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න foundation එක වැටුනේ ඔන්න ඔය point එකෙන් තමයි :yes:;) ආයෙ නම් love 100ක් නැවතුනත් :lol: මගේ goal වලට මම යන එක නවත්තන්නේ නෑ :cool: කෙල්ලො ගැන හිත හිත දුක් වෙනවට වඩා කොල්ලෙක්ට අනාගතේ ගැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා මචං. ඒ නිසා ඕක ගැන හිතනවා කියන තේරුමක් නැති වැඩේ නවත්තලා, අද එයි/ හෙට callකරයි වගේ බොලද වැඩ නවත්තලා ඔය ලැබුණු chanceඑකෙන් උපරිම ප්‍රයෝජනේ ගනින් :cool:
    ඔව් මචන් උබ කියන එක ඇත්ත.එත් මං ඒ කෙල්ලත් එක්ක කරපුව මතක් වෙද්දී එයාව අමතක කරන්න බැ. කැඩුවේ නැති උනාට වටින් ගොඩින් දෙවල් කරා ඒවා මතක් වෙද්දී තමයි ඉන්නම බැරි :(:(:(:(

    එදත් කිව්වා වගේ අදත් කියනවා 2වෙනි කෙල්ලෙක්නම් ඕනේ නැ අයේ ගෝල් එකට යනකන්. අදිනන්නම් ඔකොම එපා උනා. අද ඉදන් මං මගේ ගෝල් එක ගැන විතරක් හිතලා ඒ වෙනුවෙන් වැඩ කරනවා.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මේකයි මං ඒ කෙනත් එක්ක අවුරුදු 6කට වැඩිය ආදරේ කර. මුල් අවුරුදු වල එයා ඉගෙනගත්ත නිසා හම්බුනේ නැ වැඩිය.ඒ පහු වෙන්න වෙන්න ලග ලගම හම්බුනා. එතකොට මට හොදටම තේරුණා කෙල්ලවා ඉක්මනින් රවටගන්න/අන්දන්න පුළුවන් කියලා.

    මං අද වෙනකන් බැලුව ෆ්බි/ෆෝන් නොම්බර් බෝලොක් කරන්නේ නැතුව කෙල්ල අපහු පරණ තත්වෙටම එයිද කියලා මොකද අයේ මට මේ වගේ කෙල්ලෙක් ලැබෙන්නේ නැති නිසා. එත් දැන් හොදටම තේරෙනවා කෙල්ල මාව අමතක කරලා ඉවරරයි කෙල්ලට ඕනේ දැන් මට රිදවන්න කියලා.

    කෙල්ලව තාත්තෙක් වගේ ආරක්ෂා කරන්න ගියාට මේවා හොද පාඩම් මට :(:(

    මචන් ඇයි බන් උඹ මෙහෙම ලතවෙන්නේ.
    ඔය කෙල්ලගේ මොකද්ද අමුතු විශේෂත්වේ? රත්තරන් වලින් ද හැදිල තියෙන්නෙ?
    හැමෝම ඔහොම හිතන් ඉන්න කාලයක් තියෙනව.
    ඇස් ඇරල බලපන් කෙල්ලො ඉන්නව ඕන තරන්.

    අවුරැදු 6ක් අනිත් එවුන්ට රවට්ටන්න පුලුවන් මට්ටමේ කියල දැනගෙනත් ලව් කරානන්,
    ඒ අවුරැදු 6යේ කරපු ගොන් වැඩේ ගැන තවත් හිතන එක ඊටත් වැඩිය ගොන් කමක් නෙවෙයි ද?

    මේ ආත්මේ පවු ගෙවුව ඇතිනෙ. තවත් thread දදා ලතවෙවි හිතන්න එපා.

    නැත්තන් පස්සේ දවසක,
    උඹට හොඳ කැල්ලක් සෙට් කරගන්න හිතුනහම
    ගොඩක් පරක්කුයි කියල හිතෙයි.
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් මචන් උබ කියන එක ඇත්ත.එත් මං ඒ කෙල්ලත් එක්ක කරපුව මතක් වෙද්දී එයාව අමතක කරන්න බැ. කැඩුවේ නැති උනාට වටින් ගොඩින් දෙවල් කරා ඒවා මතක් වෙද්දී තමයි ඉන්නම බැරි :(:(:(:(

    එදත් කිව්වා වගේ අදත් කියනවා 2වෙනි කෙල්ලෙක්නම් ඕනේ නැ අයේ ගෝල් එකට යනකන්. අදිනන්නම් ඔකොම එපා උනා. අද ඉදන් මං මගේ ගෝල් එක ගැන විතරක් හිතලා ඒ වෙනුවෙන් වැඩ කරනවා.

    මේ හුකන ලෝකේ නොහුකා හිටියොත් හිකවෙනවා.
    මම නෙමෙයි මෙහෙම කියන්නේ :baffled:
     
    Sep 14, 2018
    60
    4
    0

    මචන් ඇයි බන් උඹ මෙහෙම ලතවෙන්නේ.
    ඔය කෙල්ලගේ මොකද්ද අමුතු විශේෂත්වේ? රත්තරන් වලින් ද හැදිල තියෙන්නෙ?
    හැමෝම ඔහොම හිතන් ඉන්න කාලයක් තියෙනව.
    ඇස් ඇරල බලපන් කෙල්ලො ඉන්නව ඕන තරන්.

    අවුරැදු 6ක් අනිත් එවුන්ට රවට්ටන්න පුලුවන් මට්ටමේ කියල දැනගෙනත් ලව් කරානන්,
    ඒ අවුරැදු 6යේ කරපු ගොන් වැඩේ ගැන තවත් හිතන එක ඊටත් වැඩිය ගොන් කමක් නෙවෙයි ද?

    මේ ආත්මේ පවු ගෙවුව ඇතිනෙ. තවත් thread දදා ලතවෙවි හිතන්න එපා.

    නැත්තන් පස්සේ දවසක,
    උඹට හොඳ කැල්ලක් සෙට් කරගන්න හිතුනහම
    ගොඩක් පරක්කුයි කියල හිතෙයි.

    ඔව් මචන් දැන් මං මං ගැන හිතන්න කාලේ හරි. :)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේ හුකන ලෝකේ නොහුකා හිටියොත් හිකවෙනවා.
    මම නෙමෙයි මෙහෙම කියන්නේ :baffled:

    මෙක ටහ්මයි බන් ඇත්ත ඔකට හික්කා නම් හිකුආ කියල හිතවත් හදාගන්න තිබුනා උබට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    :lol: පිස්සුද මචං?? බම්බුව තමයි..දෙවැනි කෙල්ල තවත් රසවත් :P ඕක හොද chance එකක් කරගනින් උබේ ජීවිතේ ගොඩ දාගන්න.. අවන්කවම කියනවනම් ඔය 1st love එක නැවතුන එකෙන් මටනම් මගේ ජීවිතේ ගැන සීරියස් හිතල, (බොළද විදියට ජීවිතේ ගැන හිතන එක නවත්තලා) අනිවා ඉක්මනටම සාර්ථක වෙන හීනේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න foundation එක වැටුනේ ඔන්න ඔය point එකෙන් තමයි :yes:;) ආයෙ නම් love 100ක් නැවතුනත් :lol: මගේ goal වලට මම යන එක නවත්තන්නේ නෑ :cool: කෙල්ලො ගැන හිත හිත දුක් වෙනවට වඩා කොල්ලෙක්ට අනාගතේ ගැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා මචං. ඒ නිසා ඕක ගැන හිතනවා කියන තේරුමක් නැති වැඩේ නවත්තලා, අද එයි/ හෙට callකරයි වගේ බොලද වැඩ නවත්තලා ඔය ලැබුණු chanceඑකෙන් උපරිම ප්‍රයෝජනේ ගනින් උබේ අනාගතේ පට්ට level එකකට ගෙනියන්න :yes: :cool:

    :yes::yes::yes:
     
    Sep 14, 2018
    60
    4
    0
    මෙක ටහ්මයි බන් ඇත්ත ඔකට හික්කා නම් හිකුආ කියල හිතවත් හදාගන්න තිබුනා උබට

    වටින් ගොඩින් කරා කියලා හිත හදාගන්න බැරුව ඉන්නවා හිකුආ හොදට තියෙයි
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෙල්ල ලස්සනද බන්? සුදුද? තන් පුක් යෝනි එහෙම හොඳට තිබ්බද?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    උබ කෙල්ලත් එක්ක යාලුවුනේ වයස කීයෙදිහ්ඩ්? කෙල්ලට සහ උබට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔච්චර බොළඳ වෙන්නේ ඇයි බන් ගෑණු ඉස්සරහ