කෙල්ලගේ පෙට්ටිය..Help

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Machan tharaha wenda epa.Uba hadanne ube prashnen uba berila thawa ahinsaka kollekta gini gediyak denna neda? ube kella danna thiyena okkoma sellam dala passe thotha baba wage ahinsaka wadagath kollekge kare ellena eka harida mcn? mcn sasara thwath dik karaganne nathuwa oya pawkara wade nawathapan.nathnam karmaya ube hewanalla wage passen awith ubata loku return ekak dei life eka epa wendama.

    Source:- Real life experiences

    :cool:

    :yes::yes: matath kianna tiyenne nikan ganu karana weda karanne nathuwa , hukanna pana tiyenawa nam pirimiyek wage , ekiwa aran penapan ... gihin wenama jiwath weyan .... tika kalayak yay ... namuth aniwa ammala tattala baragannawa ... ehemat bari nam kohewat inna ahinsaka kollekwa rawattala hena waddaganna epa ... mokada man kamati unat hama kollekma kamati wena ekak naha kalin sex karapu kellekwa badinna.eka ekkenage choice wenas ne ... e nisa balu weda karanna epa.magenuth udawwak na machan okata.namuth man dannawa karanna one thanay karana widiyay , wadeta yana ganay , doca ge namay okkoma .... kiyanne na puthe maruwath .. :angry:
     

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    438
    48
    28
    කන්‍යා පටලය නැවත ප්‍රකෘති කිරීම


    හයිමොනොප්ලාස්ටි යනු කන්‍යාපටලය නමින් හඳුන්වන ස්ත්‍රී යෝනි මාර්ගය ආවරණය කරන තුනී පටලය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා සැලසුම් කළ ශෛල්‍යමය ක්‍රියාදාමයකි. එය ඇරෙන සුළු තන්තුමය පටලයකි. රුධිරය වහනය වීම සිදුවනුයේ කන්‍යාපටලය ඉරීමකදී වන අතර හුදෙක් එය කාන්තාවකගේ පළමු ලිංගික සංසර්ගයේදී සිදුවේ. එබැවින් මෙම ශල්‍යකර්මය මගින් මෙම ඉරාගිය පටලය නැවත එක් කොට කන්‍යාවිකගේ ස්වරූපයක් ඇති කිරීමට ප්‍රකෘතිමත් කෙරේ.

    කන්‍යා භාවය නැවත ප්‍රකෘති කිරීම වඩා යෝග්‍ය කවුරුන්ටද?


    හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්ම වඩා සුලභව සිදුකරනුයේ ආගමික, සමාජීය හෝ සංස්කෘතික ප්‍රදේශ වල වේ. සමහර සංස්කෘතීන් වල කාන්තාවන්ට ඔවුනගේ විවාහ දින රාත්‍රියේදී කනණ්‍යාභාවය තහවුරු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුනගේ ජීවිත අවදානමකට ලක්වේ. මෙම කාන්තාවන්ට හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය සරල රූපලාවන්‍යමය ක්‍රියාදාමයට වඩා ඔබ්බට ගිය දෙයකි.

    සමහර කාන්තාවන් හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය කෙරෙහි ඔවුනගේ පළමු ලිංගික අත්දැකීම අප්‍රසන්නවූ නිසා හෝ එය ඔවුන්ගේ කැමැත්තට එරෙහිව සිදුවූ නිසා කාන්තාවක්ගේ පළමු ලිංගික අත්දැකීම බලහත්කාරයෙන් සිදුවුවහොත් හයිමොනොප්ලාස්ටි ශල්‍යකර්මයට ඇයගේ අහිමිවූදෙය නැවත ලබාදිය හැක. සමහර කාන්තාවන් ඔවුන්ගේ දීර්ඝකාලීන හවුල්කරුවා සමග පළමු වරට අත්දැකීම ලබාගැනීමෙන් රුචියෙන් මෙම ශල්‍යකර්මයට ලක්වෙති. කෙසේ වෙ තත් ඛෙහෝ රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරු දරු ප්‍රසූතිය කරන ලද කාන්තාවන්ට හයිමෙනොප්ලාස්ටි ශල්‍යකර්මය ඉටු නොකරති.

    කන්‍යාභාවය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ සමාලෝචනය


    කන්‍යාභාවය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ශල්‍යකර්මය (Hymenrepair, hymen reconstruction, hymen surgery, hymenoplasty හෝ ආදී කුමන ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද) එය ඔබගේ කන්‍යාභාවය නැවත ඇති කරනු ලබන රූපලාවන්‍ය ශල්‍යකර්මයකි. හයිමොනොප්ලාස්ටි යනු ඉරාගිය කන්‍යාපටලය නැවත අළුත් වැඩියා කරන සරල ක්‍රියාදාමයකි. වඩා ජනප්‍රිය හයිමොනොප්ලාස්ටි වර්ග දෙකක් වේ.

    සරල හයිමොනොප්ලාස්ටි


    වෛද්‍යවරුන් කන්‍යාපටලයේ ඉරීම වැසෙන පරිදි ඉතිරි ශේෂයන් එකට එකතු කොට මසනු ලැබේ. මෙම ශල්‍යකර්මය සරල එකක්ව වන අතර දින 03 - 07 අතර එදිනෙදා සාමාන්‍ය කටයුතු කළ හැක. කන්‍යාපටලය සාපේක්ෂව රුධිර නාල අවම අවයවයක් නිසා උණ ගතිය සහ ආසාදනය වැනි දෑ ඇතිවීමේ අවධානම අවම වේ.

    හයිමොනොප්ලාස්ටි ක්‍රියාදාමය බාහිර නිර්වින්ද තත්වය යටතේ කරනු ලැබේ. කන්‍යාපටලයේ ඉරාගිය කොටස් කුඩා රුධිර නාල වලින් රුධිරය ගලා නොයන පරිදි ඉවත් කරනු ලැබේ. පටල කොටස් එකතු කොට මසන ලද විට කන්‍යාපටලය එකට වැඩෙන පරිදි මෙම ශල්‍යකර්මය කරනු ලැබේ. මැහුම් ඉවත් වූ විට ලිංගික සම්බන්ධතා, හදිසි අනතුරු ආදිය සිදුවීමට පෙර කන්‍යා පටලය පිහිටා තිබූ ආකාරයට ගෙන ඒමක් සිදු කෙරේ. ශල්‍යකර්මයට පසු ඇති කරගනු ලබන පළමු ලිංගික සම්බන්ධතාවයකදී කන්‍යා පටලය නැවත ඉරීමකට ලක්වන අතර යම් වේදනාවක් සහ රුධිරය ගලා යෑමක් සිදු වේ.

    ඇලෝප්ලාන්ට් (Alloplant)


    ඔබේ කන්‍යාපටලය නැවත පිහිටුවීමට නොහැකි නම් ශරීරයේ වෙනත් කොටසකින් ලබාගත් සියුම් පටලයක් ඔබේ කන්‍යාපටලය ලෙස ක්‍රියාකරන පරිදි ඇතුළු කරනු ලැබේ. කන්‍යාපටලය තැන්පත් කිරීම පහසු ක්‍රියාදාමයක් වන අතර එය බාහිර නිර්වින්දනය යටතේ එක්දින ශල්‍ය කර්මයක් ලෙස සිදු කෙරේ. ඒ සඳහා පැය දෙකකට අඩු කාලයක් ගතවන අතර පසුදින රෝගියාට රෝහලෙන් බැහැරව යා හැක. එය සත්‍ය කන්‍යාපටලයක් නොවන බව හඳුනා ගැනීම පහසු නොවේ.
    කන්‍යාපාටලය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රතිඵල


    ප්‍රතිඵල ස්ථිර වේ. කන්‍යාපටලය ඉරා යෑමට පෙර තිබූ මුල් තත්වයට නැවත උපන් කන්‍යාවියක් ලෙසට නැවත පිහිටුවනු ලැබේ.

    කන්‍යාපටලය නැවත අඵත් වැඩියාවෙන් පසු ප්‍රකෘතිමත් තත්වයට පත්වීම.


    හයිමොනොප්ලාස්ටි සපේක්ෂව සරල වූ ශල්‍යමය ක්‍රියාදාමයකි. එය බාහිර නිර්වින්දනයක් යටතේ බාහිර රෝගියෙකු ලෙස සලකා සිදු කෙරේ. ඔබගේ නිතිපතා ක්‍රියාකාරකම් වලින් බොහෝමයක් ඊළග දිනයේ සිට ආරම්භ කිරීමට හැකියාව තිබේ. කන්‍යාපටලය ප්‍රතිස්ථාපන ක්‍රියාදාමය තුළදී දියවෙන සුළු මැහුම් භාවිතා කෙරේ. එමෙන්ම උණ ගතිය සහ ආසාදන තත්වයන් හට ගැනීමේ අවදානම අවම මට්ටමක පවතී. කෙසේවෙතත් පූර්ණ සුවයට පත්වීමට සති 6 - 8 ක් අතර කාලයක් ගතවේ. එකී කාල සීමාව තුළදී සුවවීමේ ක්‍රියාවලියට බාධා නොකිරීම සඳහා ලිංගික ක්‍රියාකාරකම්, වෙහෙසකාරී ව්‍යායාම, ටැම්පොන් භාවිතය වැනි දෙයෙහි නිරතවීම යෝග්‍ය නොවේ.

    කන්‍යාපටලය නැවත අළුත්වැඩියා කිරීමේ ශල්‍යකර්මයෙන් පසු සැලකිලිමත් වීම.


    ශල්‍යකර්මය ඔබගේ සුපුරුදු දින චර්යාවට දීර්ඝ කාලයක් බලපෑමක් සිදු නොකරන අතර හුදෙක් වේදනාකාරී නොවේ. ශල්‍යකර්මයෙන් පසු දින තුවාලයෙහි පළමු වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරේ. එයට ඔබගේ වෙළුම් පටි අළුත් කිරීමක් සිදු කෙරේ. දෙවැනි දින සිට පිරිසිදු නිවුනු ජලය පමණක් භාවිතා කොට ශරීරරය මද වශයෙන් පිරිසිදු කර ගත හැක. ස්නානය කිරීම සති දෙකකින් පසුව කිරීමට උපදෙස් දෙනු ලැබේ.

    ප්‍රජනන ප්‍රදේශයේ ඇදීමක් ඇතිවන ජොගිං, අශ්ව පිට යාම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රීඩා ක්‍රියාකාරකම් කිරීම අවම වශයෙන් පළමු සති 4 න් පසු කිරීමට නිර්දේශ කෙරේ. එමෙන්ම අළුත් වැඩියා කරන ලද කන්‍යා පටලයට නැවත වරක් හානි සිදුවිය හැකි නිසා ටැම්පොන් භාවිතා නොකළ යුතු වේ.

    කන්‍යාපාටලය නැවත ස්ථාපිත කිරීමේ ශල්‍යකර්මයට සති 2 - 3ක් අතර ස්වභාවිකව දියවෙන මැහුම් භාවිතා කෙරේ. එම නිසා ශල්‍යකර්මයෙන් පසු මැහුම් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනනගී. ඇතිවන සුළු අපහසුතා සංකීර්ණ ලෙස නොසලකන බැවින් වෛද්‍ය නිර්දේශ වලින් තොරව ලබාගත හැකි ඖෂධ ගැනීම පමණක් ප්‍රමාණවත් වේ. බොහෝ ශල්‍ය වෛද්‍යවරු හොඳින් ඇඳ විවේකය ගැනීම සහ ස්වභාවික සුවවීමේ ක්‍රියාවලියට ඉඩදීම, මෙම ගැටළු විසදීමට වඩාත්ම ගැලපෙන තේරීම ලෙස පිළිගනිති.


    http://www.ihipst.com/sinhala/

     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0


    interesting part is :උන් උන් ගැන කිසිම දෙයක් කියල නැති එක. කොහෙද හොස්පිටල් එක හරි ඔය රූපලාවන්‍ය මගුල හරි තියෙන්නෙ කොහෙද කියලවත් නෑ.
    අඩුමගානේ ටෙලිෆොන් නම්බර් එකක් වත් නෑ :P හැංගි හැංගි වෙස් බදිනවා. නටන්න වෙන්නේ එලියේ :P
    ඕවට ගිහින් තියන සුට්ටත් නැති කොරගෙන වරෙන්කෝ. :rofl::rofl:
    not only that, උන් gallery දාල තියන පින්තූරවල ඔක්කොම ඉන්නේ සුද්දො ඩොකාලත් උන්, පේශන්ට් ලත් සුඩ්දො :rolleyes:

    simple answer is, her marriage base on lie
     
    Last edited:

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    438
    48
    28
    interesting part is :උන් උන් ගැන කිසිම දෙයක් කියල නැති එක. කොහෙද හොස්පිටල් එක හරි ඔය රූපලාවන්‍ය මගුල හරි තියෙන්නෙ කොහෙද කියලවත් නෑ.
    අඩුමගානේ ටෙලිෆොන් නම්බර් එකක් වත් නෑ :P හැංගි හැංගි වෙස් බදිනවා. නටන්න වෙන්නේ එලියේ :P
    ඕවට ගිහින් තියන සුට්ටත් නැති කොරගෙන වරෙන්කෝ. :rofl::rofl:
    not only that, උන් gallery දාල තියන පින්තූරවල ඔක්කොම ඉන්නේ සුද්දො ඩොකාලත් උන්, පේශන්ට් ලත් සුඩ්දො :rolleyes:

    simple answer is, her marriage base on lie


    siyalla rahasigathai:angry::yes::no::oo::P
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    උඹ හදන්නෙ උඹල කල වැරැද්ද නිසා ඕක හදල දීල උඹේ හිත නිදහස් කරගන්න.. උඹල මාර බුද්ධිමත් අන්ඩස්ටෑන්ඩින්ග් කියල උඹල දෙන්නගෙම හිත රවට්ටගන්න....

    හදාගන්න ඕන නම් ඒකි හදාගනී... පොල්ල තියනවනම් පාඩුවෙ පොල්ල තියල පැත්තකට වෙලා ඉදින්... තවත් ඒකිගෙ කැඩුණ ඒව හදන්නයි... අහවල් ඒව හොයන්නෙයි නැතිව....

    දෙන්න එක්ක කැමැත්තෙන් කලා... බදින්නෑ... වෙන්වෙනවා.. ඉතින් එහෙමනම් වෙන්වෙයන් තවත් බොරුවට තමන්ගෙම හිත් රවට්ටගන්නෙ නැතිව....

    නැත්නම් වෙන්නෙ ඒකි කවද හරි දවසක වෙන එකෙක් බැන්දල ඉන්දෙද්දිත් උඹ ඔය රහස් යූස් කරල ඒකිගෙ අස්සෙ රිංගන එක...

    ආවංකව ආදරේ කලානම් දෙන්නටම බදින්න උවමනාවක් නැත්නම් තවත් ඒකිගෙ රෙද්දවල් හොයන්නෙ නැතිව පාඩුවෙ ඉදින් පැත්තකට වෙලා...

    :yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama nam petti kadanna kamathi naha.
    le gagena maha chater wde.
    karala thiyenneth eka parai mata ekiwa epa una.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මචන් මම ආදරේ කරපු කෙල්ල බදින්නම බෑරී සීන් 1ක් ඈවිත් බන් තියෙන්නේ.අපි දෙන්නට විසදගන්න බෑරි පස්නයක් බන්.ඉතින් කෙල්ලයි මමයි වෙන් වෙන්න තිරනේ කලා ඒත් බන් අපි ඒ කාලේ කරපු දේවල් වලින් කෙල්ලගේ පෙට්ටිය කෑඩුනා.අනේ බන් අවුලක් හිතන්න එපා දන්නවානම් කියපන් පෙට්ටිය හදාගන්න පුලුවන් තෑනක් ලන්කාවේ.ෆේක් එකක් හදගේන ආවේ එක අහගන්න තමයි බන් දන්න කෙනෙක් ඉන්නවනම් මෑසේජ් 1ක් හරි දාන්න ලොකු උදවුවක්.. අනේ බම්ප් 1ක් වත් දාපල්ලකො :no::no::no:

    ඔය වැඩේ අනුමත කරන්න බෑ සහෝදරයා... වෙච්චි දේ වෙලා ඉවරයි.. තව අහිංසක කොල්ලෙක් රවට්ටන්න එපා...
    :no::no:
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ආහ්.. පිරිසිදු කන්‍යාව... ඔව් ඉතින් ඔබ වගේ ජීවිතේට බඩුවක් නොගහපු.. කෙල්ලෙක්ගේ අතින්වත් නොඅල්ලපු එකෙක් මෑස්සෙක්වත් වහපු නෑති කෙල්ලෙක් හොයන එකේ වරදක් නෑ. මම කිව්වේ සාමාන්ය කන බොන කොල්ලො ගෑන :lol:

    ubath mara kathane bn kiyane .. yako kana bona kollo kiyane rate loke inna kellonge petti kadala aiyen wena pirimenta nemai.. un thmai ponnayo,kondak nathe.. anith eka uba peetiya hoyan nathnam kage hari gon baduwak badaganing.. hoyana ekata ponaya kiyane nathuwa.. :D uba hithanawa wage me loke inna hama ekama hithane na..
     

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ai bn ohoma kale oya kellata paw yako ...uba pettiya keduwa nam dan ithin ekiwa kohoma hari marry karapan nethnam ubata oya pawa gewanna wenawa kawada hari wena kenek marry karahama hari.... ohoma kellonta karala dan maru wenna epa yako.... uba oya kella marry kale nethnam ubata aye hamba wena kella ithin pettiya kedichcha ekak thama onna mama ada qwa kiyala hithaganin... gewal walin mona prashna thibunath ubala ewa ahanna epa yako marry karapan kellawa.mkda dannawada ehema qwe kawada hari oya kella marry kalama ubane bn oya kella ekka inne.nethuwa gedara eun newene.bn.serious kiyanne machan uba oya pettiya kadapu kella marry karapan eki godak hoda kellek mata pena vidihata...mkda ada kale pattiya kadagaththe nethi kellek hoyanawa kiyanne ithin machan loweth boru..... onna ehenam advice ekak dunna uba oya kiyapu vidihata hedenawa nam hediyan nethnam ona magulak kara ganin.. ubath api wage kollek nisa thama ohoma hari ubata kiyala dunne....ehenam onna mama giya machan.....GOOD LUCK FOR YOU.....
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    Machan tharaha wenda epa.Uba hadanne ube prashnen uba berila thawa ahinsaka kollekta gini gediyak denna neda? ube kella danna thiyena okkoma sellam dala passe thotha baba wage ahinsaka wadagath kollekge kare ellena eka harida mcn? mcn sasara thwath dik karaganne nathuwa oya pawkara wade nawathapan.nathnam karmaya ube hewanalla wage passen awith ubata loku return ekak dei life eka epa wendama.

    Source:- Real life experiences

    :cool:

    :yes::yes::yes:
     
    Aug 21, 2012
    49
    0
    0
    අනේ මචන් මම ආදරේ කරපු කෙල්ල බදින්නම බෑරී සීන් 1ක් ඈවිත් බන් තියෙන්නේ.අපි දෙන්නට විසදගන්න බෑරි පස්නයක් බන්.ඉතින් කෙල්ලයි මමයි වෙන් වෙන්න තිරනේ කලා ඒත් බන් අපි ඒ කාලේ කරපු දේවල් වලින් කෙල්ලගේ පෙට්ටිය කෑඩුනා.අනේ බන් අවුලක් හිතන්න එපා දන්නවානම් කියපන් පෙට්ටිය හදාගන්න පුලුවන් තෑනක් ලන්කාවේ.ෆේක් එකක් හදගේන ආවේ එක අහගන්න තමයි බන් දන්න කෙනෙක් ඉන්නවනම් මෑසේජ් 1ක් හරි දාන්න ලොකු උදවුවක්.. අනේ බම්ප් 1ක් වත් දාපල්ලකො :no::no::no:

    පිස්සු කරන්න එපා බන්. උබට මන් දැන් මේ කියන දේ sure නැත්නම් ඩොකෙක්ගෙන් අහපන්. ගොඩක් කෙල්ලෝන්ට උපතින්ම පෙට්ටියක් නැහැ. sports,dancing වගේ දේවල් කලොත් අනිවා පෙට්ටිය ඉබේටම කැඩෙනවා. තවත් සමහරක් කෙල්ලොන්ගේ පෙට්ටිය කැඩුනත් ලේ එලියට එන්නේ නැහැ. ඒ නිසා බොරු වැඩ කරන්න එපා. උබ කැමතිද උබේ කෙල්ලගේ උබ විතරක් දැකපු තැන් නාකි ඩොකෙක් දකිනවට? :angry: :angry: (දැන් මට කියන්න එපා ළමයි හම්බෙනකොට දකිනවා කියල. මම එක නෙමේ mean කලේ.) අනික උබ හදන්නේ තවත් කොල්ලෙක්ව රවට්ටන්න. එක මහා කතා වැඩක් කොල්ලෝ. :yes: :yes:

    ( කෙල්ල වෙන එකෙක්ව marry කලොත් ඔය වගේ දෙයක් හංගගෙන ඒකිට හොද පවුල් ජිවිතයක් ගත කරන්න පුලුවන්ද බන්? බැහැනේ... එකෙන් වෙන්නේ උබ ආදරේ කරපු කෙල්ල අනාගතේදී දුක් විදින එක විතරි. මටනම් හිතෙන විදියට හොදම දේ තමා කව්ද හරි දින එකට හෝම දෙයක්ම කියල තෙරුන් කරන එක. එතකොට ඒ කොල්ලටත් කෙල්ල ගැන satis. )
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Machan tharaha wenda epa.Uba hadanne ube prashnen uba berila thawa ahinsaka kollekta gini gediyak denna neda? ube kella danna thiyena okkoma sellam dala passe thotha baba wage ahinsaka wadagath kollekge kare ellena eka harida mcn? mcn sasara thwath dik karaganne nathuwa oya pawkara wade nawathapan.nathnam karmaya ube hewanalla wage passen awith ubata loku return ekak dei life eka epa wendama.

    Source:- Real life experiences

    :cool:
    ;);););););):cool::cool::cool::cool::cool:
     
    Apr 30, 2012
    583
    40
    0
    Mun me eka eka baila kiyanne wadipura thread walata hits ganna , ane yako boru karne nathuwa hitapan, mata oya wage prashnayak awath man elakiri eke danne naha,
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ubata lajja nadda yako uba badap:angry ekiwa kaduwa nan eken ravatenne thava kollek ne :angry::angry: :angry::angry: nodakin