කෙල්ලගේ මිනීමරුවන් නිදහස්
කොටකෙතන මව සහ දුව කපා කොටා ඝාතන සිද්ධියෙන් මන්ත‍්‍රී ධර්මසිරි නිදහස්
April 3, 2013 at 9:41 am | lanka C news
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක හා දියණියක ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ධර්මසිරි නමැත්තා සැකකරු නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් මත පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නිදහස් කර තිබේ.
ඒ සමඟම ගම්පහ හේනගමදී අතුරුදන් වූ ජයසේකර විදානලාගේ සනත් නන්දන නමැති සැකකරුද නිදහස් කර තිබේ.
2012 වසරේ ජනවාරි 31 දා කහවත්ත කොටකෙතනදී නයනා නිල්මිණි නම් 58 හැවිරිදි දෙදරු මව සහ උසස් පෙළ සිසුවියක වූ සහ ඇයගේ දියණිය වූ කාවින්ධ්‍යා චතුරංගනී සෙල්ලහේවා කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධර්මසිරි අත්අඩංගුවට ගෙන තිබින.