කෙල්ලගේ පෙට්ටිය..Help

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    Machan tharaha wenda epa.Uba hadanne ube prashnen uba berila thawa ahinsaka kollekta gini gediyak denna neda? ube kella danna thiyena okkoma sellam dala passe thotha baba wage ahinsaka wadagath kollekge kare ellena eka harida mcn? mcn sasara thwath dik karaganne nathuwa oya pawkara wade nawathapan.nathnam karmaya ube hewanalla wage passen awith ubata loku return ekak dei life eka epa wendama.

    Source:- Real life experiences

    :cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    Thopita owa karanna kalin hithana thibune nadda? Thopilage raagayata ahinsaka wena kollo pali na.. Nikan paw wada karana epa. Atharinawanam kapatikam nokara aththa widiyata kellawa tyala jeewitheta muna denna.. Uba dan maruna kiyala ubba hithanawada ohoma paw wada karala hoda tanakata yai kiyala..e madiwata tawa kollekwat amaruwe danada hadane pettiya kadichcha kellekge pettiya wahala bandanne? Ubata pawak nathuwa sansare sarthakakaraganna ekama kramayai tyene. Hamoma ekka katha baha karala kellawa bedapan. Nathnam ubatai kellatai yanna wena than gana ubalama hithala balapalla.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hari wadakne oya pettiyada mokakda eka kaduwai kiyala kasada badinna pissuda yako
    meke badinna kiyala nahayen adana ponnayekta kiyapan badaganna kiyala
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියට ආදරේ කරන එකෙක් ඔය පෙට්ටි හට්ටි හොය හොය මැරෙන්නෙ නෑ.. ඌ හොයන්නෙ ආදරේ විතරයි.. කොහොමත් අදකාලෙ කොල්ලෙක් සෙට් වෙනවා කියන්නෙ අනිවා පෙට්ටිය කඩාගන්නවා හුඟක් කෙල්ලො.. සමහර විට ඒ සම්බන්ධය විවාහයකින් අවසන් වෙන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්.. එහෙම නොවෙන කෙල්ලො හැමදාම තනිකඩව ඉන්නෙ නෑ.. වෙන එකෙක් හොයාගන්නවා.. හැබැයි ඒකි ඒ කොල්ලට ඇත්තම සිද්ධිය කියන්න ඕන.. ගොඩක් එවුන් බයට ඒක නොකියා ඉන්නවා.. ඒ කොල්ලත් දාලා යයි කියලා.. එතකොට නම් තුවාලෙ ඔඩු දුවලා ඉවරයි..

    හැබැයි යාලුවුණ අලුතම ඇත්ත සිද්ධිය කිව්වොත් ඒ අවධානම අඩුයි.. මුලින් ඇත්ත කියන තරමට ඇඟට ගුණයි.. එහෙම ඇත්ත කිව්වම සමහර විට කලින් කොල්ලටත් වැඩියෙන් ඒකිට ඌ ආදරේ කරයි.. ඕන තරම් එහෙම කෙල්ලො බැඳපු කොල්ලො ඉන්නවා මේ සමාජයෙ.. අපි නොදන්නවා වුණාට අපි එක්කත් එහෙම එවුන් ඕන තරම් ඇති..

    හැබැයි පුතේ උඹගෙ කතාව ඔයිට වඩා හාත්පසින්ම වෙනස්.. උඹලා දෙන්න පට්ට කපටියො දෙන්නෙක්.. උඹ හදන්නෙ කෙල්ලට අලුතින් පෙට්ටියක් තියලා හිත නිදහස් කරගන්න.. එතකොට උඹගෙ පැත්තෙන් වැඩේ ශේප්නේ..

    උඹගෙ කෙල්ල හදන්නෙ බ්‍රෑන්ඩ් නිව් භාන්ඩක් වගේ උඹ බොර් කරපු පෙට්ටියත් හදාගෙන වෙන එකෙක්ගෙ ඇඟේ එල්ලෙන්න.. එතකොට ඒකි ෆ්‍රෙෂ් බඩුවක්.. බය නැතුව කියන්න පුළුවන්නේ එතකොට.. අනේ කලින් එකෙක් යාලුවෙලා හිටියා.. ඌ මගේ අතින්වත් අල්ලලා නෑ.. පිංවත් කොල්ලෙක් කියලා.. ගමේ භාශාවෙන් කිව්වොත් නම් උඹගෙ කෙල්ල ලෝකෙ කාලා වතුර බීපු අම්මන්ඩියෙක්.. :yes:

    තොපි දෙන්නට ඕක ආතල් එකක් වෙන්න ඇති.. හැබැයි උඹගෙ බඩුව බැන්ඳ කාලෙක ඔය දේවල් ආරංචි වුනොත් පවුලත් ඉවරයි දරු පැටව් ඉන්නවා නම් උනුත් අනාතයි.. බොරුවට වැඩි ආයුෂ නෑ පුතා.. මිනිහෙක් රවට්ටන එකත් ලේසි නෑ.. ඒවා මේ ආත්මෙම පඬිසන් දෙනවා.. තොපි දෙන්නගෙ අතින්ම වැරැද්දක් වුණා.. ඒ වැරද්ද ආයෙ හදන්න බෑ.. බිඳිච්ච දෙයක් ආයෙ ගම් ගාලා ඇලෙව්වත් ඒකෙ පාරවල් හිටිනවා.. ඒවා නැති කරන්න බෑ..

    තොපි දෙන්නට වෙන් වෙන්න උවමනා නම් වෙන් වෙයන්.. හැබැයි තවත් අහිංසක කොල්ලො රවට්ටන්න ඉඩ දෙන්න එපා.. ඒ දේවල් වලින් තොටත් කවදාවත් සැනසීමක් නෑ.. ඒකිට කවදාවත් නින්ද යන එකකුත් නෑ.. මොකද තමන්ගෙ හිත දන්නවනේ කලේ වැරැද්දක් කියලා..

    සමහර විට උඹ එළකිරියෙ මගේ යාලුවෙක් වෙන්න ඇති.. මං දන්නවා තෝ ෆේක් එකකින් ඇවිත් ඉන්නෙ කියලා.. යාලුවෙක් තියා මොකෙක් වුණත් මං ඔය ටිකම තමා කියන්නෙ.. මේකෙ ගැට්ට කහන එවුන් කීප දෙනෙක් ඉන්නවා.. සද්දෙ දාගෙන එයි පොඩ්ඩකින්.. ජය වේවා!

    බිජ්ජයි ඇට දෙකයි තිබිච්ච පළියට ඌ මිනිහෙක් වෙන්නෑ බං..
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    යකො අද දවසට එලකිරියෙ දැක්ක කීවෙනි බඩු ගහල අනාත වෙච්ච එකාද මේ:frown::frown::no::no:
    මොන හුයන්නක්ද තොපි ගහන්න අපි අලවන්න තැන් හොයන්න :confused::confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකො අද දවසට එලකිරියෙ දැක්ක කීවෙනි බඩු ගහල අනාත වෙච්ච එකාද මේ:frown::frown::no::no:
    මොන හුයන්නක්ද තොපි ගහන්න අපි අලවන්න තැන් හොයන්න :confused::confused::confused:
    දැනට මං දැක්ක දෙවනි එක බං.. එකෙක් පු# ඇරලා කෙලවගෙන..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes:

    සිරාවටම අවොත් බඩු ගහල නහයෙන් අඩන උන්මයි ඉන්නෙ බන්:angry::angry::angry:
    විලි ලැජ්ජයි බං.. හු#නවා වැඩර් වගේ.. ගෙදර ගිහින් පැයක් දෙකක් ගියාම තමා තරු පේන්න ගන්නෙ.. ඒපාර එළකිරියට ඇවිත් නූල් දානවා.. කෙල්ලට පු# ඇරියා, ඉක්මනට බඩු යනවා, පෙට්ටිය හදන්න ඕනෙ.. ප්‍රශ්න ගොඩයි..:angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    than nam dannawa(dkala thinawa news papaer wala ads) kiyanne naha pattara walath ads dala thinne :p
    balu wada walata sup denne naha thawa ekekwa rawattana epa ponsiyo,
    ubala denna awankawa adare nam bandapan,ආදරේට පෙට්ටි or කෙල්ලගේ කලින් life එක අදාල නැහැ අවංක ආදරේ විතරයි වැඩක් වෙන්නේ ,
    කෙල්ල අලුතෙන් යාලු උනා කොල්ලට අවංකව ආදරේ කරනවා නම් ඒ ඇති උට ඇත්ත කියල. බොරු කියල රවට්ටලා තිරිසන් වැඩ නොකර.පෙට්ටිය අදාල නැහැ බන් ආදරේට ඔහොම බැලුවොත් අද කලේ ගොඩක් කෙල්ලොන්ට බඳින්න වෙන්නේ නැහැ :P .

    උබල දෙන්න ලේ නෑදෑයෝ or තැලසීමිය වහකයෝ වගේ සීන් නැත් නම් බන්දපන් එච්චරයි
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ada kale ohoma kello kochchara innawada ban.. uba dan oka karala ekige petiiya hadala wadak thiyenawada.. ubage kellata kawada hari kara gahanne thawath ahinsakayekne..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කෙල්ලව එවපන් . මම බදින්නම්. උබල වගේ එවුන්ටනේ එපා. මට එවපන් මම ඒකිව බදින්නම්

    පෙට්ටිය නොබලන එක ව්තරක් මදි ඒකි කැමති වෙන්නත් ඕනේ උබ හිතුවද කෙල්ලෝ කියන්නේ වෙළද භාන්ඩ කියලා එකෙක්ට හොද නැත්නම් වෙන එකෙක්ට දෙන්න.