ළමයෙක් එක්ක තනිවුන ගෑනියෙක් කසාද බැන්දට හෙන ගහන්නේ නෑ කියලා 40 පැන්නට පස්සේ තේරෙනවා.ඩිවෝස් එකකින් ගෑනියක් මනින්න බෑ කියලා 35 පැන්නම තේරෙනවා
ළමයෙක් එක්ක තනිවුන ගෑනියෙක් කසාද බැන්දට හෙන ගහන්නේ නෑ කියලා 40 පැන්නට පස්සේ තේරෙනවා.ඩිවෝස් එකකින් ගෑනියක් මනින්න බෑ කියලා 35 පැන්නම තේරෙනවා
I wonder why they didn't create the next two movies in this series. I love the Michael Nyqvist version, but this is better.
මමනන් ආසයි ටැටූ ගහපු කෙල්ලොන්ට. මගෙ කෙල්ල ගහනවටත් ආසයි. නෑදෑයෝ දැක්ක කියලත් කිසිම අවුලක් නෑ මටනන්.
ඔබ තමා පොර.Tattoo කියන්නෙ ගාණට කරන්න ඕන දෙයක්. පොඩි එකක් අවුලක්ම නෑ. ඇත්තටම තියෙන එකත් හොඳයි. Tattoo එකක් ගහලා, piercing එකක් වගේ (සරල තැනක : නහය, කනේ උඩ, අැහිබැම, බුරිය වගේ) කරලා ඉන්න ගෑනු ළමයි හරිම forward සහ open. ඕන හුත්තක් direct කතා කරන්න පුළුවන් බොරුවට අැඹරෙන්නෙ නෑ.
බඳින්න නම් කොහොමද දන් නෑ එ‍්ත් අාශ්‍රය කරන්න පට්ට. Sexuality එක වුණත් වැඩියි. වැඩේ කියන්නෙ tattoo ගහන එක හරිම ලේසියෙන් over යන්ඩ පුළුවන්. චිත්‍ර කතා පත්තරයක් වගේ වුණාම නම් චොර ඉතින්.
තමන් ටිකක් Reserved type නම් මොනවා වුණත් එහෙම කෙල්ලෙක් handle කරන්න අමාරුයි කියල තේරුම් ගන්න ඕන. එ‍්ක වරදක් නෙවෙයි. තමන්ට අවශ්‍ය, තමන්ට හරි යන කෙනානෙ බඳින්න ඕන. හැබැයි ඉතින් ලොකු insecurity එකක් නැත්තම් එ‍්වා කරන කෙල්ලෙක් වුණා කියල ලොකු අවුලක් නැහැ මට හිතෙන විදිහට.
එක එක අයට ඉන්න ක්‍රවුඩ් වෙනස් නේ.පට්ට ගතානුගතික තරමක් ගතානුගතික සමාජ තියනව. එහෙම අපහසුතාවක් කෙල්ලට නැතත් මිනිහට ඇතිවෙන්න පුලුවන්විශෙශයෙන් තමුන්ගෙ අය ඉද්දි.කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?
අවංකව කියපල්ලා....
නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???
අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
ඒ කියන්නෙ බඳින්න, ළමයින්ගෙ අම්ම විදිහට හරියන්නෙ මිනිහ මත්තෙ වැටීගෙන ඉන්න dependent ගෑණු ද?lankawe kellek tattoo gahanawa kiyanne eki independent hithanne, bandinna, lamayage amma widiyata echchara set wenne na, habai sapak ganna, bokke yaluwek widiyata maru..
according to nature, the alpha male attracts a lot of women and even when he is surrounded by other women, women prefer the alpha male to the average guy..ඒ කියන්නෙ බඳින්න, ළමයින්ගෙ අම්ම විදිහට හරියන්නෙ මිනිහ මත්තෙ වැටීගෙන ඉන්න dependent ගෑණු ද?

Being an Alpha is a constant struggle with a lot of unnecessary drama, constant struggle to compete, roller coaster of emotions, overblown hyper sexuality in relationships, adrenaline fueled regrets and the general overall non fulfillment. Women get attracted to alphas easily, but they feel shit all the time and rarely stay happy. Shallow women are much easily attracted to Alphas.according to nature, the alpha male attracts a lot of women and even when he is surrounded by other women, women prefer the alpha male to the average guy..
in this case, if you are the alpha, you get to choose who and how many to keep...
marriage is only a rule that people made up to safeguard their children's future and provide common guys a chance to have sex![]()
it's not such a dog fight with humans, we have more complicated values to demonstrate our supremacy...Being an Alpha is a constant struggle with a lot of unnecessary drama, constant struggle to compete, roller coaster of emotions, overblown hyper sexuality in relationships, adrenaline fueled regrets and the general overall non fulfillment. Women get attracted to alphas easily, but they feel shit all the time and rarely stay happy.
I personally prefer being the much more reserved and calculating Sigma who doesn't get in the constant cacophony, drama, adrenaline and general societal bullshit. It's far more fulfilling both mentally and physically. Women too prefer the quite reserveness, rich conversations, maturity, emotional stability and the general fulfillment, feeling of self worth and happiness of being with a Sigma.
After all, why waste energy to fight some idiot and prove who's stronger when you can defeat him with just one facial expression? Those who have crossed my path in the real world know exactly what I'm talking about. Thankfully, many understand beforehand and don't go that far.![]()